විවාදයට විවෘතයි. 225 ද 237 ද ?

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    විවාදයට විවෘතයි. 225 ද 237 ද ?

    විවාදයට විවෘතයි. 225 ද 237 ද

    නව මැතිවරණ ක‍්‍රමය තුළින් පාර්ළිමේන්තුවේ පුටු ප‍්‍රමාණය වැඩි කිරීමට ජාත්‍යාලයෙන් පිරීයැයි පවසන වැඩි දෙනෙක් උනන්දු වෙමින් සිටී. අප රටට නව මැතිවරණ ක‍්‍රමයක් අවශ්‍ය බව පිලිගන්නෙමු. 1948 සිට මේ දක්වා පත්ව ආ මනත‍්‍රීන්ගෙන් සීමිත පිරිසකගෙන් පමණක් අප රටට සේවයක් සිදුවූ බව මගේ හැගීමයි. පසුගිය කාල වකවානුව තුලත් රොත්ත බුරුතු පිටින් මැති ඇමති වරු සිටියද චන්ද කාලයට පමනක් මිනිසුන් මතක්වෙන මැති ඇමැත්තෝ සිටින රටකට පවතින ප‍්‍රමාණයටත් වඩා තව තවත් පුටු සංක්‍යාව වැඩි කිරීමෙන් කිසිදු සෙතක් අප රටටවත් මහජනතාවටත් සිදු නොවනු බව මගේ හැගීමයි.

    ඔබේ අදහස් සදහා විවෘතයි.
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    ඉන්න කට්ටියත් වැඩියි.. නමුත් ඇයි තවත් වැඩි කරගන්න මෙයාලා වලිකන්නේ.... විශේෂයෙන් එක්සත් ජනතා නිදහස් සන්දානේ අය.....
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ආසනේට මන්ත්‍රී කෙනෙක් එන්න ඕනි..බහු අසනත් තියෙන්න ඕනි ක්‍රමවේදයකට අනුව. සාමානයෙන් එතකොට 160 විතර එනවා බහු අසන ආපුවම කොහොමත් 200 විතර වෙඉ.ඔය ජාතික ලිස්තුව නම් අඩුම වෙන්න ඕනි ඕක තිබ්බේ චන්දෙන් එන්න බැරි විද්වතුන් ව පාර්ලිමේන්තු ගෙන්න එත් දැන් වෙන්නේ ඔක්කොම තමන්ගේ හිතවත් එඋන්ව ඇතුලට ගන්න එක. ඔතන ප්‍රශ්නේ තියෙන්නේ ක්‍රමවේදයේ අවුලක් නෙමේ හැම පක්ෂෙම හිතනවා තමන්ට වැසි කොඉකද කියල. ආසන ක්‍රමේට තිබ්බොත් slfp එකට වැසි එකඊ උන් දත කන්නේ ඕක ගෙන්න.සමානුපාතික ක්‍රමේට තිබ්බොත් unp එකටිය් සුළු පක්ෂ වලට වාසි.එකී උන් පොරකන්නේ ඕක නොකර විසුරුවන්න. හැම එකම බලන්නේ තමන්ගේ දේශපාලන අනාගතේ ගැන විතරි රටට හොද ක්‍රමේ නෙමෙඉ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ආසන කීයක් තියෙනවද කියන ඉලක්කමට වඩා මහජනතාව නියෝජනය වෙන ක්‍රමය මොකක්දකියන එක වැදගත්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ආසන ගාන වැඩි කරන එක විතරක් නෙවෙයිනෙ වෙන්නෙ මැතිවරණ ක්‍රමයත් වෙනස් වෙනවනෙ. දෙක එකට බලන්න ඕනෙ. මැතිවරණ ක්‍රමයෙ වෙනසක් නැතුව ආසන ගාන වැඩි කරන එකේ නම් ප්‍රෙයා්ජනයක් නෑ.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    225 or 237 nemei. 255 k thamai ona wenne. Ethakota thamai jana anupathayata anuwa sadarana lesa prajathanthrikawa niyojanaya wenne. Manthrila wedi una kiyala etharam haniyak netha. Amathiwaru nemei ne.
    1976 oya kramaya gena kota chanda laksa 75. Ada laksha 150
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    225 or 237 nemei. 255 k thamai ona wenne. Ethakota thamai jana anupathayata anuwa sadarana lesa prajathanthrikawa niyojanaya wenne. Manthrila wedi una kiyala etharam haniyak netha. Amathiwaru nemei ne.
    1976 oya kramaya gena kota chanda laksa 75. Ada laksha 150
    එතකොට චීනෙට , ඉන්දියාවට එහෙම
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ඇමතිවරු නම් අනිවා සීමා වෙන්න ඕනේ. ඒක දැනටමත් නීති ගතවෙලා තියෙන්නේ. ඊලග පාර්ලිමේන්තුවේ ඉදන් ක්‍රයාත්මක වෙයි.

    හැබැයි ආසනයට වග නොකියන සල්ලි වලින් විතරක් දිනන්න පුලුවන් මේ ඡන්ද ක්‍රමය අනිවා නැති වෙන්න ඕනේ. ඒක ක්‍රමය නැති කරලා මහා පක්ෂ සුලු පක්ෂ ඔක්කෝටම සාධාරන නියෝජනයක් ලැබෙන ක්‍රමයක් තියෙනවා නම් ඒ ක්‍රමේ ක්‍රියාත්මක කරන්න මන්ත්‍රීවරු ගාන වැඩි කරන්න සිද්දවෙනව නම් ඒක අපිට ප්‍රශ්නයක් නෑ.

    මන්ත්‍රීවරු 20-30කින් වැඩිකරාමත් ජනතාවට බරක් තමයි ඒත් මේ ඡන්ද ක්‍රමයට දිගටම තිබ්බොත් පාර්ලිමේන්තු යන්නේ තනිකර සල්ලිකාර හොරු විතරයි. ඉතින් ඒ අතින් බලද්දි මේ ඡන්ද ක්‍රමේන් මන්ත්‍රීවරු ගාන වැඩි උනාට සමජයට වෙන්නේ හොදක්.

    ඒත් ඒ සංශෝධනය පැත්තකට දාලා ඉක්මන් මැතිවරනයකට යන්න යම්කිසි පක්ෂයක් උත්සහ කරනවද, ඒ සියළු පක්ෂ ගෙදර යවන්න අපි සූදානම්
     
    I agree with you
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    එතකොට චීනෙට , ඉන්දියාවට එහෙම

    Samahara ratawal samga baladdi ape rate manthrila wedi bawa etthai. But den me hirawela inna ugulen berenna ona nisai 255ta yanna wenne. Anika palath saba aniwarayen cancel kirimath wedagath wenawa.
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මගේ ප‍්‍රස්නේ දැන් පවතින ක‍්‍රමය යටතේ මන්ත‍්‍රී ආසන 225 ක් තියෙනවා ඒ තිබිලත් එක එකා තමන්ගේ වැඩේ කරගන්නව මිසක් ජනතාවට දෙයක් කරන්නේ නෑ. අනික. පලාත් සභාවලට ආසනයේ කී දෙනෙක් ගිහින් ඉන්නවද, අනික් ප‍්‍රාදේශීය සභාවට. ඉතින් බලං ගියාම ඔය කියන ජනමූලයන් ඔනවටත් වැඩියෙන් දැනටත් නියෝජනය වෙලා තියෙනව නේද? ඉතින් ඇයි තවත් ඔලු ගණන වැඩි කරන්න හදන්නේ . ජනතාවට සේවය කරන්නමද?:no::no::no::no::no:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මැතිවරණ ක්‍රමය ගැන ඇත්ත

    1976 අන්තිමට අහෝසි කරපු .. දැන් ආයෙත් අලුතින් ගේන්න හදන මැතිවරණ ක්‍රමයට අනුව කරපු සීමා නිර්ණයේදී එදා ජාතික ලැයිස්තුවෙන් එන මන්ත්‍රීවරුන් හැරුනම එක ඡන්ද කොට්ඨාශයකින් තෝරන මන්ත්‍රී වරුන් ගාන වෙලා තියෙන්නේ 168. එදා ජනගහනය ගණන් බලල තියෙන්නේ ලක්ෂ 20 ගානක් හෝ ඒ වගේ ගානක් මට මතක හැටියට ... :nerd::nerd:

    එත් අද 2015 වෙද්දී ඡන්ද කොට්ඨාශ වැඩි වෙලා වගේම ජනගහනය කෝටි 2 කට ආසන්න ගානක් වෙලා තියෙනවා .. එහෙම තියෙද්දී එක්කෝ අර 168 වැඩි වෙන්න ඕනේ .. එහෙමත් නැත්තන් අමාරුවෙන් හරි 168 පවත්වාගෙන යන්න ඕනේ ... මේ මන්ත්‍රී ආසන 168 යි ජාතික ලැයිස්තුවෙන් එන මන්ත්‍රී ආසන ගානයි එකතු උනාම තමයි ආසන දෙසිය ගානක් එන්නේ ... :shocked::shocked:

    එත් අද හැමෝම පක්ෂ වල අය ගහ ගත්තට කවුරුත් දන්නේ නෑ ඇත්තටම මේ 20 ගේන එක පරක්කු කරන්නේ කවුද කියල .. ඇත්තටම මේ 20 ගේන එක පරක්කු කරන්නේ එක්සත් ජාතික පක්ෂය .. :frown::frown::frown:

    මොකද අනික් සුළුපක්ෂ , සන්ධානේ ඔක්කොම එකඟ වෙලා මේ කොට්ඨාශ වලින් එන ආසන 168 වැඩි කරමු කිව්වා .. එතකොට එජාපෙ කිව්වේ එහෙම බෑ ... :growl::growl: මොකද ඒක එජාපෙට අවාසි නිසා ... ඊට පස්සේ ඕක ඔහොම කල් ඇදල ඇදල එජාපෙ කිව්වේ එහෙනං කොට්ඨාශ වලින් එන මන්ත්‍රී ආසන ගණන 125 අඩු කරලා ජාතික ලැයිස්තුවෙන් එන ආසන ගාන වැඩි කරමු කියල .. ඒක කැබිනට් මණ්ඩලේත් සම්මත කරගත්තද කොහෙද :lol::lol: එක මහ ගොන් තර්කයක් වගේම කරොත් රට අස්ථාවර වෙන වැඩක් .. එකට අනිත් කිසිම පක්ෂයක එකඟතාවය මේ වෙනකනුත් හම්බෙලා නෑ ... :no:

    ඇත්තම කතන්දරේ තමයි මේ ඡන්ද ක්‍රමය ප්‍රයෝගිකව පවත්වන්න නං ඡන්ද කොට්ඨාශ වලින් එන ආසන ගාන අනිවා වැඩි කරන්නම ඕනේ .. එහෙම නැතුව මොන මගුල කරත් රට එකම තැන .. :no: ඒ වගේම එක කරන්න දෙන්නේ නැති උන් ගැනත් ජනතාව වග බලාගන්න ඕනේ ... :yes:

    මම වැරදි නං නිවැරදි කරන්න ...
    ඡන්ද ක්‍රමය ගැන දන්නේ නැති .. වැඩි විස්තර දැනගන්න ඕනේ උන් ඉන්නවා යට ලින්ක් එක කොටන්න !
    :dull:

    මන්ත්‍රී සංඛ්‍යාව ඉහළ නැංවිමකින් තොරව කුඩා දේශපාලන පක්‍ෂ නියෝජනයක් නැහැ -කැෆේ
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මගේ ප‍්‍රස්නේ දැන් පවතින ක‍්‍රමය යටතේ මන්ත‍්‍රී ආසන 225 ක් තියෙනවා ඒ තිබිලත් එක එකා තමන්ගේ වැඩේ කරගන්නව මිසක් ජනතාවට දෙයක් කරන්නේ නෑ. අනික. පලාත් සභාවලට ආසනයේ කී දෙනෙක් ගිහින් ඉන්නවද, අනික් ප‍්‍රාදේශීය සභාවට. ඉතින් බලං ගියාම ඔය කියන ජනමූලයන් ඔනවටත් වැඩියෙන් දැනටත් නියෝජනය වෙලා තියෙනව නේද? ඉතින් ඇයි තවත් ඔලු ගණන වැඩි කරන්න හදන්නේ . ජනතාවට සේවය කරන්නමද?:no::no::no::no::no:

    පවතින ඡන්ද ක්‍රමයට අනුව තමයි ඔයා ඔහොම හිතන්නේ .. එත් මේ අලුත් ඡන්ද ක්‍රමයට අනුව පත් වෙන්නේ තමන්ගේ ගමට වැඩක් කරන සහ කරපු අය විතරයි .. (ජනතාව ගොන් හරක් නෙවෙයි නං) ඒ වගේම ඔයාලට අලුත් ඡන්ද ක්‍රමයක් ඕනේ නං . අනිවාර්යයෙන්ම ආසන සංඛ්‍යාව වැඩි කරන්නම වෙනවා .. ඒක නොකර බැරි දෙයක් ...
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    මගේ ප‍්‍රස්නේ දැන් පවතින ක‍්‍රමය යටතේ මන්ත‍්‍රී ආසන 225 ක් තියෙනවා ඒ තිබිලත් එක එකා තමන්ගේ වැඩේ කරගන්නව මිසක් ජනතාවට දෙයක් කරන්නේ නෑ. අනික. පලාත් සභාවලට ආසනයේ කී දෙනෙක් ගිහින් ඉන්නවද, අනික් ප‍්‍රාදේශීය සභාවට. ඉතින් බලං ගියාම ඔය කියන ජනමූලයන් ඔනවටත් වැඩියෙන් දැනටත් නියෝජනය වෙලා තියෙනව නේද? ඉතින් ඇයි තවත් ඔලු ගණන වැඩි කරන්න හදන්නේ . ජනතාවට සේවය කරන්නමද?:no::no::no::no::no:

    Olu gedi Adu kalath wedi kalath me tiyena kramayata yanne salli wiyadam kala heki aya pamanai. Eka nisai kiyanne manapa kramaya nethi kara dama wada prajanthrawadi weemata mixra kramayata yanna one kiyala. A nisai 225 sita 255 ta wedi wenne