Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විවාහයක් හා දිකසාදයක් ගැන ප්‍රශ්නයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Hitter

පෝරිසාදය

Silentsahan

SamilaMethmal

Heisenberg

Sriyasas

Buddikagayan

Hichchiputha

50KG

Buddika

Missaka86

Candid-B

NSriyantha

hector@Troy

නම් කියන්න බැරි උන බොක්කවල් සේරටම පින් මචන් මේ වෙලාවේ උබල සෙට් එකේ වචන ටික මට මාර සැනසීමක් උනා.

මම උබලට කිව්වේ , උදේ මම ඒකිව හොයාගන්න ට්‍රය් කර කර හිටියේ කියල. ඒකි ඉන්න තැන හොයාගත්ත. හැබැයි මචං මට වැරදුනා කියල හිතුවට , මම ඒ වෙලාවේ උදව් කරලා තියෙන්නේ හරිම කෙනාට. ඒකි අන්තිමට මට කියපු දෙයක් තමයි, මට ප්‍රශ්නයක් වෙන්න දෙන්නේ නෑ කියල. ඒකි ඒ වචනේ තියල මචං. ඒකි ඩිවෝස් කරලා. ළමයාගේ අයිතිය ඒකිට ලැබෙන විදියට ඩිවෝස් එක අරගෙන. මට documents එවල නැත්තේ මට ඒවා තියාගෙන ප්‍රශ්නයක් වෙයි කියල හිතල. ළමයත් දැන් ලොකුයි බං. තාත්තගේ කපාපු පලුව. අනිත් එක තව දෙයක්, ඒකි කෙනෙක්ව marry කරලා. ඒකි වැඩ කරන තැන කෙනෙක්වමයි. කවුද බං පොඩි එකෙකුත් ඉද්දි, බදින්න කැමති වෙන්නේ. එත් මනුස්සකම තාමත් අපේ මිනිස්සු ගාව තියෙනවා. මට ඒකි දැක්කම මාර දුකයි. ඒකිට පට්ට අරමුණක් තිබුන. අර ගුරා තමයි, ඒකිගේ අනාගතෙත් නැති කරල, මාවත් පැටලෙව්වේ. දැන්නම් හිතට මාරම සැනසීමක් තියෙන්නේ. මාව දැක්ක ගමන් පුදුම උනා. ගුරා කියපු නිසාම නෙමෙයි, ඒකි සහෝදරියක් වගේ මට ගොඩක් උදව් කරලා තියෙනවා ඉගෙන ගන්න දේවල් වලදී. මට කිව්ව , මම කිව්වනේ ප්‍රශ්නයක් වෙන්නේ නැතිවෙන විදියට හැම දෙයක්ම හරිගස්සනවා කියල කිව්වා. මේ ත්‍රෙඩ් එකේදී මට personal messages පවා කොල්ලෝ එවල තිබුන. කෙනෙක් ගේ කරදරයකදී, මෙහෙම උදව්වට බහින උබලනම් එලකිරිම කොල්ලෝ බං. පේන්න හිටියේ නැති උනාට, කොල්ලෙක් කරදරේක වැටිලා හිටියම, මේ විදියට ප්‍රශ්නේ විසදගන්න උදව් කරපු උබල සුපිරි බං. මේ ත්‍රෙඩ් එකෙන් මම විතරක් නෙමේ, ගොඩක් අය ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති. දෙයක් කරන්න කලින් දෙපාරක් තුන් පාරක් නෙමෙයි, දහපාරක් හිතල ඒ දේ කරන්න ඕනේ. තමන් කරන දේ හොද දෙයක් උනත්, එකෙන් තව කෙනෙක්ට ලැබෙන ප්‍රතිපලය අවුල් නම් ඒ තීරණේ කවදාවත් ගන්න එපා. ඒ වගේම තීරණයක් ගත්තොත්, හෙන ගැහිලා ගියත් ඒ තීරණේ වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. කසාදයක්, විතරක් නෙමේ, කෙල්ලෙක් ගේ ජීවිතයක් කියන්නේ හරිම පව්. පොඩ්ඩක් වැරදුනොත්, ආයේ දෙවියන්ට වත් බෑ ඒක හරිගස්සන්න. ඒ ජීවිතේම ජීවත් වෙන්න වෙනවා, සුර ලෝකයක් උනත්, අපායක් උනත්. ඒ වගේම මේ ලෝකේ පින් පව් කියල දෙයක් තියෙනවා. හොදක් කලොත් හොදක් ලැබෙනවා වගේම , නරකක් කලොත් ලැබෙන්නේ නරකක්, කොයි වෙලේද කියන්න බෑ.

[QUOTE="Profa, post: 24879401, member: 412474"] [SIZE="4"][COLOR="Blue"]Hitter පෝරිසාදය Silentsahan SamilaMethmal Heisenberg Sriyasas Buddikagayan Hichchiputha 50KG Buddika Missaka86 Candid-B NSriyantha hector@Troy[/COLOR] නම් කියන්න බැරි උන බොක්කවල් සේරටම පින් මචන් මේ වෙලාවේ උබල සෙට් එකේ වචන ටික මට මාර සැනසීමක් උනා. මම උබලට කිව්වේ , උදේ මම ඒකිව හොයාගන්න ට්‍රය් කර කර හිටියේ කියල. ඒකි ඉන්න තැන හොයාගත්ත. හැබැයි මචං මට වැරදුනා කියල හිතුවට , මම ඒ වෙලාවේ උදව් කරලා තියෙන්නේ හරිම කෙනාට. ඒකි අන්තිමට මට කියපු දෙයක් තමයි, මට ප්‍රශ්නයක් වෙන්න දෙන්නේ නෑ කියල. ඒකි ඒ වචනේ තියල මචං. ඒකි ඩිවෝස් කරලා. ළමයාගේ අයිතිය ඒකිට ලැබෙන විදියට ඩිවෝස් එක අරගෙන. මට documents එවල නැත්තේ මට ඒවා තියාගෙන ප්‍රශ්නයක් වෙයි කියල හිතල. ළමයත් දැන් ලොකුයි බං. තාත්තගේ කපාපු පලුව. අනිත් එක තව දෙයක්, ඒකි කෙනෙක්ව marry කරලා. ඒකි වැඩ කරන තැන කෙනෙක්වමයි. කවුද බං පොඩි එකෙකුත් ඉද්දි, බදින්න කැමති වෙන්නේ. එත් මනුස්සකම තාමත් අපේ මිනිස්සු ගාව තියෙනවා. මට ඒකි දැක්කම මාර දුකයි. ඒකිට පට්ට අරමුණක් තිබුන. අර ගුරා තමයි, ඒකිගේ අනාගතෙත් නැති කරල, මාවත් පැටලෙව්වේ. දැන්නම් හිතට මාරම සැනසීමක් තියෙන්නේ. මාව දැක්ක ගමන් පුදුම උනා. ගුරා කියපු නිසාම නෙමෙයි, ඒකි සහෝදරියක් වගේ මට ගොඩක් උදව් කරලා තියෙනවා ඉගෙන ගන්න දේවල් වලදී. මට කිව්ව , මම කිව්වනේ ප්‍රශ්නයක් වෙන්නේ නැතිවෙන විදියට හැම දෙයක්ම හරිගස්සනවා කියල කිව්වා. මේ ත්‍රෙඩ් එකේදී මට personal messages පවා කොල්ලෝ එවල තිබුන. කෙනෙක් ගේ කරදරයකදී, මෙහෙම උදව්වට බහින උබලනම් එලකිරිම කොල්ලෝ බං. පේන්න හිටියේ නැති උනාට, කොල්ලෙක් කරදරේක වැටිලා හිටියම, මේ විදියට ප්‍රශ්නේ විසදගන්න උදව් කරපු උබල සුපිරි බං. මේ ත්‍රෙඩ් එකෙන් මම විතරක් නෙමේ, ගොඩක් අය ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති. දෙයක් කරන්න කලින් දෙපාරක් තුන් පාරක් නෙමෙයි, දහපාරක් හිතල ඒ දේ කරන්න ඕනේ. තමන් කරන දේ හොද දෙයක් උනත්, එකෙන් තව කෙනෙක්ට ලැබෙන ප්‍රතිපලය අවුල් නම් ඒ තීරණේ කවදාවත් ගන්න එපා. ඒ වගේම තීරණයක් ගත්තොත්, හෙන ගැහිලා ගියත් ඒ තීරණේ වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. කසාදයක්, විතරක් නෙමේ, කෙල්ලෙක් ගේ ජීවිතයක් කියන්නේ හරිම පව්. පොඩ්ඩක් වැරදුනොත්, ආයේ දෙවියන්ට වත් බෑ ඒක හරිගස්සන්න. ඒ ජීවිතේම ජීවත් වෙන්න වෙනවා, සුර ලෝකයක් උනත්, අපායක් උනත්. ඒ වගේම මේ ලෝකේ පින් පව් කියල දෙයක් තියෙනවා. හොදක් කලොත් හොදක් ලැබෙනවා වගේම , නරකක් කලොත් ලැබෙන්නේ නරකක්, කොයි වෙලේද කියන්න බෑ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom