විවාහ වෙනවාද නැද්ද
විවාහ විම හා නොවීම මගින් වාසි හා අවාසි රැසක් තියෙනවා.මෙක හරියට වහ කෑවත් එකයි නැතත් එකයි වගේ. උබලගේ අදහස් කියපන් බලන්න
ඔන්න විවහ වෙන්නැතුව හිටියොත් වාසි ටිකක්
ඔයාට කැමති කැමති තීරණ ගන්න පුලුවන්. විවාහ වුනාම එහෙමද, ඔයා අකමැති දේවල් වලට බිරිඳ කැමති, එක නිසා ඔයාට එකට කැමති වෙන්නත් වෙනවා. මම මම අදහස් කලේ කෑම වගේ දේවල් හරිද.
ඔයාගේ යලුවෝ කැමති විදිහට ආශ්‍රය කරන්න පුලුවන්. ගැහැනු පිරිමි වෙනසක් නැතුව. පරණ ආදරයක් එහෙම.
විවාහක වුනාම එහෙමද කාත් එක්කවත් උකුලු මුකුළු බෑ.”අර ගෑනිත් එක්ක වැඩිය ඇයි හොඳයියට යනවා එහෙම නෙමේ” කියන්න කවුරු නෑ.
අවිවාහක අය තමා වැඩියෙන්ම ව්‍යායම කරන්නෙ. එක සමීක්ෂණයකිනුත් හොයාගෙන තියෙනවා.
Facebook වගෙ සමාජ ජාලාවල නිදහස. ඔයා කැමති අය එක්ක කතා කරන්න, Photos වලට like කරන්න මොකද ඔයාට හිතෙන්නෑ “අරයා දකිද දන්නෑ” .
ඔයාට කලබල වෙන්න දෙයක් නෑ, බිරිඳ ගෙදර බලාගෙන ඉන්නවා කියලා. කැමති වෙලාවක ගෙදර එන්න පුලුවන්. ඒවගේම බිරිඳට කලබල වෙන්න දෙයක් නෑ මහත්තයා ගෙදර එන්න කලින් කෑම හදලා තියන්න ඕනේ කියලා.
වගකීම් නැති නිදහස් ජීවිතයක් ගෙවන්න පුලුවන්. විවාහ වුනාම එහෙමද ළමයින්ගෙ අනාගත තීරණය කරන්නයි අරවා මේවා ගොඩයි.
කවුරුත් ඔයාගේ බැංකු ගිණුම් පරීක්ෂා කරලා බලන්නෑ. ඒ වගේම ඉක්මනින් පොහොසත් වෙන්නත් පුලුවන්. ඇයි ඉතින් විවාහා මංගල්‍යයක් ගන්නවා කියන්නෙ ලේසිපාසු ගානක් යන වැඩක් නෙමේනෙ. ඔන්න ඔයවාගේ දෙවල් නෑ අවිවාහක අයටනම්. තව තියෙනවා හරිද ..
හරි බලමු විවාහක වුනාම ලැබෙන වාසි
ආ එතකොට අවිවාහක අය විතරද පොහොසත් වෙන්නෙ. නෑ ගොඩක් පුද්ගලයන් විවාහක වුනාම ගොඩක් ඉතිරිකරන්න යොමු වෙනවා. ඔයා නොකලත් ඔයාගෙ බිරිඳ හෝ ස්වාමිපුරුෂයා එක කරනවා.
Chicago වල විශ්වවිද්‍යාලයක් කල සමීක්ෂණයකින් හොයාගෙන තියෙනවා අවිවාහක පුද්ගලයින්ට වඩා විවාහක පුද්ගලයින්ගේ මානසික ආතතිය අඩු බව.
අවිවාහක පුද්ගලයින් මත්පැන් පානයට බෝහෝ ලොල් පිරිසක් වෙනවා. ඒ වගේම ඔවුන් ජිවත් වන්නෙ කිසිම තෘප්තියක් නැතිව.
ලෙඩක් දුකක් හැදුනාම මොකද වෙන්නේ ආ. විවාහ උනාමනම් බිරිඳ හෝ ස්වාමිපුරුෂයා ඉන්නවා ඕන දේකට. ඒ වගේම ඔයාට ගොඩාක් කල් ජීවත් වෙන්න පුලුවන්.
විවාහය උනාම ඔයාට ඔයාගෙ job එක ගැන ප්‍රශ්නයක් නෑ. ඇයි ඉතින් එක්කෙනෙක්ගේ job එක නැති වුනත් අනිත් එක්කෙනාගේ ආදායමෙන් ජීවත් වෙන්න පුලුවන්නේ.
ඔන්න ඔහොම තමා වාසි අවාසි.මන්නම් කියන්නෙ විවාහක වෙලා අනිත් අයට සාපේක්ෂව වෙනස් ජීවිතයක් ගෙවනවනම් විවාහ වෙන එක හොදයි, තනියෙන් ඉන්නවට වඩා. වෙලවකට හිතෙනවා බන් විවහ වෙන්නැතුව සංචාරය කරන්න පටන් ගන්නවා කියලා. අනේ මන්ද උබල කියපන් බලන්න.