විවාහයක් හා දිකසාදයක් ගැන ප්‍රශ්නයක්
කවුරු හරි දන්නවද ලංකාවේ එක ප්‍රදෙශේක විවාහ වෙලා, එක දික්කසාද වෙන්නේ නැතුව වෙනත් ප්‍රදෙශේකින් විවාහයක් කරගන්න පුලුවන්ද කියල. යාලුවෙක්ට පොඩි ප්‍රශ්නයක්. ඒ ලෙවල් කරන කාලේ ඉගෙන ගත්තු ගුරුවරයෙක්ගෙන් , ඒ ගුරුවරයා ගේ සහෝදරියක් වගේ ඉදපු කෙල්ලෙක්ට(ඇත්තටම සහොදරී නෙමේ) ඒ ගුරුවරයා අතින් ළමයෙක් හම්බ වෙන්න ඉදල. මුත් ඒ ගුරුවරයාගේ ගෝලයෙක්. ඒ ලෙවල් කාලේ, ඒ ගුරුවරයා මුට කියල මෙහෙම ප්‍රශ්නයක්, ඒ කෙල්ලව බදින්න පුලුවන්ද කියල. මු ගොන් කමට රෙජිස්ටර් එහෙමත් වෙලා පොඩි එකා ගැන හිතල. මු ඒ කෙල්ල අතින්වත් අල්ලලා නෑ, උන්ගෙන් ඈත් වෙලා පාඩුවේ ඉදල. දැන් අවුරුදු 10 කටත් වැඩියි. දැන් මුට බදින්න කෙල්ලෙක් ඉන්නවා. ඒ කෙල්ල ගාල්ලේ. මු බැදලා තියෙන්නේ කොළඹ. ඒ බැදපු කෙල්ලත් හොයාගන්න නෑ. මුට පුලුවන්ද ගාල්ලට ගිහින් බදින්න. එතකොට කලින් එක අහෝසි වෙලා යනවද ? දන්නා කෙනෙක් කියන්නකෝ

මෙච්චර හරක් වැඩක් මනුස්ස ලෝකෙ මනුස්සයෙක් කරන්නෙ නෑ. මූ මොකක් හරි තකතීරු වැඩකට තමයි මේ අර අදින්නෙ.එකෙක්වත් උත්තර දෙන්න එපා මූට

ඔතන තමා හිරවෙන තැන. එහෙම දේවල් කරන්න ගියොත් නම් ඉක්මනින් දික්කසාද ගන්න අමාරු වෙනවා බන්. එක හින්දා එක හිතලා බලල කරන්න වෙන්නේ.