විශ්මය

jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    මේ පහල තියෙන පින්තුරේ අරන් තියෙන්නෙ ලොකෙ උසම බිල්ඩිම වන අඩි 2,620/මීටර 828 ක් උස ඩුබායිහි පිහිටි Burj Dubai(Burj Khalifa) සිටයි.

    PhPaL.jpg


    මේක බලන්න

    දකුණු පැත්තේ ඉහල කෙලවර බලන්න ..අපිට පෘතුවියේ හැරුමක් පවා බැලීමට පුළුවන්.

    WMptb.jpg


    මෙහි ඉහලම කොටසේ බාල්කයේ වැඩ කරන සේවකයෙකුට පෘතුවියේ භ්‍රමණය පවා දැකිය හැක.

    මේ ලෝකයේ බොහෝ සුන්දර දේ සැගවී ඇත .....:yes: :yes:
    හොයන්න ..... :) :)
    එවිට එය දැකිය හැක .... ;) ;)


    කොමෙන්ටුවක් දාලා යන්න

    qNRpb.gif


    o4Uy9.gif