විවාහ උත්සව තහනම් කෙරේ - No Weddings

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,358
    15,628
    113
    කොරෝනා තව ටිකක් වැඩි උනොත් බැඳපු උන්ට ඩිවෝස් වෙන්න කියයි වගේ.
     
    • Haha
    Reactions: Champ HB and NRTG

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    බොහොම හොදයි. අවශ්‍ය වෙලේට නොබියව තීන්දු තීරණ ගන්නවා. දැන් ගූඑන්පී ගොන් බඩු මේකටත් බනියි, වෙඩින්කාරයෝ කාලා ඇදලා ඉන්නේ නැද්ද කියලා.
     
    • Love
    Reactions: Identity

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,663
    113
    Screenshot_2021-08-15-20-53-12_copy_432x519.png
     
    • Like
    Reactions: NRTG

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සංසර්ග සීමා දැඩිම දැඩි කරයි. කොපු දෙකක් පැලදීම අනිවාර්යයි. මුවටත් පොලිතින් බෑග් දැමීමට අණ. වරකට උපරිම ඇනීම් පහර 3ක් පමනයි.පොල්ලෙලි ගැසිම සපුරා තහනම්
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    ඕක තමයි කලින්ම කිව්වෙ ශවේන්ද්‍ර මේ ප්‍රභාකරන් නෙමෙයි මේ අපිට හැප්පෙන්න වෙලා තියෙන්නේ වයිරස් එකක් එක්ක. ඔයා කොච්චර පපුව ඉස්සරහට දාගෙන සර්ව කවර් කරත් ඉස්සරහට ලොක්ඩවුන් කරනකන් ටික ටික වහලා දාන්න වෙනවා. මොකද මේ කියන දේවල් ප්‍රායෝගිකව ලංකාවේ යක්ක දූ පුත්තු කරන්නෙ නෑ.