විවා එලියිට් එකේ සයිඩ් මිරර් ලයිට් එක ගන්න තැනක් දන්නවද?
Jagzy Well-known member Jul 13, 2021 284 364 63 Mar 11, 2022 #1 විවා එලියිට් එකේ සයිඩ් මිරර් ලයිට් එක ගන්න තැනක් දන්නවද?
ruchira55 Well-known member Mar 23, 2012 40,011 40,929 113 Mar 11, 2022 #2 ඕවා දැන් ගෙන්නන්නෙ නෑ. නවත්තලා තියෙන වාහනේකින් උස්සපන්. උබට බැරි නම් අඩුවට කරලා දෙන්නම්