Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විවාහ දෙදරන්නේ ඇයි ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විවාහ දෙදරන්නේ ඇයි ?

විවාහ දෙදරන්නේ ඇයි ?

විවාහයක් බිඳ වැටීමේ අවදානම ඇති කාල සීමා තුනකි.

එකක් නම් විවාහයේ මුල් වසර වේ. එනම් ආදරය, වගකීම් වලින් ඉවත් වූවා යයි අදහසක් ඇති වන අවස්ථාවේ වේ. පරිණත නොවුණු සැමියෙක් තවත් ගැහැණියකගේ පහස හරහා නැවතත් එම ආදරයේ මුල් අවස්ථාවට යන්නට උත්සාහ කරති.

දෙවන අවස්ථාව වන්නේ වසර පහක් පමණ ගිය කල්හීය. එනම් විවාහයේ නව්යමය භාවය නැතිවූ බවක් මෙහිදී තේරුම් ගනී. එවිට සැමියා කරනේ වෙනත් ගැහැණියකට සමීප වීමය. ආදරය යනු කුමක්වත් නොව වර්ගයාගේ බෝ කිරීම සඳහා ශරීර-මානසිකව වන රසායනික ප්රතික්රියාවක් බව සමහර අය කියති. ඇත්තටම ආදරය යනු රාගයේ එක්තරා අවස්ථාවකි. නැතිනම් පිරිමි සුන්දර ළඳුන් පතන්නේවත්, ස්ත්රීන් කඩවසම් පිරිමින් පතන්නේවත් නැත. මේ ප්රතික්රියාවේ කාලය සාමාන්යයෙන් වසර හතරක් පමණ වේ යයි කියති.

නමුත් පරිණත සැමියෙක් හෝ බිරිඳක් මේ කාලය පසුවනවාත් සමඟම ඒ ආදරය තව දුරටත් පවත්වා ගැනීමට උත්සාහ කරයි.

තෙවන අවස්ථාව වන්නේ සැමියාට වසර 45 ක් පමණ වන විට, ‘නිතර දකින කුකුළාගේ කරමලය රතු නොවේ’ සේ බිරිඳට දැනීම, සැමියා විසින් අවබෝධ කර ගැනීමයි.

ගැහැණියෙක්ට සාපේක්ෂව ඕනෑම පිරිමියෙක් ලිංගික සිහින [Sexual fantasies] වල ගැළී සිටින අවස්ථාවන් ඇත. මේවා බොහෝවිට හානිකර නොවේ. එහෙත් බිරිඳ ගේ හැසිරීම් රටාව අනුව මේ ලිංගික සිතිවිළි වෙනත් දෙසකට යා හැකිය. “බිරිඳ තව දුරටත් සැමියාට සලකන්නේ නැත” යන චෝදනාව මෙහිදී සිදු වේ. මෙහිදී ‘සැළකීම’ යනු උයා පිහා දීම හෝ දරුවන් බැලීම පමණක් නොවේ. පිරිමියෙක්ගේ සිතුම් පැතුම් මොනවාදැයි තේරුම් ගැනීමේ හැකියාව අවම වීමය.

එකම එක චුම්භනයකින්, ආදර බැල්මකින් මේවා වෙනස් වන බව ඇය දන්නේ නැත. පසු කලෙක, දේවල් දිග දුර ගිය විටෙක ඒ කෘතීම චුම්භනයෙන් වැඩක් නැත. ලංකාවේ නම් බොහෝ විට වන්නේ, සමාජයීය සහ සංස්කෘතික පීඩනය නිසා, ඒ විවාහ නමට පමණක් ඔහේ ඇදෙමින් පැවතීමය. එවන් විවාහ නැවත යථා තත්වයට පත්වන්නේ කලාතුරකිනි. මේ සඳහා හේතුව සැමියන්ගේ නොමනා හැසිරීම යයි බොහෝ බිරින්දෑවරුන් චෝදනා කලද, මේ ප්රශ්ණ ආරම්භ කිරීමට සැමියා පමණක් නොව බිරිඳද හේතු කාරක වේ.

මේ පණ නැති, ඔද්දල් ස්වභාවයේ, පළිගැනීමට හුරු චින්තන රටාවට බොහෝ විට ගොදුරු වන්නේ ස්ත්රීන්ය. මීට හේතුන් වන්නේ ඇය විවාහයට පෙර තම පියා සහ මව අතර පැවතුණු අමිහිරි විවාහය අනුව, තමාගේ විවාහයත් ඒ ආකාරයෙන් හැඩ ගැසේ යයි සිතීමය. බැලූ බැල්මට නොපිළිගත හැකිය යයි සිතුනද, විවාහයක් වන්නට පෙර ඒ පිරිමියාගේ හෝ ගැහැණියගේ දෙමාපියන් ආදරයෙන් සහ සාමයෙන් එක්ව ජීවත් වූයේදැයි බැලීම ඉතා වැදගත් කාරණයකි. එසේ නොවන විට, විවාහය ඒ යැයි විනිශ්චය කරනවිට මේ උගුළට අසුවේ.

මේ හේතුව නිසා සැමියන් නොදැනුවත්ව හෝ දැනුවත්ව තවත් ගැහැණියකගේ පහසට ඇදී යයි.

එය එසේ නොවන්නේ නම් අනෙකුත් සමාජ සංස්කෘතික හේතුන් නිසා පිරිමියා තනිවූ ලොවක හුදකලාවේ ජීවත් වේ. ඒ ඉවත්වීම බොහෝ විට වන්නේ සැමියාගේ පාර්ශවයෙන් වන්නට හේතු වන්නේ, ඔහු පිරිමියෙක් හෙයිණි. එය හොඳ හෝ නරක බව කීමක් නොව, එය ඒ පිරිමි බවේ ලාක්ෂණික ස්වභාවයයි. ස්වභාව ධර්මය වෙනස් නොවේ.

තවත් රළු විදියකින් කිවහොත් පිරිමියා ආදරය දී ලිංගික සන්තර්පණය ලබා ගනී. ගැහැණිය ලිංගික සන්තර්පණය දී ආදරය ලබා ගනී.

පිරිමි සහ ගැහැණු වෙනස් සත්වයන් වෙති. ඇඳුම් ඇන්දාට, චිම්පන්සීන් සහ ගෝරිල්ලන්ට වඩා අපේද වෙනසක් නැත.

මේ තත්වයට පත් වන්නට පෙර, සැමියෙක් තම බිරිඳ සමඟ අවලාද නැගීම සහ බිරිඳ ඊට එකට එක කීම සිදු වුවද, පසුව ඒ අවලාද නැගීම සහ බිරිඳ ගේ එකට එක කීම කෙමෙන් නැති වී යයි. එය විවාහය නැවත යථා තත්වයට පත්වීමක් හෝ තත්වය යථා තත්වයට පත්වීම නම් නොවේ. දෙදෙනා ලෝක දෙකක සිටීමද මීට තවත් හේතුවක් වේ. සැමියාගේ අදහස් උදහස් බිරිඳ ගේ අදහස් උදහස් වලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වීම එක උදාහරණයකි. සැමියා කැමති මාතෘකාවක් කතා කිරීමට බිරිඳට අවශ්යතාවයක් නැත. දෙදෙනාම කැමති දේ ඇත්තේද නැත.

තරුණ කාලයේ මේ වෙනස්කම් නොතේරෙන්නේ, ඉහත කී රසායනික විපර්යාසයේ හේතුවෙන් ආදරයෙන් අන්ධ වීම වන්නට විය හැක.

සැමියාගේ ඇති, ‘වැඩි ලිංගික අදහස්’ විකෘතියක් යයි සිතන ලංකාවේ ගැහැණුන් ඕනා තරම් සිටිති. එය පොදුවේ කියන විට, ‘වල් කම’ යයි අර්ථ නිරුපණය කරන ගැහැණුන් ඕනා තරම් සිටිති. නමුත් පිරිමි ජීවියාට ස්වභාව ධර්මයෙන් ඒ ස්වභාවය ලැබී ඇති බවත්, පිරිමියාගේ ලිංගික ආක්රමණික බව ස්වභාවික බවත් පරිණත නොවූ ගැහැණිය නොදනී. ස්වභාව ධර්මයෙන් උරුම වූ බෝ කිරීමේ කර්තව්යට බීජ නිෂ්පාදනය සහ බෙදා හැරීම ඔහුගේ ලාක්ෂණික ස්වභාවය බව ඇය නොදනී.

මේ බව දන්නා මෙන්ම තම දෙමාපියන්ගේ සාර්ථක යුග ජීවිතය අගය කරන උගත් ගැහැණිය, එය පිරිමි-මිනිස් ස්වභාවය බව අවබෝධ කර ගනිමින් සාර්ථක විවාහයකට හිමිකම් ලබයි.

රාත්රිය තෙක් වැඩ කර එන සැමියා හෝ බිරිඳට සහකරුගේ ඇල්මක් නොපෙන්වා සිටීමත් මේ විවාහයන් සෙලවීමට හේතුවක් වේ. එවන් අවස්ථාවක ගෙයින් තාවකාලිකව හෝ බැහැරට යන සැමියෙක් හෝ බිරිඳක් පහසුවෙන් ආදර වැද්දෙක් හෝ ආදර වැද්දියෙක්ගේ ග්රහණයට අසු විය හැක. බොහෝ විට මේ විවාහ අසමානතා වලට හේතුව ලිංගික ක්රියාවළියට අදාළ නොවේ. එය හුදෙක් මානසික කරුණුම වේ. ලිංගික ක්රියාවළිය මෙහිදී නොවැදගත් යයි නොකියැවේ.

ලිංගික අවයව වූ කලී හුදෙක් ඒ ලිංගික උත්තේජනය සංනිවේදනය කරන වාහක පමණි. සත්ය වූ හේතුව ඇත්තේ සහකරුවන්ගේ මනසේ වේ.

එසේ හෙයින් සාර්ථක ලිංගික ජීවිතයේ පදනම වැටී ඇත්තේ රාත්රියේ නිදන ඇඳ උඩ නොව, සතුටු සාමීචියේ යෙදෙමින් උදේ ආහාරය සහ දිවා ආහාරය ගන්නා මේසය වටා යයි සිතීම නිවැරදිය.

රාත්රියේ එකතුවන යුවලගේ ලිංගික සන්තර්පණය සඳහා ඒ සැමියා මෙන්ම බිරිඳද, එදා දින රැකියා ස්ථානයේ හෝ වෙනත් තැනක මුහුණ දුන් සිදු වීම් පමණක් නොව මුළු විවාහ ජීවිතයේම වූ සිදුවීම් පවා බලපාන බව වෛද්ය රූබන් මහතා කියයි. ස්වාමියා මුහුණ දෙන මේ සියල්ල අවබෝධ කරගත් බිරිඳක්, විවාහයකදී සැමියා තමාගෙන් ඈත් වීමේ අමිහිරි අත්දැකීම ලබා නොගනී.

එනම් එවැනි බිරිඳක් අන් ඕනෑම ගැහැණියෙක්ට වඩා තම සැමියාට අවශ්ය මොනවාදැයි දනී. උදාහරණයක් සේ ඇයගේ සහෝදරයා සති අන්තයේ ඇයව බලන්නට එනවා නම්, එහෙත් සැමියා ඔහුට කැමති නැත්නම්, එතනදී ඇය එකක් තෝරා ගත යුතුය. මෙහි තේරුම බිරිඳ සැමියාගේ මතයටම අනුව ජීවත් වීම නොවේ. විවාහය යනු විශාල ගඟක් තරණය කරන කුඩා ඔරුවක හබල් ගසමින් යන දෙදෙනෙක් යන ගමනක් වැනිය. එක මගියෙක් ඔරුව සොලවන්නේ නම් දෙදෙනාම ගංපතුල බලා යනු ඇත.

මෙසේ ඉවත් වූ සැමියෙක් බොහෝ විට කරන චෝදනාවක් වන්නේ ‘ප්රමාණවත් තරම් ලිංගික සතුටක් බිරිඳගෙන් නොලැබුණු බවය’ . සැමියාගේ ලිංගික අවශ්යතා අනුව හැඩ නොගැසෙන බිරිඳක් වක්රව කියන්නේ, සැමියා විසින් වෙනත් ගැහැණියක් ඒ සඳහා තෝරා ගත යුතුය යන්නය. මෙහිදී ප්රමාණවත් හෝ සැළකියයුතු ලිංගික ආශ්වාදය යන්න නිර්වචනය කල යුතුය. බොහෝ අවස්ථාවල එය බිරිඳ හරහා සැමියාට ලැබිය යුතු ලිංගික සහ මානසික ආශ්වාදය ලබා ගැනීම සහ, අනෙක් අතට සැමියා විසින් එය ඇයට ලබා දීමය.

ලිංගික ක්රියාවලියේදී බිරින්දෑ වරු බොහෝවිට අමතක කරන දෙය වන්නේ එහි 10% ක් සාර්ථකව යෙදීමේ හැකියාවද, 90% ක් එයට ඉඩ දීමද යන බව, මනෝ විද්යාඥ සහ දොස්තර ඩේවිඩ් ආර්. රූබන් කියයි. විස්තීර්ණ වූ අධි ලිංගික කාර්යාවළියක් බොහෝ සැමියන් බිරිඳගෙන් බලාපොරොත්තු නොවුවද, ඔවුන් බලාපොරොත්තු වන්නේ බිරිඳගේ ආදරය සහ ඒ ලිංගික ක්රියාවලියේ තමා සමඟ ශාරීරිකව මෙන්ම මානසිකවද එක්ව සිටීමය. ඒ අවස්ථාවේ ඕනා එකක් කරගන්න දී ‘මළාක් මෙන් සිටීමත්’, එම අවස්ථාවේ වෙනත් දේ ගැන කතා කිරීමත් සාමාන්යයෙන් සැමියන් බිරිඳ වෙත කරන චෝදනා වේ.

කිසියම් ආකාරයක ඈත් වීමක් අවබෝධ වුවහොත් බිරිඳ මෙන්ම සැමියාටද ඒ ඈත්වීම පිළිසකර කර ගැනීමේ ක්රම නැත්තේ නොවේ. මේ මුල් අවවාදාත්මක සිදුවීම් හෝ සහකරු හෝ සහකාරිය වෙන්වීමට ප්රථමයෙන්, එනම් මුල් යුගයේ වචන වල ඒ අන්තරාය ගැබ් වී තිබේ.

සැමියෙක් නම් ඔහු විවාහ වන්නට පෙර තනිකඩව සිටි කාලය අගය කරනු ඇත. ඔහු මෙසේ කියනු ඇත. … “ඇයි අපි සති අන්තයේ නිවසෙන් පිටත යන්නේ නැත්තේ? හෝ, …”ඇයි ඔබ වෙනස් වී ඇත්තේ ?

තවදුරටත් විවාහය අසාර්ථක වන්නට පෙර, මේ විවාහයට අහිතකර තත්ත්ව සමාලෝචනය කිරීමේ ක්රම ඇත.

1. ...“විවාහයෙන් මට ඇත්තටම අවශ්ය මොනවාද ? … මේ ප්රශ්නයට මංගල දින රාත්රියේ නම් දෙදෙනාම එක වැනිම වූ පිළිතුරු දෙනු ඇත. කලක් ගත වූ පසු මේ පිළිතුරු වෙනස් වන ආකාරය අනුව ඔවුන්ගේ විවාහයද වෙනස් වේ. එවිට කල යුත්තේ යුවල නැවත එකට එක්වී ඒ පිළිතුරු දෙදෙනාටම ගැලපෙන ආකාරයෙන් සමගත කිරීමය

2. … “අපේ විවාහය අසාර්ථක වන්නට මගේ පැත්තෙන් මොකක්ද වෙන්නේ?...

මෙය තුන් කොන් ප්රශ්නයකි. යුවල අතර මෙන්ම එකිනෙකාගෙන්ද අසා ගත යුතු ප්රශ්ණයකි. එතරම් ප්රශ්ණ නොමැති යුවලක් මේ ප්රශ්ණයට ඒ ඒ කාලයට අනුරූපව පිළිතුරු සොයා විවාහය සාර්ථකව ඉදිරියට ගෙන යති. එහෙත් එකිනෙකා සමඟ වැඩි එකඟතාවයක් නොමැති යුවලක් මේ ප්රශ්ණ ගැන නොතකති. ඔවුන් ඒ ප්රශ්ණ කාලීනව වැඩි වී පිපිරී යාමට ඉඩ හරිති. අවසානය වෙන් වීම පමණි.

3. … “මොකක්ද මට ඒ ගැන කරන්න පුළුවන්?... සාකච්චාවේ වැදගත්ම කොටස වන්නේ මේ ප්රශ්ණයට දෙන පිළිතුරු වේ. තමාගේ ස්වයං මානය හෙවත් ‘මාන්නය’ පැත්තක තබා දෙදෙනාම කැප වන්නේ නම්, නැවත ඒ විවාහය සාර්ථක වීම ආරම්භ වේ.

බොහෝ පිරිමින් බිරින්දෑ වරුන්ට ද්රෝහී වන්නට සිතන්නේ නැත. බිරින්දෑවරුන්ගේ ඔතැනි අක්රීය අසංවේදී ස්වභාවයෙන් ඉවත් නොවන්නේ නම් සැමියන් තමා කෙරේ රඳවා ගැනීම අසීරු වනු ඇත. ඒ නොමැතිව, බිරිඳ විසින් සැමියාගේ ස්වභාවය තේරුම් ගෙන ක්රියා කිරීමෙන්, ඇයගේ සැමියා සතුටින් සිටින්නෙක් කල හැක. එවිට සැමියා හරහා ඇයගේ සතුට ඉබේම ඇති වේ

[ ... මෙහි ඇති සමහර දෑ, මනෝ විද්යාඥ සහ දොස්තර ඩේවිඩ් ආර් රූබන් මහතා ගේ ලිපියකින් කොපි කලෙමි.]

Lalith Karunaratna

[QUOTE="WaterMelon, post: 24997989, member: 563796"] [b]විවාහ දෙදරන්නේ ඇයි ?[/b] [SIZE=4]විවාහ දෙදරන්නේ ඇයි ? [/SIZE] [SIZE=4] විවාහයක් බිඳ වැටීමේ අවදානම ඇති කාල සීමා තුනකි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එකක් නම් විවාහයේ මුල් වසර වේ. එනම් ආදරය, වගකීම් වලින් ඉවත් වූවා යයි අදහසක් ඇති වන අවස්ථාවේ වේ. පරිණත නොවුණු සැමියෙක් තවත් ගැහැණියකගේ පහස හරහා නැවතත් එම ආදරයේ මුල් අවස්ථාවට යන්නට උත්සාහ කරති.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] දෙවන අවස්ථාව වන්නේ වසර පහක් පමණ ගිය කල්හීය. එනම් විවාහයේ නව්යමය භාවය නැතිවූ බවක් මෙහිදී තේරුම් ගනී. එවිට සැමියා කරනේ වෙනත් ගැහැණියකට සමීප වීමය. ආදරය යනු කුමක්වත් නොව වර්ගයාගේ බෝ කිරීම සඳහා ශරීර-මානසිකව වන රසායනික ප්රතික්රියාවක් බව සමහර අය කියති. ඇත්තටම ආදරය යනු රාගයේ එක්තරා අවස්ථාවකි. නැතිනම් පිරිමි සුන්දර ළඳුන් පතන්නේවත්, ස්ත්රීන් කඩවසම් පිරිමින් පතන්නේවත් නැත. මේ ප්රතික්රියාවේ කාලය සාමාන්යයෙන් වසර හතරක් පමණ වේ යයි කියති. [/SIZE] [SIZE=4] නමුත් පරිණත සැමියෙක් හෝ බිරිඳක් මේ කාලය පසුවනවාත් සමඟම ඒ ආදරය තව දුරටත් පවත්වා ගැනීමට උත්සාහ කරයි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] තෙවන අවස්ථාව වන්නේ සැමියාට වසර 45 ක් පමණ වන විට, ‘නිතර දකින කුකුළාගේ කරමලය රතු නොවේ’ සේ බිරිඳට දැනීම, සැමියා විසින් අවබෝධ කර ගැනීමයි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ගැහැණියෙක්ට සාපේක්ෂව ඕනෑම පිරිමියෙක් ලිංගික සිහින [Sexual fantasies] වල ගැළී සිටින අවස්ථාවන් ඇත. මේවා බොහෝවිට හානිකර නොවේ. එහෙත් බිරිඳ ගේ හැසිරීම් රටාව අනුව මේ ලිංගික සිතිවිළි වෙනත් දෙසකට යා හැකිය. “බිරිඳ තව දුරටත් සැමියාට සලකන්නේ නැත” යන චෝදනාව මෙහිදී සිදු වේ. මෙහිදී ‘සැළකීම’ යනු උයා පිහා දීම හෝ දරුවන් බැලීම පමණක් නොවේ. පිරිමියෙක්ගේ සිතුම් පැතුම් මොනවාදැයි තේරුම් ගැනීමේ හැකියාව අවම වීමය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] එකම එක චුම්භනයකින්, ආදර බැල්මකින් මේවා වෙනස් වන බව ඇය දන්නේ නැත. පසු කලෙක, දේවල් දිග දුර ගිය විටෙක ඒ කෘතීම චුම්භනයෙන් වැඩක් නැත. ලංකාවේ නම් බොහෝ විට වන්නේ, සමාජයීය සහ සංස්කෘතික පීඩනය නිසා, ඒ විවාහ නමට පමණක් ඔහේ ඇදෙමින් පැවතීමය. එවන් විවාහ නැවත යථා තත්වයට පත්වන්නේ කලාතුරකිනි. මේ සඳහා හේතුව සැමියන්ගේ නොමනා හැසිරීම යයි බොහෝ බිරින්දෑවරුන් චෝදනා කලද, මේ ප්රශ්ණ ආරම්භ කිරීමට සැමියා පමණක් නොව බිරිඳද හේතු කාරක වේ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මේ පණ නැති, ඔද්දල් ස්වභාවයේ, පළිගැනීමට හුරු චින්තන රටාවට බොහෝ විට ගොදුරු වන්නේ ස්ත්රීන්ය. මීට හේතුන් වන්නේ ඇය විවාහයට පෙර තම පියා සහ මව අතර පැවතුණු අමිහිරි විවාහය අනුව, තමාගේ විවාහයත් ඒ ආකාරයෙන් හැඩ ගැසේ යයි සිතීමය. බැලූ බැල්මට නොපිළිගත හැකිය යයි සිතුනද, විවාහයක් වන්නට පෙර ඒ පිරිමියාගේ හෝ ගැහැණියගේ දෙමාපියන් ආදරයෙන් සහ සාමයෙන් එක්ව ජීවත් වූයේදැයි බැලීම ඉතා වැදගත් කාරණයකි. එසේ නොවන විට, විවාහය ඒ යැයි විනිශ්චය කරනවිට මේ උගුළට අසුවේ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මේ හේතුව නිසා සැමියන් නොදැනුවත්ව හෝ දැනුවත්ව තවත් ගැහැණියකගේ පහසට ඇදී යයි. [/SIZE] [SIZE=4] එය එසේ නොවන්නේ නම් අනෙකුත් සමාජ සංස්කෘතික හේතුන් නිසා පිරිමියා තනිවූ ලොවක හුදකලාවේ ජීවත් වේ. ඒ ඉවත්වීම බොහෝ විට වන්නේ සැමියාගේ පාර්ශවයෙන් වන්නට හේතු වන්නේ, ඔහු පිරිමියෙක් හෙයිණි. එය හොඳ හෝ නරක බව කීමක් නොව, එය ඒ පිරිමි බවේ ලාක්ෂණික ස්වභාවයයි. ස්වභාව ධර්මය වෙනස් නොවේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [COLOR=SeaGreen][B]තවත් රළු විදියකින් කිවහොත් පිරිමියා ආදරය දී ලිංගික සන්තර්පණය ලබා ගනී. ගැහැණිය ලිංගික සන්තර්පණය දී ආදරය ලබා ගනී.[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] පිරිමි සහ ගැහැණු වෙනස් සත්වයන් වෙති. ඇඳුම් ඇන්දාට, චිම්පන්සීන් සහ ගෝරිල්ලන්ට වඩා අපේද වෙනසක් නැත. [/SIZE] [SIZE=4] මේ තත්වයට පත් වන්නට පෙර, සැමියෙක් තම බිරිඳ සමඟ අවලාද නැගීම සහ බිරිඳ ඊට එකට එක කීම සිදු වුවද, පසුව ඒ අවලාද නැගීම සහ බිරිඳ ගේ එකට එක කීම කෙමෙන් නැති වී යයි. එය විවාහය නැවත යථා තත්වයට පත්වීමක් හෝ තත්වය යථා තත්වයට පත්වීම නම් නොවේ. දෙදෙනා ලෝක දෙකක සිටීමද මීට තවත් හේතුවක් වේ. සැමියාගේ අදහස් උදහස් බිරිඳ ගේ අදහස් උදහස් වලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වීම එක උදාහරණයකි. සැමියා කැමති මාතෘකාවක් කතා කිරීමට බිරිඳට අවශ්යතාවයක් නැත. දෙදෙනාම කැමති දේ ඇත්තේද නැත. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] තරුණ කාලයේ මේ වෙනස්කම් නොතේරෙන්නේ, ඉහත කී රසායනික විපර්යාසයේ හේතුවෙන් ආදරයෙන් අන්ධ වීම වන්නට විය හැක. [/SIZE] [SIZE=4] සැමියාගේ ඇති, ‘වැඩි ලිංගික අදහස්’ විකෘතියක් යයි සිතන ලංකාවේ ගැහැණුන් ඕනා තරම් සිටිති. එය පොදුවේ කියන විට, ‘වල් කම’ යයි අර්ථ නිරුපණය කරන ගැහැණුන් ඕනා තරම් සිටිති. නමුත් පිරිමි ජීවියාට ස්වභාව ධර්මයෙන් ඒ ස්වභාවය ලැබී ඇති බවත්, පිරිමියාගේ ලිංගික ආක්රමණික බව ස්වභාවික බවත් පරිණත නොවූ ගැහැණිය නොදනී. ස්වභාව ධර්මයෙන් උරුම වූ බෝ කිරීමේ කර්තව්යට බීජ නිෂ්පාදනය සහ බෙදා හැරීම ඔහුගේ ලාක්ෂණික ස්වභාවය බව ඇය නොදනී. [/SIZE] [SIZE=4] මේ බව දන්නා මෙන්ම තම දෙමාපියන්ගේ සාර්ථක යුග ජීවිතය අගය කරන උගත් ගැහැණිය, එය පිරිමි-මිනිස් ස්වභාවය බව අවබෝධ කර ගනිමින් සාර්ථක විවාහයකට හිමිකම් ලබයි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] රාත්රිය තෙක් වැඩ කර එන සැමියා හෝ බිරිඳට සහකරුගේ ඇල්මක් නොපෙන්වා සිටීමත් මේ විවාහයන් සෙලවීමට හේතුවක් වේ. එවන් අවස්ථාවක ගෙයින් තාවකාලිකව හෝ බැහැරට යන සැමියෙක් හෝ බිරිඳක් පහසුවෙන් ආදර වැද්දෙක් හෝ ආදර වැද්දියෙක්ගේ ග්රහණයට අසු විය හැක. බොහෝ විට මේ විවාහ අසමානතා වලට හේතුව ලිංගික ක්රියාවළියට අදාළ නොවේ. එය හුදෙක් මානසික කරුණුම වේ. ලිංගික ක්රියාවළිය මෙහිදී නොවැදගත් යයි නොකියැවේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ලිංගික අවයව වූ කලී හුදෙක් ඒ ලිංගික උත්තේජනය සංනිවේදනය කරන වාහක පමණි. සත්ය වූ හේතුව ඇත්තේ සහකරුවන්ගේ මනසේ වේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [COLOR=SeaGreen][B]එසේ හෙයින් සාර්ථක ලිංගික ජීවිතයේ පදනම වැටී ඇත්තේ රාත්රියේ නිදන ඇඳ උඩ නොව, සතුටු සාමීචියේ යෙදෙමින් උදේ ආහාරය සහ දිවා ආහාරය ගන්නා මේසය වටා යයි සිතීම නිවැරදිය. [/B][/COLOR] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]රාත්රියේ එකතුවන යුවලගේ ලිංගික සන්තර්පණය සඳහා ඒ සැමියා මෙන්ම බිරිඳද, එදා දින රැකියා ස්ථානයේ හෝ වෙනත් තැනක මුහුණ දුන් සිදු වීම් පමණක් නොව මුළු විවාහ ජීවිතයේම වූ සිදුවීම් පවා බලපාන බව වෛද්ය රූබන් මහතා කියයි. ස්වාමියා මුහුණ දෙන මේ සියල්ල අවබෝධ කරගත් බිරිඳක්, විවාහයකදී සැමියා තමාගෙන් ඈත් වීමේ අමිහිරි අත්දැකීම ලබා නොගනී. [/SIZE] [SIZE=4] එනම් එවැනි බිරිඳක් අන් ඕනෑම ගැහැණියෙක්ට වඩා තම සැමියාට අවශ්ය මොනවාදැයි දනී. උදාහරණයක් සේ ඇයගේ සහෝදරයා සති අන්තයේ ඇයව බලන්නට එනවා නම්, එහෙත් සැමියා ඔහුට කැමති නැත්නම්, එතනදී ඇය එකක් තෝරා ගත යුතුය. මෙහි තේරුම බිරිඳ සැමියාගේ මතයටම අනුව ජීවත් වීම නොවේ. විවාහය යනු විශාල ගඟක් තරණය කරන කුඩා ඔරුවක හබල් ගසමින් යන දෙදෙනෙක් යන ගමනක් වැනිය. එක මගියෙක් ඔරුව සොලවන්නේ නම් දෙදෙනාම ගංපතුල බලා යනු ඇත. [/SIZE] [SIZE=4] මෙසේ ඉවත් වූ සැමියෙක් බොහෝ විට කරන චෝදනාවක් වන්නේ ‘ප්රමාණවත් තරම් ලිංගික සතුටක් බිරිඳගෙන් නොලැබුණු බවය’ . සැමියාගේ ලිංගික අවශ්යතා අනුව හැඩ නොගැසෙන බිරිඳක් වක්රව කියන්නේ, සැමියා විසින් වෙනත් ගැහැණියක් ඒ සඳහා තෝරා ගත යුතුය යන්නය. මෙහිදී ප්රමාණවත් හෝ සැළකියයුතු ලිංගික ආශ්වාදය යන්න නිර්වචනය කල යුතුය. බොහෝ අවස්ථාවල එය බිරිඳ හරහා සැමියාට ලැබිය යුතු ලිංගික සහ මානසික ආශ්වාදය ලබා ගැනීම සහ, අනෙක් අතට සැමියා විසින් එය ඇයට ලබා දීමය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ලිංගික ක්රියාවලියේදී බිරින්දෑ වරු බොහෝවිට අමතක කරන දෙය වන්නේ එහි 10% ක් සාර්ථකව යෙදීමේ හැකියාවද, 90% ක් එයට ඉඩ දීමද යන බව, මනෝ විද්යාඥ සහ දොස්තර ඩේවිඩ් ආර්. රූබන් කියයි. විස්තීර්ණ වූ අධි ලිංගික කාර්යාවළියක් බොහෝ සැමියන් බිරිඳගෙන් බලාපොරොත්තු නොවුවද, ඔවුන් බලාපොරොත්තු වන්නේ බිරිඳගේ ආදරය සහ ඒ ලිංගික ක්රියාවලියේ තමා සමඟ ශාරීරිකව මෙන්ම මානසිකවද එක්ව සිටීමය. ඒ අවස්ථාවේ ඕනා එකක් කරගන්න දී ‘මළාක් මෙන් සිටීමත්’, එම අවස්ථාවේ වෙනත් දේ ගැන කතා කිරීමත් සාමාන්යයෙන් සැමියන් බිරිඳ වෙත කරන චෝදනා වේ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] කිසියම් ආකාරයක ඈත් වීමක් අවබෝධ වුවහොත් බිරිඳ මෙන්ම සැමියාටද ඒ ඈත්වීම පිළිසකර කර ගැනීමේ ක්රම නැත්තේ නොවේ. මේ මුල් අවවාදාත්මක සිදුවීම් හෝ සහකරු හෝ සහකාරිය වෙන්වීමට ප්රථමයෙන්, එනම් මුල් යුගයේ වචන වල ඒ අන්තරාය ගැබ් වී තිබේ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]සැමියෙක් නම් ඔහු විවාහ වන්නට පෙර තනිකඩව සිටි කාලය අගය කරනු ඇත. ඔහු මෙසේ කියනු ඇත. … “ඇයි අපි සති අන්තයේ නිවසෙන් පිටත යන්නේ නැත්තේ? හෝ, …”ඇයි ඔබ වෙනස් වී ඇත්තේ ? [/SIZE] [SIZE=4] තවදුරටත් විවාහය අසාර්ථක වන්නට පෙර, මේ විවාහයට අහිතකර තත්ත්ව සමාලෝචනය කිරීමේ ක්රම ඇත. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B]1. ...“විවාහයෙන් මට ඇත්තටම අවශ්ය මොනවාද ?[/B] … මේ ප්රශ්නයට මංගල දින රාත්රියේ නම් දෙදෙනාම එක වැනිම වූ පිළිතුරු දෙනු ඇත. කලක් ගත වූ පසු මේ පිළිතුරු වෙනස් වන ආකාරය අනුව ඔවුන්ගේ විවාහයද වෙනස් වේ. එවිට කල යුත්තේ යුවල නැවත එකට එක්වී ඒ පිළිතුරු දෙදෙනාටම ගැලපෙන ආකාරයෙන් සමගත කිරීමය[/SIZE] [SIZE=4]. [/SIZE] [SIZE=4] [B]2. … “අපේ විවාහය අසාර්ථක වන්නට මගේ පැත්තෙන් මොකක්ද වෙන්නේ?[/B]...[/SIZE] [SIZE=4] මෙය තුන් කොන් ප්රශ්නයකි. යුවල අතර මෙන්ම එකිනෙකාගෙන්ද අසා ගත යුතු ප්රශ්ණයකි. එතරම් ප්රශ්ණ නොමැති යුවලක් මේ ප්රශ්ණයට ඒ ඒ කාලයට අනුරූපව පිළිතුරු සොයා විවාහය සාර්ථකව ඉදිරියට ගෙන යති. එහෙත් එකිනෙකා සමඟ වැඩි එකඟතාවයක් නොමැති යුවලක් මේ ප්රශ්ණ ගැන නොතකති. ඔවුන් ඒ ප්රශ්ණ කාලීනව වැඩි වී පිපිරී යාමට ඉඩ හරිති. අවසානය වෙන් වීම පමණි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B]3. … “මොකක්ද මට ඒ ගැන කරන්න පුළුවන්?... [/B]සාකච්චාවේ වැදගත්ම කොටස වන්නේ මේ ප්රශ්ණයට දෙන පිළිතුරු වේ. තමාගේ ස්වයං මානය හෙවත් ‘මාන්නය’ පැත්තක තබා දෙදෙනාම කැප වන්නේ නම්, නැවත ඒ විවාහය සාර්ථක වීම ආරම්භ වේ. [/SIZE] [SIZE=4] බොහෝ පිරිමින් බිරින්දෑ වරුන්ට ද්රෝහී වන්නට සිතන්නේ නැත. බිරින්දෑවරුන්ගේ ඔතැනි අක්රීය අසංවේදී ස්වභාවයෙන් ඉවත් නොවන්නේ නම් සැමියන් තමා කෙරේ රඳවා ගැනීම අසීරු වනු ඇත. ඒ නොමැතිව, බිරිඳ විසින් සැමියාගේ ස්වභාවය තේරුම් ගෙන ක්රියා කිරීමෙන්, ඇයගේ සැමියා සතුටින් සිටින්නෙක් කල හැක. එවිට සැමියා හරහා ඇයගේ සතුට ඉබේම ඇති වේ[/SIZE] [SIZE=4][ ... මෙහි ඇති සමහර දෑ, මනෝ විද්යාඥ සහ දොස්තර ඩේවිඩ් ආර් රූබන් මහතා ගේ ලිපියකින් කොපි කලෙමි.][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [B][SIZE=2][URL="https://www.facebook.com/lalith.karunaratna?__tn__=%2CdC-R-R&eid=ARDWc3zIPKvjjPRQSbVX_gpTmR53112LZYy60kKYQlmtiYHWY1sg46U8ERISdDprhHuCjxdeIqeQt6KE&hc_ref=ARSr0afljow8ZwbyjFQ9iZIj5JzduOYr81yyvOg1yb2jWeK8YbLAwbfwqZPCOd4NAyQ&fref=nf"]Lalith Karunaratna[/URL][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom