විවාහ ජීවිතය නැවත සරාගී කරගමු

HimashaRockz

Active member
  • Dec 29, 2015
    393
    237
    43
    01 - නිවසේ ප්‍රදර්ශනකාමී සරාගය

    බොහෝ දෙනෙකු කාර්යබහුලත්වය සහ කාලය ගතවීම නිසා නිවසේ ගතකරන කාලය තුල තමන්ගේ හැසිරීම් රටා ඇඳුම් පැළඳුම් ආදිය ගැන උනන්දු වන්නේ නැහැ. එය බොහොම සාමාන්‍ය තත්වයක්. කෙනෙකු දවස පුරා වෙහෙස මහන්සි වීමෙන් පසු නිවසට එන්නේ සැහැල්ලුවෙන් සතුටින් සැනසීමෙන් කාලය ගත කරන්න. ඒකෙ කිසි වරදක් නෑ. ඒත් ටිකක් නැවතිල්ලේ කල්පනා කර බලද්දි නිවසේදී ඇත්තටම නිදහසේ ඉන්නවද එහෙම නැත්නම් බාහිර සමාජයේ සිරගත හැසිරීම ගෙදරට අරන් එනවද කියන එක නැවත හිතා බලන්න වෙනවා.

    නිවසේ ඉද්දි හොඳට නාලා පිරිසිදුව සිටීමත් නිවසෙන් පිට සිටියදීට වඩා සැහැල්ලු ඇඳුම් පැළඳුමින් සැරසීමත් අනිවාර්යයෙන්ම දැනට තිබෙනවාට වඩා පහසු පරිසරයක් නිවස තුල ඇති කරාවි.
    ඒ සැහැල්ලුව පහසුව ලබන අතරම ඒ හරහා සරාගීත්වය ඉස්මතු කිරීම මගින් ලිංගික ජීවිතයට පිබිදීමක් ලබාගන්නට පුළුවන්. නිවසට අඳින ඇඳුම් ටිකක් කොට ශරීරය නිරාවරණය වන අඟ පසඟ කැපී පෙනෙන ඒවා බවට පත්කරගැනීමෙන් සැහැල්ලුව සහ ආශ්වාදය දෙකම සැළසෙනවා.

    කෙනෙකුට කියන්න පුළුවන් "අවුරුදු දහයක් විතර බැඳලා හිටපු ගෑණි කොටට ඇඳගෙන ඉන්නවා දැක්කට දැනෙන්නෙවත් නෑ" වගේ කතා. ඒක ඇත්තම නෙමෙයි.
    නිරුවතින් සිටීමයි සරාගීත්වය ඉස්මතු වන විදියට ඇඳුම් ඇඳ සිටීමයි එකක් නොව දෙකක්. ඒ අනුව වසර ගණනාවක් දිනපතා නිරුවත දැකපු කෙනා වුවත් සරාගී ඇඳුමින් දැකීම මනසේ කුතුහලය ඇතිකරවනසුළුයි. දිනපතා එවන් ඇඳුම් ඇඳීම උචිත වන්නේත් නැහැ. එවිට එයත් සාමාන්‍යකරණය වන නිසා.

    සාමාන්‍යයෙන් බෙල්ලේ සිට වළලුකර දක්වා වැහෙන ලෙස ගෙදරට අඳින කෙනෙක් වැඩට යද්දි සාරිය ඔසරිය ඇඳලා යන කෙනෙක් සතියකට වතාවක් පමණ හොඳින් ශරීරය නිරාවරණය වන ඇඳුමක් ඇන්දොත් එයින් ලැබෙන ආශ්වාදය වැඩියි. දකින කෙනාට මෙන්ම අඳින කෙනාටත්.

    සරාගී ඇඳුමක් ඇඳ කාමුක රංගනයක යෙදිය යුතු බවක් ඉන් අදහස් වන්නේ නැහැ. එම ඇඳුම ඇඳ දවසේ සාමාන්‍ය කටයුතු වල නිරත වීම තමයි කළ යුතු. එවිට සහකරුට ඔ⁣බේ සරාගීත්වය නිරීක්ෂණය කරන්නට ප්‍රමාණවත් අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම ඔබ වැඩවල නිරත වන බැවින් ඒ හැගීම සිතේ තෙරපාගෙන ඔබ වැඩ අවසන් වනතුරු සිටීමට සිදුවනවා. එවිට ඔහුගේ සිතේ සරාගී හැඟුම් පිරී ඉතිරී යනවා. ඔබ සමඟ එක්වීමට ඔහු සිටින්නේ මහා නොඉවසිල්ලකින්. ඒ නොඉවසිල්ල උතුරා යන අවස්ථාව බලා ඒ මොහොතේ එක්වීමෙන් ඉහළ ආශ්වාදයක් සහ උපරිම ක්‍රියාකාරී ලිංගික අත්දැකීමක් ලබන්නට පුළුවන්.

    නමුත් දවස පුරා එසේ ඇඳගෙන කෙළවරක් නැති මහා වෙහසක් මහන්සියක් දැරිය යුතු වැඩවල යෙදීම උචිත වන්නේත් නැහැ. නිවස අතුපතු ගෑම, වාහනය සේදීම, ආහාර පිසීම වැනි විනාඩි 30කට අඩු කාලයකදී අවසන් කළ හැකි වැඩක් තෝරාගත යුතුයි.

    මෙහිදී නිවසේ සිටින්නේ ඔබ දෙදෙනා පමණක් නොවේ නම් එකවරම ඉතා කොට ඇඳුම් ඇඳ මහා වෙනසක් කිරීමට උත්සාහ කිරීම උචිත වන්නේත් නැහැ. එය සිදුකළ යුත්තේ ක්‍රම ක්‍රමයෙන් මනා ඉවසීමකින් යුතුව. ඔබ සාමාන්‍යයෙන් කොටට අඳින කෙනෙකු නොවේ නම් හොඳටම කොට ඇඳුම් අඳින තත්වයට පත්වීමට මාස 03ක් පමණ ගැනීම සුදුසුයි. එවිට නිවසේ සිටින අනෙක් අයට එහි සැළකියයුතු වෙනසක් දැනෙන්නේ නැහැ.

    ඒ වගේම නිවසේ ඔබට අමතරව දෙමාපියන් වැඩිහිටියන් කුඩා දරුවන් ආදීන් සිටීනම් ඔවුන් හමුවේ ප්‍රමාණයට වඩා කෙටි ඇඳුම් නොඇඳීමට ප්‍රවේශම් විය යුතු වෙනවා. එය අනවශ්‍ය ප්‍රශ්නයක් බවට පත්කර නොගත යුතුයි.
    ඊට අමතරව එසේ කරන දිනය කුමක්දැයි නිශ්චිත කරගැනීමෙන් වැලකිය යුතුයි. සෑම සෙනසුරාදාම කොටට අඳින බව සිතා සිටියහොත් කාලයක් ගතවන විට එය සාමාන්‍යකරණය වෙනවා. එය හැකිතාක් සාමාන්‍යකරණය නොකරගැනීම වැදගත්.

    තවත් වැදගත් කරුණක් තමයි තෝරාගන්නා ඇඳුම්. තමාගේ සිරුරට ගැලපෙන පරිදි ඇඳුම් තෝරාගැනීම වගේම සහකරුගේ ලැදියාවට ගැලපෙන පරිදි⁣ තෝරාගැනීම වැදගත්. ඇතැම් අය දෙපා නිරාවරණය වන කොට ගවුම් වලට කැමතියි. තවත් අය කැමති කෙටි කලිසම් වලට. තවත් පිරිසක් මුළු සිරුරම වැසෙන නමුත් හිර ඇඳුම් වලට කැමතියි. යට ඇඳුම් වලට කැමති අයත් සිටිනවා. එවන් විටෙක යට ඇඳුම් ඇඳ ඊට උඩින් සැමියාට අයත් කමිසයක් වැනි දෙයක් ඇඳ සිටීම ඉතා සරාගියි.

    එසේ ඇඳ සිටින විට නිතර සිනාවකින් මුව සරසා සිටීම, වැඩ කරන අතරතුර සහකරුගේ දෑස් දෙස වරින් වර කෙළින්ම බැලීම, මදක් නිතඹ නැටවෙන සේ ඇවිද යාම, වැඩ අතරතුර වරින්වර බැරිවීමකින් යට ඇඳුම පෙනෙන්නට සැළැස්වීම තවත් ඵලදායී ක්‍රම.

    මෙයින් සහකරු උපරිම ලිංගික උත්තේජනයකට පත් කරන්නට පුළුවන්. එමෙන්ම ඔබටත් ඉතා විශාල ආශ්වාදයක් ලබන්නට පුළුවන්. ඒ කෙසේද? ඔබ සාමාන්‍යයෙන් කෙටි ඇඳුම් අඳින කෙනෙකු නොවන්නේ නම් ඉතා කොටට ඇඳ සිටින විට ඔබට විශාල ලැජ්ජාවක් දැනෙනවා. ඇඟේ හිරිගඬු පිපෙනවා. ඒ ලැජ්ජාව සැබැවින්ම එක්තරා වින්දනයක්. එය ආශ්වාදනය කළ හැකි වින්දනයක්. එය ආශ්වාදනය කිරීමට පුරුදු වන්න. සම්පුර්ණයෙන් නිරුවතින් සිටින කෙනෙකුට වඩා සරාගී ලෙස ඇඳ ලජ්ජාවෙන් සිටින කෙනෙකුගේ ආකර්ශනීය බව වැඩියි.
    ඒ හා සමගම නිවසින් බැහැර යන අවස්ථා වලදී අඳින යට ඇඳුම් වෙනස් කිරීම ඉතා සුළු වියදමකින් පහසුවෙන් කළ හැකි දෙයක්. ඔබ අඳින සාමාන්‍ය යට ඇඳුම් වෙනුවට ක්‍රමයෙන් සරාගීත්වය ඉස්මතු වන lingerie මාදිලියේ යට ඇඳුම් වලට මාරු වන්න. එවිට ඔබ කොතැන ගියත් කුමන ඇඳුමක් ඇඳ සිටියත් ඔබ ඇඳ සිටින යට ඇඳුම සිහිවීම ඔබට විශාල ආශ්වාදයක් ලබාදෙනු ඇති.

    නිවසේ සරාගීත්වයට කෙමෙන් පුරුදු වූ පසුව ඔබට ඊළඟ පියවර තැබීමට හැකියි. එය සහකරු සමඟ අවබෝධයකින් සහ එකඟතාවයකින් කළ යුතු දෙයක්. ඔබේ නිවසින් බාහිර පුද්ගලයන් ඉදිරිපිට කෙටි ඇඳුම් වලින් සැරසී සිටීම තමයි ඊළඟ පියවර. මෙයට නිවසින් බාහිර පුද්ගලයන් ඉතා ප්‍රවේශමෙන් තෝරාගත යුතු වනවා. නැත්නම් අනවශ්‍ය ප්‍රශ්න ඇතිවන්නට පුළුවන්.
    පළමු පියවරක් ලෙස සාමාන්‍යයෙන් කොට ඇඳුම් අඳින බව ඔබ දන්නා මිතුරියකට හෝ යුවළකට රාත්‍රී ආහාරය සඳහා ආරාධනා කිරීම කළ හැකියි. එම යුවළ ඔබේ සම වයස් හෝ ඔබට වඩා වයසින් අඩු වන්නේ නම් වඩා හොඳයි. ඔවුන් පැමිණෙන විට ඔබ සාමාන්‍යයෙන් නොඅඳින තරම් කොට සරාගී ඇඳුමක් ඇඳ ඔවුන් පිළිගැනීම ඔවුන්ට මෙන්ම ඔබටත් මහත් ආශ්වාදයක් සපයනු ඇති.

    සරළ BBQ සාදයක් හෝ සාමාන්‍ය රාත්‍රි ආහාරයක් සමඟ මධුවිත සාදයක් මෙයට ඉතා හොඳින් ගැලපෙනවා. නමුත් මෙ⁣හෙදී මධුවිත යනු පුරුෂ ක්‍රියාවක් ලෙස සළකා ඉන් බැහැරව සිටීම වෙනුවට කාන්තාවන්ද මත් පැන් නොබීවත් කතාබහට සම්බන්ධ වී එම ස්ථානයේ රැදී සිටිය යුතු වෙනවා.
    එවන් ආරාධනයකට පසු බොහෝවිට ඒ යුවළ ඔබටත් රාත්‍රි ආහාරයක් සඳහා ආරාධනා කරනු ඇති. එවිට ආගන්තුක යුවළේ කාන්තාව ඔබ ඇඳ සිටි තරමටම හෝ ඊටත් වඩා කෙටි ඇඳුමක් ඇඳ සිටියහොත් එයින් පෙනී යන්නේ ඔවුන්ද එය වින්දනය කිරීමට සූදානම් බවයි.

    ඉන්පසු ඔබට ඔවුන් සමඟ විනෝද චාරිකා යාම ආදී විවිධ ක්‍රියාකාරකම් සංවිධානය කළ හැකි වෙනවා. එමෙන්ම එවන් අවස්ථා වලදී අඳින පළඳින ආකාරය ගැන ඔබේ මිතුරිය සමඟ සාකච්ඡා කළ හැකි වෙනවා. "හස්බන්ඩ්ලා පොඩ්ඩක් ඇවිස්සෙන විදියට අඳිමු" වැනි කතා දින කිහිපයකින්ම කරළියට එනවා ඇති.

    එවන් චාරිකා සඳහා හැකි සෑම අවස්ථාවකදීම ඔබ දන්නා හඳුනන පිරිස් අඩු නිස්කලංක ස්ථාන තෝරාගත යුතුයි. එහිදී ඔබට සීමාවක් ඇත්තේ නැහැ. ඉතා කෙටි සාමාන්‍ය ඇදුමේ සිට බිකිණි වැනි ඇඳුම් දක්වා සරාගී ඇඳුම් අත්හදා බලන්නට ඔබට අවස්ථාව ලැබෙනවා. ඒ සෑම අවස්ථාවකදීම ශරීරය නිරාවරණය වීමෙන් ඔබට දැනෙන අධික ලැජ්ජාව තුල ආශ්වාදය සහ ලිංගික පිබිදීම ගැබ්ව තිබෙන බව වටහාගෙන එය උපරිම ලෙස විඳීමට උත්සාහ ගත යුතුයි.

    ඔබේ ප්‍රදර්ශනකාමී ආශ්වාදය දරාගැනීමට නොහැකි තරම් වන අවස්ථාවේදී සහකරු සමඟ අනපේක්ෂිත ස්ථාන වල ලිංගිකව එක්වීම හරහා ඔබේ නව ලිංගික පිබිදීමේ කූටප්‍රාප්තිය ලැබිය හැකියි.
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    1614102214813.gif
     
    Last edited:

    sugath99

    Active member
  • May 18, 2018
    99
    26
    28

    .

    ලංකාවේ අපි ජීවිතය විදින්නෙ නැහැ..

    ජීවිතයම විදවනවා විතරයි.

    මෙහෙම හරි මනසට නිදහසක් එන දේවල් කරන්නෙම ඕන
    මානසික නිදහසක් එන්න.

    .
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,932
    113
    Oya mukut one na wife ge nangiwa gedara natara karaganin satiyak wiara a ati
     
    • Haha
    Reactions: ACHIK