විවාහ සංවත්සරය----කෙටි කතාව
විවාහ සංවත්සරය----කෙටි කතාව
අපේ කාමරයේ ඉටි කොල වලින් වෑසූ කවුලුවෙන් උදෑසන ඉර එලිය පතිත වන වට මා ඈහුරුනේ නගරයම අවිදි වී ඔවු නොවුන්ගේ රාජකාරි සුදානම් වන ශබ්ධයෙනි.මා නිදා සිටි පුන්චි ලෑලේ ඈදේ මා අසලින්ම සුව නින්දේ පසු වන මිනිස් දෙව් දුව දෙස බලන විට මා විදිනා දුක් සියල්ල අමතක වී ඈය ගෑන මහා ආදරයිකින් හිත පිරි යයි.සියලු සෑප සම්පත් පිරි ජීවිතයකට පෙරුම් පීරු ඈය අද මා සමග විදිනා දුක දකින විට හද පත්තෙලෙන් නෑගෙන වේදනාව උනු ලොදිය වක් වක්රනවාටත් වැඩිය.මං කවදත් ආදරය කල ඇගේ කාල වර්ණ දිගු කොන්ඩය එහා මෙහා ගිහින් තිබූ බැවින් මම පරිස්සමට එකතු කර එහි දිග බැලුවේමි.ලැයිමේ වතුර පයිපෙන් නා ගන්නා විට පෙර දවස් මෙන් මිල අධික ෂැම්පු වර්ග ගැල්වුයේ නැතත්..තවමත් ඇගේ කොන්ඩය පිරිපුන්ය තවමත් ඇගේ නිතබ තෙක් ඇගේ කොන්ඩය දිගය. අද අප දෙදනාටම සුවිශේස දිනයකි අද අපේ 5ස් වන් විවාහ සංවත්සරයයි.අපේ ජීවිත වල නවතම පරිච්චෙදයකට අප අද එලබ ඇත. ගිය වර ඇනිවසරි පාර්ටිය සිහි වන විට මගේ මුවගට මංද හාසයක් මතු වන්නේ නිරයසෙයෙනි.ගලදාරි එකේ හයි class අරක්කූ වලින් පිරී ඉතිරි ගිය උසස් සමාජ පංතිය නියොජනය කරන පොරවල් අනග රැගුම් නැටූ පාට්යකි.නමුත් අද මා අගනුවර වීදියක ලෑලී කාමරයක් තුල මං ගාවින් කවදත් සිටි මගේ කුමරිය සමගින් ලෑලි ඇදක නිදි යයි.ඔන්න ඔහම යයි වුනේ යැයි සිතමින් ඇදෙන් නැගිට්ටේ අදත් මගේ කටුක රැකියාව තුල කිසිම නිවාඩුවක් නැති බැවිනි..බිම වු ජොග්ගුවට බූලියෙන් වතුර දමා හිටරය දැමුවේ ඇයටත් මටත් තේකක් හදා ගන්නය.ඉස්සරන නම් ඇදෙන් බහින විටම ලතා තේ රැගෙන විත කාමර්යෙ දොරට තට්ටු කරයි...මහත්තයා තේ ගෙනවා...ඒ ඉස්සරය...දැන් ඒවා නැත....වතුර එක නටන විට මා කවදත් ආදරය කලේ ඈගේ පපුවේ උනුසුම මගේ පිටට දැනුනේ පිටු පසින් පැමින් ඇය මා වැලද ගත් නිසාය.........
"Happy wedding anniversary මගේ රත්තරන් මං ඔයාට ගොඩාක් ආදෙරයි උම්මා.............."
"ඔයාටත් මං ගොඩක් ආදෙරෙයි රත්තරන්"මා ඈයව වැලද ගත්තේ හද පිරි සතුටිනි.........
"ඊයේ වැඩ ගොඩක් අමාරුයි වස්තුව එකයි ගොඩක් වෙලා නිංද ගියේ ඉන්න මං තේ හදන්නම් ......"
"වැඩ ගොඩක් අමාරුද රත්තරන්"
"නෑ වස්තුව මුලු සුපර් මාර්කට් එකම අතු ගාන්න ගියාම තමයි එප වෙන්නේ දූවීලී එකයි" ඉස්සර ඇය ගැල්වූ පිච්ච මල් සුවද පුයර...මිල අධික නිය ආලේපන සහ වෙනත් රූපලාවන්්ය උපකරන දැන් නැතයි කියා.කිසිම දිනක ඇය මට පැමිනිලි කරේ නැත.....සියල්ල ඇය මා සමග විද දරා ගනී........ඉස්සර මගේ අප්පච්චී කී කතාවක් මට සිහි වේ.....
"මේ කෙලි පැටික්කිට නම් දුක් විදින්න තියා හිතන්නවත් බෑ වගේ.....ඒ කෙල්ලට දුකක් දෙන්න එපා සුදු මහත්තයා මං උබලගේ අම්මා බලාගත්තා වගේ බලා ගනින්"..............එහෙම කීයු මගේ අම්මයි අප්පච්චීත් අද මා ලග නැත.. ඔවුන් සියල්ල දමා යන්න ගොසිනි.............."මා හැරදාමා එන මෙන් ඇයගේ දෙමාපියන් ඇවිටිලි කරද......ඇය සියල්ල ඉවසා වදාරා සිටින්නේ මා වෙනු වෙනි............
හදිස්සියේ මා සතු කර්මාන්තශාලවේ ඇති වූ ගින්නකින් පිලිස්සී අලු වී ගියේ එම ගොඩනැගිල්ල පමනක් නොව..........මා සතු නම්බු නාම.. ගේ දොර සියලු සැප සම්පත් මගෙන් ගිලිහී ගියේ....මා සමාජයේ අන්තම අඩියට ඇද දමමින් මා කෝටී ගානක ණය කාරයකුද කරමිනි....මා අද සිටිනා තත්වය අනුව එම ණය ගෙවීම මට සීතීමටවත් නොහැකි සිහිනයකි........
උපතින්ම නොසැලෙන උත්සහයක් හිමි මට.......ඇය ලගින් සීටීම යෝධ ශක්තියකි කෙදිනක හෝ බලාපොරත්තුවක සේයාවක් දැල්වෙන තුරු ජීවිතය ගැට ගසා ගැනීමේ යුද්ධයක අද අප දෙදනා පැටලී සිටී.........
"මොනවද අනේ කල්පනා කරන්නේ.......හැමදාම මං කියනවනේ ඔච්චර කල්පනා කරන්න එපා කියලා......අපි කාටවත් වරදක් කරලා නෑ නේ රත්තරන්.....අපිට කවදා හරි ආපහු හරි යයි......දැන් හොද ලමයා වගේ මේ තේක බොන්න ඉකමනට නාගෙන ඇවිත් අපි ලෑස්ති වෙමු.........පරක්කූ වුනොත් මැනෙජරයා නාහෙන් අඩනවා අනේ"
අපෙගේ ඇදුම් සියල්ල පාහේ පරනව ගොස් තිබුනත්..ඇයගේ කඩි සර කම සහ පිරිසුදු කම නිසා.......ඇදුම ඇගලා යා ගෙන යා හැකි ආකරයේ තිබුනි........කාමරය වසා දමා ඉක්මන් අඩියෙන් ගොස් බසයකට ගොඩ වුනි...
"වස්තුව අද ඉක්මනට ගෙදර එන්න බලන්න හරිද........අපි මොනා හරි උයලා කමු......අපි දෙන්නා විතරක් පාර්ටික් විතරක් දාමු........මට අද වැඩ කරන තැනින් බඩු හම්බ වෙනවා" මම ඔලුව වනා ඇයගේ ඉල්ලීමට එකග වුනේ ඇයගේ අහිංසක අසාව ඉවත නොදැමිය හැකි බැවිනි........
"මං බහිනවා රත්තරන් පරිස්සිමට යන්න" කියා ඇයගේ නලල් තලය සිප ගෙන මා බසයෙ න් බැස වැඩ පල වෙත පිය නැගුවෙමි
වැඩ පල ලං වන විට මම මගේ සාක්කුවට අත දාමා........මාගේ අත් ඔර්ලොසුව රැගෙන වෙලාව බැලුවේ සුප්ර්වයිස්ර් ගෙන් කුනු බැනුම් ඇසීමට සිදු වේ යැයි බියෙනි.....නැත මට තව විනාඩි 10ක පමණ කාලයක් ඇත.....මාගේ අත් ඔර්ලොසුව දෙස බලන විට නැවතත් මට අප්පචීච සිහි වෙයි.....ඔහුගෙ ප්‍රතම වේතනයෙන් මිලදි ගත් මෙම ඔරලෝසුව මා A/L විභාගයට මූන දෙන විට මා අත පැලදුවේ ඔහු සතු වටිනාම වස්තුව මෙනි ...එතැන් පටන් මා මෙය අරක්ශා කෙල අප්පච්චී සිහි වෙනු පිනිසය..නමුත් අද එහි පටිය කැඩි ඇත තව........දැන් එය සාක්කු ඔර්ලෝසුවකි......................ඔර්ලොසුව පැරනි වුනත් එහි ඇති ගාම්බීරත්වය එහි වටිනාකම පෙන්වයි...... අද මා මෙය ලග තබා ගන්නා අවසන් දවසයි.........අද මෙය විකුනා දමා ඇය සදහා කුමක් හෝ ගත යුතුය.......පසුගිය අවුරුදු 4දීම ඇයට සංවත්සරය දිනයේදී ඉතා වටිනා තෑගී බෝග ම මිලදී ගත්තේය.......මහ මෙරක් තරම් ආදරය බලාපොරොත්තු වන ඇය මෙවන් කුඩා දේකීන් ඉතාමත් සතුටට පත් වන්නීය.....
දවසේ වැඩ රාජකාරී නිමා වුන මා...............උගස් බඩු ගන්නා ස්ථානයක් වෙත පිය මැන්නෙය.............
"මේ මොකද්ද මේ මෙකේ පටියත් කැඩිලනේ මේකට සත පහක් වත් දෙන්න බෑ"
ඔර්ලොසූවේ වටිනා කම උගස් මුදලාලිගේ මුහුනේ ඇති වුන හිනාවෙන් හැගුනත්....මගේ අසරන කම නිසා ඔහු එය කුනු කොල්ලයට සැරසෙයි.......
"ඕනිමනම් මං මේක අරගෙන 1500ක් දෙන්නම් හැබයි උගස් බෑ විකුනන්නම දෙන්න ඕනී..මෙකෙන් මට ලාබයක් නෑ මල්ලි ගැන හිතලා මං දෙන්නේ"
කේවල් කිරීම සදාහාද මා තුල ශක්තියක් නොතීබූ බැවින් එම මුදලද රැගෙන.........සාප්පූ දෙක තුනක ඇය වෙනුවෙන් යමක් මිලදී ගැනීමට සෙව්වෙමි........අවසානයේ ඇයගේ දිගු වරලස සදහා රන් ආලේපිත ඉතාමත් වටිනා පෙනුමෙන් උත් කොන්ඩා කටුවක් මිලදී ගත්තෙමි.............ඇයත් කෙසේ හෝ මට යමක් මිලදී ගෙන ඇති බව මා දනී..............කොන්ඩා කටුවද රැගෙන මා නිවස වෙත පිය නැග්ගේ සැනසුම් සිතිනී......කාලයකට පසු මගේ සිතට පුංචි සතුටක් සැනසීමක් දැනුනී.....මෙම කොන්ඩ කටුවෙන් හිස සරසාගෙන කුඩා දරුවෙකු මෙන් ඇය සතුටු වෙන අයුරු සිතින් මවා ගනිමින් මා නිවසේ දොර කොඩටම පැමිනුනි..........
"ටක් ටක් ටක්..................ප්‍රසාදී දොර අරින්න"
ලෑලී දොර බරාස් යන හඩින් ඇරුනි.........
"වස්තුව බලන්න මං ඔයාට ගෙනාපු දේ" කියමින් මා ගෙතුලට පිවිසුනි.....නමුත් ඊලග මොහොතේ මා දුටු දෙයෙන් මා විස්මයටත් ත්රාසයටත් පත් වුනි
මෙතෙක් කල් ඇයගේ රූ සපුව ඔප නැං වූ නිතබ දක්වා තිබූ ඇගේ වරලස....ඇගේ බෙල්ලටත් ඉහලට වන්න කපා තිබුනි මං ඇය සදහා මිල දී ගත් කොන්ඩා කට්ට පැලදීම සදහා දැන් ඇයට කොන්ඩයක් ඉතිරිව නැත
"ඇයි රත්තරන් කොන්ඩෙට මොකද වුනේ මට මොකුත් තෙරෙන් නෑ"
"කොන්ඩෙන් වැඩක් නෑ නේ වස්තුව මං ඔයාගේ ඔර්ලොසුවට පටියක් ගන්න සැලොන් එකකට කොන්ඩේ වික්කා.මේ බලන්න ලස්සනයි නේද......කෝ ඔයා මට මොනාද ගෙනාවේ රත්තරන් පෙන්නනකෝ."
නිමි
සැ.යු
මෙය මා කුඩා කාලයේ ජාතික රූපවාහිනියෙන් නැරබු ඒකාංගික ටෙලි නාට්‍යක කතා වස්තුවකි..මා කතාව ප්‍රති නිර්මානය කලේය.ටෙලි නාට්‍ය යේ නම මා මතකෙයේ නැති මුත්.කමල් අද්දර ආරච්චී හා යශෝදා විමලරත්න මෙහි ප්‍රධාන චරිත රගපෑ බව මතකය

Last edited: