මගේ රේඛා දෙකක් තියෙනවා.දෙකම එක වගේ හොඳ පැහැදිලි රේඛා දෙකක්..දැන් මට ගැලපෙන එකක් ඔකේ දාල නෑනේ ??![]()




matath ehemayi 11 wage tikak
මගේ රේඛා දෙකක් තියෙනවා.දෙකම එක වගේ හොඳ පැහැදිලි රේඛා දෙකක්..දැන් මට ගැලපෙන එකක් ඔකේ දාල නෑනේ ??![]()




matath ehemayi 11 wage tikak

ලොල් ඔය සැප නම් එපා01). එම කැපී පෙනෙන විවාහ රේඛාව අගදි උඩු අතට (සුළැගිල්ල දෙසට) යොමුවෙලා තියෙනවානම් මේක විවාහ බාදකයක්, විවාහ සැප නොලැබී යන්න පුළුවන්.


aniwaයකෝ මේකේ තනිකරම තියෙන්නේ කෙළවෙන සිද්දීමනේ...
ඔව් ඉතින්,ඇත්ත තමයි,..
බැන්දට පස්සේ කොයි කොල්ලද කොල්ලෙක් උනේ...
එල එල..
mamath baluwe eka thama 






ඕක කොල්ලෝ නං වම් අතේ තමයි බලන්න ඕන මන් දන්න විදියට. අපරාදේ කියන්න බෑ මට හොද පැහැදිලි ඉරි දෙකක් ම තියෙනවා . වාසනාවන්ත විවාහ දෙකක් සමාන්තරව කරගෙන යන්න පුළුවන් වගේ.![]()
![]()
mage thiyenne mehema... mata labenne mona number ekada..?

ඔය අව් එෆෙයාර් නම් 3ක්ම තියෙන්නෙ, මේක අංක 1[/B]![]()

