විවාහකයන්ගේ කාලීන ප්රස්න
ඉස්සරහට ඇදිරි නීතිය කවදා වෙනකන් තියෙයිද කියලා කියන්න බැරි හින්දා කොන්ඩම් , ලුබ්රිකන්ට් එහම ගෙනාවද කට්ටිය පැකට් දුසිම් ගණන්?
රජයෙන් ගෙදර ගාවට එවන බඩු ලොරියෙන් ඔවා ගන්න පුලුවනැයි නේද?
කොහොමද ඉතින් කට්ටිය මේ දවස්වල ගෙදරම ඉන්න හින්දා සෙක්ස් ලයිෆ් එක

අද මන් එක ෆාමසියට යද්දි දොර ගාව එකෙක් ඉදන් දොස්තර දුන්නු තුන්ඩුව ඉල්ලනවා. තුන්ඩුව තිබ්බොත් විතරලු ඇතුලට ගන්නේ. බලන්නකෝ ඒකෙත් හැටි.

Last edited: