විවාහය - 1

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    elakiri eke pacha pathuruwa hareemen walakinna
    porondam kiyanna itaama anawashya deyak. owa balanne lankawe witarai.
    samahara wita indiyawe balanawa ati, that's all.

    21 weni siyawase minissunge oluwata vishabeeja daanna epa.
    oya wage boru adahili saha wishwasa nisa tamai lankawa tawa tawa passata yanne.

    :yes::yes::yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    mokadda ban kuja dosaya kiyane

    කුජ දෝශය කියන්නේ ප්‍රධානම විවාහ දෝශ කීපයෙන් එකක්.. කුජ ග්‍රහයා හඳහනේ 1,4,7,8,12 කියන තැනක ඉන්නවනම් මේ දෝශය යෙදෙනවා.. නමුත් උච්චව කුජ ඉන්නවනම් මේ දෝශයේ බල අඩුයි.. සමහරු බොරුවට බය වෙලා කුජ දෝශයට ඒ දෝශයම තියන හඳහනක් නැත්තන් විවාහය කරන්නෙ නෑ.. කුජ දෝශයට හඳහනක් ගලපනකොට කුජ දෝශය තියන හඳහන් වලට අමතරව ශනි මංගල , චන්ද්‍ර මංගල දෝශ හා ශනි හා ගුරු ග්‍රහයින්ගේ යම් යම් පිහිටීම් තියන හඳහන් ගලපන්න පුලුවන්..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මමත් හිතනවා ඔය විෂය ගොඩක් වැදගත් වගේම නිවැරදි ඇති කියල. එත් අද ඉන්න මිනිස්සු එක රැවටීමේ උපක්‍රමයක්‌ කරගෙන... වැඩිහරියක් ඉන්නේ ජොතිශය හොරු... ඒ අය නිසා හරියට කරන කෙනෙක් හොයාගන්න බැ.... එක නිසා මිනිස්සු ඕකට තියෙන විස්වාසේ අඩුකරගෙන. :(

    ඔව් සහෝදරයා ඕක තමයි ඈත්ත...
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    lankawe godak aya vivahayata issella hodai kiyala kiyana tan 3 kin witara horoscope balanawa. kawruwat eka tanakin witarak balanne na. eka nisa waradenna widiyak naha. waradenne horoscope seen eka boru nisa...

    mama eka katawak witarak kiyannam, tawa me wage ewa tiyenawa mama danna. mage yaluwek innawa u owa wishwasa karanne na. porage saha uge gf ge horoscope galapila na uge parents la balanakota. tan 4 kata gihin, 4n ma kiyala tiyenne ekama de,.

    after marriage within 1-2 years uu marenawa hari uuta loku karadarayak wenawa. no children. but he married. and just within 1.5 years they almost had a baby. everything is good. Now almost about 4 years.

    oya boru astrologers kiyana dewal karanna yanna epa. unta dena salli walin and grahaloka walata pooja pawatwana salli walin + apala walata mudu daana salli walin, deviyanta palaturu dena salli walin asarana minihekta pihita weyan, cancer hospital ekata gihin e minissunta monawa hari deepan, gamaka pansalakata gihin adarayak karapan, asarana una satekta pihita weyan, ubalata mulu jeewita kalema satuten inna puluwan ewa matak kara kara.

    oya grahaloka seen, deviyo seen godak ma tadin wishwasa karanne nodiyunu ratawal wala. moda minissu innakan oya wage hora astrologgers minissunwa rawattanawa. wade kiyanne oya astrologers la ayiti wennet moda minissunge group ekata. mokada unut owa wishwasa karana nisa. lankawe minissunta horoscope walin anagataye wena dewal danaganna puluwan nam, deviyanta pooja pawatwuwama deviyo help karanawa nam ay taama lankawa nodiyunu ?

    samahara ewun kiyanawa horoscope seen attalu. eke atta deyak na. probability seen ekak tiyenne. api kiyana onema deyak atta wennat puluwan boru wennat puluwan.

    eg - lamai 10k inna AL class ekakata gihin mama kiyanawa me lamai hamoma AL pass wenawa kiyala. otanin lamayi 5k pass wenawa 5k fail una kiyamu. dan 5k pass una aya kiyanawa mama kiwwe atta kiyala, fail una aya kiyanawa mama kiwwe boru kiyala. astrology seen ekat oya wagema tamai.

    tawa ekak

    muslim aya and christian aya owa wishwasa karanne na. egollo deviyo vishwasa karanawa. e gollo kiyanawa eyalata deviyo innawa kiyala danenawa kiyala. attatama ehema danenawa tamai. taman onema deyak tadin wishwasa karama e deya attatama tiyenawa kiyala danenawa.

    eg- raata taniyen kohe hari paalu tanakata gihin holman avatara gana hita hita inna. holmanak innawa wage danenna patan gannawa. namut attatama holmanak na. e wage tamai deviyo kiyana ekat, and astrology. taman wisin tamanwama rawata ganeemak witarai tiyenne.
     
    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    බොහොම ස්තූතී යාළුවා!! තවත් දේවල් දාන්න!!
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    oya apala valata mudu daana, palathuru vatti dena, thovil and sura badina vage eka eka awa karana salli valin asarana kenekta pihita venna puluvan nam a sathuta marenakalma apita mathak venava.... akata thamayi ban apala anthi venava kiyanne.... mata a hageema danila thiyenava. hithata hari nidahas ban...............
     
    සිංහලෙන් දාන්න කියවන්න අමාරුයි....
     
    අපලයට මුද්දක් දාන්නේ කිරන වර්තනය පරාවර්තනය මගින් ප්‍රයෝජනයක් ගන්න... ඔය සහෝදරයා කිව්වා වගේ දානයක් දෙන එක ඇත්තටම ගොඩක් හොඳ වැඩක්.. ජොතිශයෙදි කරන්නෙ වඩා පලදායී ලෙස ඒ දානය දෙන විදිහ පෙන්නලා දන එක.. උදාහරනයක් කියනවනම් ගුරුගේ අපලවලට පන්සල් වලට හා හාමුදුරුවන්ට කහ පාට තුවා හා සිවුරු පුජා කරන්න කියනවා ඒ වගේම සෙනසුරු අපලෙට කියන්නේ මහලු කොර අයට කැකුලු හාල් වකින් බත් උයලා පිලිගන්වන්න කියලා.. හැම අපලයකටම ඒ ඒ ආකාරයෙන් වෙනස් දාන මාන පින් කම් ජොතිශ්යෙ තිබ්බට ඒවයින් ආර්ථික වාසි නැති නිසා සමහර ජ්‍යොතිශ වේදීන් එවා ගැන කියන්නේ නෑ.. ඔය යන්තර නිකන් පොඩි අපල වලට දාල තේරුමක් නෑ.. ඒවා දන්න ඔනේ මාරක අපල වගේ දරුනු අපල වලට.. දියුනුව සලසගන්න දාන යන්තරත් තියනවා.. ඒවා වෙනම විශයක්.. වෙන දවසක අපි ඒ ගෑන කතා කරමු...
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    නැකැත් රාල;16165560 said:
    සිංහලෙන් දාන්න කියවන්න අමාරුයි....
    Ai ubata english akura aduna ganna amaruda:P
     
    sampat1980

    Banned
    Mar 25, 2013
    515
    51
    0
    නැකැත් රාල;16165600 said:
    අපලයට මුද්දක් දාන්නේ කිරන වර්තනය පරාවර්තනය මගින් ප්‍රයෝජනයක් ගන්න... ඔය සහෝදරයා කිව්වා වගේ දානයක් දෙන එක ඇත්තටම ගොඩක් හොඳ වැඩක්.. ජොතිශයෙදි කරන්නෙ වඩා පලදායී ලෙස ඒ දානය දෙන විදිහ පෙන්නලා දන එක.. උදාහරනයක් කියනවනම් ගුරුගේ අපලවලට පන්සල් වලට හා හාමුදුරුවන්ට කහ පාට තුවා හා සිවුරු පුජා කරන්න කියනවා ඒ වගේම සෙනසුරු අපලෙට කියන්නේ මහලු කොර අයට කැකුලු හාල් වකින් බත් උයලා පිලිගන්වන්න කියලා.. හැම අපලයකටම ඒ ඒ ආකාරයෙන් වෙනස් දාන මාන පින් කම් ජොතිශ්යෙ තිබ්බට ඒවයින් ආර්ථික වාසි නැති නිසා සමහර ජ්‍යොතිශ වේදීන් එවා ගැන කියන්නේ නෑ.. ඔය යන්තර නිකන් පොඩි අපල වලට දාල තේරුමක් නෑ.. ඒවා දන්න ඔනේ මාරක අපල වගේ දරුනු අපල වලට.. දියුනුව සලසගන්න දාන යන්තරත් තියනවා.. ඒවා වෙනම විශයක්.. වෙන දවසක අපි ඒ ගෑන කතා කරමු...

    අඩේ බන් වැඩක් නැත්නම් හොඳ වෙලාවක් බලල බෙල්ලේ වැල දාගෙන මැරියන් මිත්යව වපුරන්නේ නැතිව.ගල්තැන්නේ බුවා,සොබිත හමුදුරෝවෝ ,කතරගම හුත්ටේ දේවාලේ ,තව රට පුරාම බොරු ගුරුකම් කරන උනුය් කරන විනාසේ හොඳටම ඇති බන්
     
    • Like
    Reactions: vmsgamer

    blue_in_rio

    Well-known member
  • mokadda ban kuja dosaya kiyane

    නැකැත් රාල;16165036 said:
    කුජ දෝශය කියන්නේ ප්‍රධානම විවාහ දෝශ කීපයෙන් එකක්.. කුජ ග්‍රහයා හඳහනේ 1,4,7,8,12 කියන තැනක ඉන්නවනම් මේ දෝශය යෙදෙනවා.. නමුත් උච්චව කුජ ඉන්නවනම් මේ දෝශයේ බල අඩුයි.. සමහරු බොරුවට බය වෙලා කුජ දෝශයට ඒ දෝශයම තියන හඳහනක් නැත්තන් විවාහය කරන්නෙ නෑ.. කුජ දෝශයට හඳහනක් ගලපනකොට කුජ දෝශය තියන හඳහන් වලට අමතරව ශනි මංගල , චන්ද්‍ර මංගල දෝශ හා ශනි හා ගුරු ග්‍රහයින්ගේ යම් යම් පිහිටීම් තියන හඳහන් ගලපන්න පුලුවන්..

    මම හිතන විදියට මචං මේ අහන්නේ කුජ දෝශය යෙදෙන්නේ කොහොමද කියලා නෙමෙයි, එකේ ප්‍රති විපාක මොනවද කියලා.මටත් ඒක දැන ගන්න ඕනා මචන්....... :oo::oo:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මම හිතන විදියට මචං මේ අහන්නේ කුජ දෝශය යෙදෙන්නේ කොහොමද කියලා නෙමෙයි, එකේ ප්‍රති විපාක මොනවද කියලා.මටත් ඒක දැන ගන්න ඕනා මචන්....... :oo::oo:

    කුජ දෝශය යෙදුනම විවාහය කඩාකප්පල් වෙනවා උදාහරනයක් විදිහට කුජ 8 ඉඳලා කුජ දොශය යෙදිලා පාපග්‍රහයෙක් එක්ක හිටියොත් දුර්වල හඳහන ඇති කෙනාගෙ ජීවිතය නැති කරලා තමයි ගොඩ වෙලාවට කසාදෙ කඩන්නේ. කුජ දෝශයේ බලගතු කම නම් ඇත්තටම සුලුවෙන් තකන්න බෑ.. කසාදෙ කැඩුන දෙතුන් වර විවාහ වුන කීප දෙනෙක්ගේ හඳහන් අරන් බලන්න 75% ම කුජ දෝශය තියනවා.. නමුත් අර මං කලින් කිව්ව විදිහට හඳහන් ගැලපෙන කෙනෙක්ව බැන්දොත් දෝෂයට දෝෂය කැපිලා යනවා..
     
    • Like
    Reactions: blue_in_rio

    blue_in_rio

    Well-known member
  • නැකැත් රාල;16166669 said:
    කුජ දෝශය යෙදුනම විවාහය කඩාකප්පල් වෙනවා උදාහරනයක් විදිහට කුජ 8 ඉඳලා කුජ දොශය යෙදිලා පාපග්‍රහයෙක් එක්ක හිටියොත් දුර්වල හඳහන ඇති කෙනාගෙ ජීවිතය නැති කරලා තමයි ගොඩ වෙලාවට කසාදෙ කඩන්නේ. කුජ දෝශයේ බලගතු කම නම් ඇත්තටම සුලුවෙන් තකන්න බෑ.. කසාදෙ කැඩුන දෙතුන් වර විවාහ වුන කීප දෙනෙක්ගේ හඳහන් අරන් බලන්න 75% ම කුජ දෝශය තියනවා.. නමුත් අර මං කලින් කිව්ව විදිහට හඳහන් ගැලපෙන කෙනෙක්ව බැන්දොත් දෝෂයට දෝෂය කැපිලා යනවා..

    ස්තූතියි තේරුම් කලාට.රෙප් 4+ :cool::cool:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කේන්දරේ හැටියට කියන්න පුලුවන්ද මොන කාලෙද විවාහය වෙන්නෙ මොනවගේ කෙනෙක්ද හම්බෙන්නෙ කියල
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    ආ නැකත් මාමේ...... මාළඹේ කිව්වා නේද ඉන්නේ..... වෙලාවක එන්නද මාමව හම්බවෙන්න.....?? :rolleyes: