Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විවාහ වෙනවාද නැද්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනිස්සු හිතන පතන විදිය , ජන සමාජය සෑහෙන්න වෙනස් වෙලා තියෙන්නේ . ඉස්සර ළමයෙක් හදනවා කියන එක එච්චර සීන් එකක් නෙමේ . මොකද අනිවා පවුල් වල ළමයි ගොඩක් ඉන්නවා . එතකොට පොඩි එවුන්ව ලොකු එවුන් බලා ගන්නවා . ඊට අමතරව ගෙදර කවුරුහරි නෑදෑ කෙනෙක් ඉන්නවා . නැන්දා ,මාමා ,ආච්චි ,සීයා වගේ .

අනික් එක ඒ කාලේ මිනිස්සුන්ට තමුන්ගේ ළමයින්ට rocket science උගන්නන්න උවමනාවක් තිබ්බේ නෑ . ඒ ළමයි ලොකු වෙලා මොනවහරි ජොබක් කරගෙන හිටියා .

දැන් එහෙම නෙමේනේ . ජනගහනය වැඩියි . තරඟේ වැඩියි . ඉතින් හැම ලමයටම tuition දෙන්න ඕනේ . අපේ අම්මලාගේ තාත්තලගේ කාලේ ඒවා ඕනේ උනේ නෑ.

දැන් ගොඩක් දෙමව්පියෝ රැල්ලට ළමයින්ව international school යවන්නේ. අයියගේ ලමයව දැම්මොත් මල්ලිගේ ළමයත් කොහොමහරි දානවා . වියදම් සෑහෙන්න.

අනික් එක ඉස්සර දැන් වගේ මත් කුඩු , සුරාව ලේසියෙන් ගන්න විදි තිබ්බේ නෑ. දැන් කොච්චර අය මේ දේවල් වලට ඇබ්බැහි වෙනවද ? විශේෂයෙන් තරුණ ළමයි.

අම්මෙක් තාත්තෙක් උනාම මේවා හැම එකම බලන්න ඕනේ.

අනික් ලොකුම දේ ළමයි දේවල් ඉගෙන ගන්නේ තමුන්ගේ දෙමව්පියන්ගෙන්. ඒවුනාට දැන් tv වල පෙන්නන ජරාව දැක්කම උන් නරක් වෙනවා. පොඩි කාලෙම ඕනෙවට වඩා දේවල් දැන ගන්නවා . කුතුහලය නිසා ඒවා test කරන්න යනවා .

මම දැකලා තියෙනවා මහාචාර්ය වරුන්ගේ ළමයි full අවුල් වෙච්ච අය . ඒවගේම සාමාන්‍ය පවුල්වලින් බිහි වෙච්ච උගත් මිනිස්සු . දෙමව්පියන්ට කොච්චර දැනුම තිබ්බට වැඩක් නෑ ළමයෙක් හදන්න දන්නේ නැත්තම්.

[QUOTE="aneasarayana, post: 24032326, member: 492495"] [SIZE=4]මිනිස්සු හිතන පතන විදිය , ජන සමාජය සෑහෙන්න වෙනස් වෙලා තියෙන්නේ . ඉස්සර ළමයෙක් හදනවා කියන එක එච්චර සීන් එකක් නෙමේ . මොකද අනිවා පවුල් වල ළමයි ගොඩක් ඉන්නවා . එතකොට පොඩි එවුන්ව ලොකු එවුන් බලා ගන්නවා . ඊට අමතරව ගෙදර කවුරුහරි නෑදෑ කෙනෙක් ඉන්නවා . නැන්දා ,මාමා ,ආච්චි ,සීයා වගේ . අනික් එක ඒ කාලේ මිනිස්සුන්ට තමුන්ගේ ළමයින්ට rocket science උගන්නන්න උවමනාවක් තිබ්බේ නෑ . ඒ ළමයි ලොකු වෙලා මොනවහරි ජොබක් කරගෙන හිටියා . දැන් එහෙම නෙමේනේ . ජනගහනය වැඩියි . තරඟේ වැඩියි . ඉතින් හැම ලමයටම tuition දෙන්න ඕනේ . අපේ අම්මලාගේ තාත්තලගේ කාලේ ඒවා ඕනේ උනේ නෑ. දැන් ගොඩක් දෙමව්පියෝ රැල්ලට ළමයින්ව international school යවන්නේ. අයියගේ ලමයව දැම්මොත් මල්ලිගේ ළමයත් කොහොමහරි දානවා . වියදම් සෑහෙන්න. අනික් එක ඉස්සර දැන් වගේ මත් කුඩු , සුරාව ලේසියෙන් ගන්න විදි තිබ්බේ නෑ. දැන් කොච්චර අය මේ දේවල් වලට ඇබ්බැහි වෙනවද ? විශේෂයෙන් තරුණ ළමයි. අම්මෙක් තාත්තෙක් උනාම මේවා හැම එකම බලන්න ඕනේ. අනික් ලොකුම දේ ළමයි දේවල් ඉගෙන ගන්නේ තමුන්ගේ දෙමව්පියන්ගෙන්. ඒවුනාට දැන් tv වල පෙන්නන ජරාව දැක්කම උන් නරක් වෙනවා. පොඩි කාලෙම ඕනෙවට වඩා දේවල් දැන ගන්නවා . කුතුහලය නිසා ඒවා test කරන්න යනවා . මම දැකලා තියෙනවා මහාචාර්ය වරුන්ගේ ළමයි full අවුල් වෙච්ච අය . ඒවගේම සාමාන්‍ය පවුල්වලින් බිහි වෙච්ච උගත් මිනිස්සු . දෙමව්පියන්ට කොච්චර දැනුම තිබ්බට වැඩක් නෑ ළමයෙක් හදන්න දන්නේ නැත්තම්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom