zed said:ප්රේක්ශකයන්ටත් කරුනු මතුකරන්න අවස්තාවක් ඩුන්නොත් හොඩය්, නෑත්නම් 10,000 සාමාජකයන්ගෙන් 10ට නෙ අවස්තාව ලෑබෙන්නෙ![]()
ඔය මහත්තයත් සහභාගි උනොත් හොදයි නේ
zed said:ප්රේක්ශකයන්ටත් කරුනු මතුකරන්න අවස්තාවක් ඩුන්නොත් හොඩය්, නෑත්නම් 10,000 සාමාජකයන්ගෙන් 10ට නෙ අවස්තාව ලෑබෙන්නෙ![]()
TΞΞNSTAR™ said:meka poddak famous karannama oona.. ara p.m forward scene eka karamu ney!!
nethnam kattiya madi neee

maleemsg said:ehemawath karanna wenawa...nethnam kattiya madi neee
![]()
![]()
tawa kal tiyenawane kattiya hoyagaanna puluwan weimaleemsg said:July 25th thiyenne![]()
Araliyaa said:මේ මොකක් ගැනද? මට තව විස්තර ඔනෙ....
TΞΞNSTAR™ said:Ravi Ayyagen nethnam Malii akkagen ahanna..
kavi gena wedi wisthara oona nam mage Sigi eka balanna!!
ahh give a super try ayya..want u r participation desperately.henderson said:I am very much like to participate this sinhala day, but due to tight project schedule it might be difficult. Anyway I'll give a try.
ravicplk said:විවාද නීතී රීතී
1)එක් කණ්ඩායමකට සාමජිකයන් ගණන 5 යි.
2) කණ්ඩායමේ සාමජිකයන් 20 දින නම් කරන අතර කණ්ඩායම් නායකයකු කණ්ඩායමේ සාමජිකයන් විසින් තෝරාගත යුතුය.තොරාගත් නායකයාගේ නම 22 දිනට පෙර අපට දැනුම් දිය යුතුය.
3) යෝජක සහ ප්*රතියෝජක පිල් තේරීම ඉතා සාධරණ ක්*රමයකට සිදුවෙන අතර එය 22 දින සිදුවේ.
4) පළමුව යෝජක පිළෙහි නායකයා තම අදහස් දැක්වීම කරන අතර,ඉන්පසු ප්*රතියෝජක පිළෙහි නායකයා අදහස් දැක්වීම සිදුකරයි.ඉන් පසුව පිළිවෙලින් සමාජිකයන් අදහස් දක්වයි.
5) එක් අයෙක් තම අදහස Post කරන තුරු අනෙක් පිළේ කෙනෙක් ට අදහස් දැක්විය නොහැක.එසේ කළ හොත් අවසාන ලකුණු වලින් ලකුණු ප්*රමණයක් අඩු කෙරේ.
6) එක් අයෙකු වචන 250 සීමාවක් තුළ තම අදහස් පළ කළයුතුය.
7) වචන 250 ඉක්මවු පසු ඇති අදහස් කියවීමකින් තොරවම නොසළකා හැරේ.
8) කණ්ඩායම් නායකයන්ට අදහස් පළකිරිමට අවස්ථා 2 ක් හිමිවේ.එනම් පළමු වාරය සහ අවසාන වාරයයි.
9) එක් පිළක අදහසක් අනෙක් පිළට quote කළ හැක.සම්පුර්ණයෙන් ම කරනවාද කොටසක් quote කරනවාද යන්න ඔබේ තීරණයකි.
10) ලකුණු ලබා දීම ඉතා සාධරණ විනිශ්චය මණ්ඩලයක් මඟින් සිදුවේ.
විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයන් විවාද දිනට දැනුම් දෙනු ලැබේ.
ඔවුන්ගේ තීරණය අවසාන තීරණය වේ.
11) විවාදයට සහභගී නොවන අයගේ අදහස් පළ කිරිමට වෙනත් thread එකක් එදිනට open කෙරේ.
12) විවාද මාතෘකාව 22 දින ලබා දේ.
වෙනත් දෙයක් දැනගනීමට අවැසි නම් මේ thread එකේ post කරන්න.