Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
විවාහයට පෙර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විවාහයට පෙර (All boys & girls must see)

ඔබේ දරුවා මහා තැලසිමියා රොගයෙන් බේරා ගැනිමට ඔබ තැලසිමියා වාහකයකුද යන බව විවාහයට පෙර රුධ්ර පරීක්ෂණයකින් තහවුරු කර ගන්න. මෙම පරික්ෂාව නොමිලේම ජාතික තැලසිමියා මධස්ථානයකින් කර ගත හැක.

EK එකේ කට්ටිය මේක ගැන දන්නවත් ඇති. සමහර අයනන් මේ වෙන කොටත් ලේ පරික්ෂා කරගෙනත් ඇති. ඒත් නොදන්න අය වෙනුවෙන් විස්තර කරන්නන්.

ඉස්සල්ලාම කියන්නන්කො තැලසිමියා වාහකයකු කියන්නේ කවුද කියලා. තැලසිමියා වාහකයකු කියන්නේ ඕගොල්ලො අපි වගේ සාමාන්‍ය පුද්ගලයෙක් පිටතින් කිසිදු වෙනසක් නැ. එයාලා වාහකයෙක් වුනා කියලා කිසි ප්‍රශ්නයකුත් නැ.

එත් විවාහ වෙන දෙන්නම තැලසිමියා වාහකනන් ළමයට මහා තැලසිමියා ලෙඩේ හැදෙනවා. එතකොට මේ රුප වල වගේ බඩ මහත්විම්, මුනේ වෙනස්කම් වගෙ සිදුවෙනවා.

තමගේ දරුවට මේ ලෙඩේ තියනව කියල දෙමව්පියන් දැනගන්නේ ළමයට මාස 3 3.5 දි විතර. ඒතකොට පරක්කු වැඩියි. ඉටපස්සේ ළමයට සැම මසකට වරක්ම ලේ මරු කිරිමට සිදු වෙනවා. ඒ තැලසිමියා දරුවෙක්ගේ ලේ මේ වගේ ඉක්මනට බිදි යන නිසා.

රජය මේ වගෙ ළමයෙක් නඩත්තු කරන්න වසරකට රු200,000-500,000 ත් අතර මුදලක් වියදම් කරනවා. ළමය ලොකු වෙද්දි මේ මුදල තවත් වඩි වෙනවා. කුරුණැගල ජාතික තැලසිමියා මධස්ථානයේ පමණක් මේ වගේ ළමයි 800 කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා.

අපි කරන්න ඕනේ තවත් ළමයි මේ ගොඩට ඇතුලත් වෙන්න නොදෙන එක. ඒ රුධිර පරික්ෂණයකින් ඔබ වාහකයකුද කියලා විවහායට පෙර දැන ගන්න එක. ඔබ වාහක අයෙකුනන් බය වෙන්න දෙයක් නැ, සාමන්‍ය කෙනෙක් හොයලා marry කරානන් ප්‍රශ්නයක් නැ.

මේ තියෙන්නේ රොගය ලොව පුරා ව්‍යාප්ත වෙලා තියන හැටි.

ආ තව දෙයක්, වර්තමනයේ තැලසිමියා දරුවන් සාමාන්‍ය දරුවන් වගේ ජිවත් වෙන්න මසකට වරක් ලේ මාරු කිරිමට අමතරව විශේෂ සිරින්ජරයක් මගින් බෙහෙතක් ලබා දෙනවා. ඒ ලේ මරු කිරිම කිරිම නිසා ශරිරයේ තැම්පත් වන යකඩ අයින් කරන්න. මේ සිරින්ජරය සැම දවසකටම පැය 10 ක් බඩේ රදවාගෙන ඉන්න වෙනවා. මේ ක්‍රියාව පොඩි කලේ ඉදන්ම කලොත් ශරිරයේ බාහිර පෙනුම කිසිදු වෙනසක් නොවි තියා ගන්න පුලුවන් වෙනවා.

නොදන්න අයවත් දැනුවත් කරන්න.

තව දැන ගන්න දෙයක් තියනවානන් අහන්න.

ඔයලා මගේ post එක වැදගත් කියලා හිතේනවනන් රෙප් එකක් දිලා කමේන්ට් එකකුත් දාලම යන්න.

[QUOTE="kasun88888, post: 9445201, member: 56411"] [b]විවාහයට පෙර (All boys & girls must see)[/b] [SIZE="4"]ඔබේ දරුවා [COLOR="Red"]මහා තැලසිමියා [/COLOR]රොගයෙන් බේරා ගැනිමට ඔබ තැලසිමියා වාහකයකුද යන බව විවාහයට පෙර රුධ්ර පරීක්ෂණයකින් තහවුරු කර ගන්න. මෙම පරික්ෂාව නොමිලේම ජාතික තැලසිමියා මධස්ථානයකින් කර ගත හැක. EK එකේ කට්ටිය මේක ගැන දන්නවත් ඇති. සමහර අයනන් මේ වෙන කොටත් ලේ පරික්ෂා කරගෙනත් ඇති. ඒත් නොදන්න අය වෙනුවෙන් විස්තර කරන්නන්. ඉස්සල්ලාම කියන්නන්කො තැලසිමියා වාහකයකු කියන්නේ කවුද කියලා. තැලසිමියා වාහකයකු කියන්නේ ඕගොල්ලො අපි වගේ සාමාන්‍ය පුද්ගලයෙක් පිටතින් කිසිදු වෙනසක් නැ. එයාලා වාහකයෙක් වුනා කියලා කිසි ප්‍රශ්නයකුත් නැ. එත් විවාහ වෙන දෙන්නම තැලසිමියා වාහකනන් ළමයට මහා තැලසිමියා ලෙඩේ හැදෙනවා. එතකොට මේ රුප වල වගේ බඩ මහත්විම්, මුනේ වෙනස්කම් වගෙ සිදුවෙනවා.[/SIZE] [IMG]http://i671.photobucket.com/albums/vv72/kasun88888/thalassemia_big_stomach_spleen_enlargement.jpg[/IMG] [IMG]http://i671.photobucket.com/albums/vv72/kasun88888/thalassemia.jpg[/IMG] [IMG]http://i671.photobucket.com/albums/vv72/kasun88888/Thalasseimc.jpg[/IMG] [SIZE="4"]තමගේ දරුවට මේ ලෙඩේ තියනව කියල දෙමව්පියන් දැනගන්නේ ළමයට මාස 3 3.5 දි විතර. ඒතකොට පරක්කු වැඩියි. ඉටපස්සේ ළමයට සැම මසකට වරක්ම ලේ මරු කිරිමට සිදු වෙනවා. ඒ තැලසිමියා දරුවෙක්ගේ ලේ මේ වගේ ඉක්මනට බිදි යන නිසා.[/SIZE] [IMG]http://i671.photobucket.com/albums/vv72/kasun88888/1498.jpg[/IMG] [SIZE="4"]රජය මේ වගෙ ළමයෙක් නඩත්තු කරන්න වසරකට රු200,000-500,000 ත් අතර මුදලක් වියදම් කරනවා. ළමය ලොකු වෙද්දි මේ මුදල තවත් වඩි වෙනවා. කුරුණැගල ජාතික තැලසිමියා මධස්ථානයේ පමණක් මේ වගේ ළමයි 800 කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. :shocked: අපි කරන්න ඕනේ තවත් ළමයි මේ ගොඩට ඇතුලත් වෙන්න නොදෙන එක. ඒ රුධිර පරික්ෂණයකින් ඔබ වාහකයකුද කියලා විවහායට පෙර දැන ගන්න එක. ඔබ වාහක අයෙකුනන් බය වෙන්න දෙයක් නැ, සාමන්‍ය කෙනෙක් හොයලා marry කරානන් ප්‍රශ්නයක් නැ.:P [IMG]http://i671.photobucket.com/albums/vv72/kasun88888/55555555copy.jpg[/IMG] මේ තියෙන්නේ රොගය ලොව පුරා ව්‍යාප්ත වෙලා තියන හැටි. [IMG]http://www.abanet.it/fondazioneberloni/images/mondo.gif[/IMG] ආ තව දෙයක්, වර්තමනයේ තැලසිමියා දරුවන් සාමාන්‍ය දරුවන් වගේ ජිවත් වෙන්න මසකට වරක් ලේ මාරු කිරිමට අමතරව විශේෂ සිරින්ජරයක් මගින් බෙහෙතක් ලබා දෙනවා. ඒ ලේ මරු කිරිම කිරිම නිසා ශරිරයේ තැම්පත් වන යකඩ අයින් කරන්න. මේ සිරින්ජරය සැම දවසකටම පැය 10 ක් බඩේ රදවාගෙන ඉන්න වෙනවා. මේ ක්‍රියාව පොඩි කලේ ඉදන්ම කලොත් ශරිරයේ බාහිර පෙනුම කිසිදු වෙනසක් නොවි තියා ගන්න පුලුවන් වෙනවා. නොදන්න අයවත් දැනුවත් කරන්න. තව දැන ගන්න දෙයක් තියනවානන් අහන්න. [CENTER][IMG]http://i671.photobucket.com/albums/vv72/kasun88888/tied.jpg[/IMG][/CENTER] ඔයලා මගේ post එක වැදගත් කියලා හිතේනවනන් රෙප් එකක් දිලා කමේන්ට් එකකුත් දාලම යන්න.:)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom