Incel (involuntary celibate)
මුන්ව හදුන්වන සිංහල වචනයක් තියනවා ද?![]()
fail pons කියන වචනෙම ගන්න පුලුවන් නේද?
Incel (involuntary celibate)
මුන්ව හදුන්වන සිංහල වචනයක් තියනවා ද?![]()
Its pointless.Not going to be the same story for everyone.And they not going to tell you the truth
අඩේ හෙශාන් වගේ දැක්කෙ. පව් උ ආයෙ නො එන්නම ගියානෙ.තව අවුරුදු 25කින් එන්නම් 40 වුනාම.



බඩු කාර ලේබල් නෙවී බන් වැටෙන්නෙ, කොලු කාර ලේබල් එක. ඔහොම නොබැඳ ඉන්න ගොඩක් උන් කොල්ලො ගහනවාඅපෙ ගෙවල් පැත්තෙ ඉන්නවා වයස 50 ක විතර මෝර ගියපු ඉන්ජෙක් . බැඳලා නෑ.
දවසක් බන/දානේ ගෙදරක ගිහින් ඉද්දි මන් හිටපු තැනට ටිකක් ඈතින් ගෑනු දෙන්නෙක් කතා වෙනවා ඇහෙනවා මට අර මෑන් ගැන.
තරුණ කාලෙ ඉතින් කොළඹමනෙ වැඩ කරලා තියෙන්නේ. දන්නැද්ද ඉතින් කොළඹ ඉද්දී ...bla..blaa..blaa...
ඒ කියන්නෙ කිරි පුතේ බොහෝ විට උබලා සාන්ත දාන්ත කොච්චර හොඳට හිටියත් බැන්දෙ නැතුව හිටියොත් බඩුකාර ලේබල් එක වදිනවා කියන එක.
අඩේ උඹව දැක්ක කල්. බිජ්ජ උල් ද දැන්?අඩේ හෙශාන් වගේ දැක්කෙ. පව් උ ආයෙ නො එන්නම ගියානෙ.![]()
I have a cousin who didint marry (girl) heard every shit from everyone untill 45
Yes hot.But not marrying going to hit you hard than you expectis she hot? You can link her up with me if she's looking for something casual![]()
nil(1) සෙක්ස් ලයිෆ් එක කොහොමද?
1) හොයන්න බලන්න මොකෙක්වත් නෑ. මට කැමති ඕන දෙයක් කරන්න පුලුවන්. ගෑනු දරුවො ගෙදර බලන් ඉන්නව කියලා දෙයක් නෑ. පාන්දර 4ට හරි මට ගෙදර ගියෑකි.(2) වර්තමාන ජීවන තත්වය තුල විවාහ නොවීම නිසා ඇතිවුන තෘප්තිමත් දේවල්
1) ඉස්සර යාලුවො එහෙම සෙට් වුනාට දැන් එහෙම වෙන්නෙම නැති තරම්. සෙට් වුනත් ඒ පැය කීපයට පස්සෙ උන් ගියාම ලොකු හිස් බවක් දැනෙනෙවා .හෝ ඇතිවුන අතෘප්තිමත් දේවල් මොනාද?
ට්රැක් ද බංං![]()
ට්රැක් නෙවෙයි යකෝ කෙල්ලො වැඩියෙන් සෙට් වෙන්නෙත් බැදපු එවුන්ට. බොරුනම් @Emios ගෙන් අහපන්ට්රැක් ද බංං![]()