විශ්මිත ලෝක වාර්තා කිහිපයක්...
1.ලෝකේ ලොකුම ලූනු ගෙඩිය
Grower Pete Glazebrook ට තමයි මෙන්නේ මේ ලොකු ලූනු ගෙඩිය අයිති වෙන්නේ. මෙන්න මේ ලූනු ගෙඩියේ බර කිලෝ 8.150 වෙනවා.
2. එක පාර ගහපු වැඩිම චෙස් ක්‍රීඩා ගණන.
චෙස්ස් ශුර Ehsan Ghaem-Maghami 2011 දි තරඟකරුවන් 604 දෙනෙක් සමග එකම වෙලාවේ චෙස් ක්‍රීඩා කර, එයින් 580ක් ජයත්,16 තීරණයක් නොමැතිවත්,8 පරාජයට පත්වී. ගිනස් වාර්තාවක් තබා ඇත.
3. ලොකුම සූට්කේස් එක
චිනේ තිබෙන ලෝකේ ලොකුම සුට්කේස් එකේ උස සෙන්ටිමීටර් 175 වන අතර මෙහි පළල 115 කි. චිනේ ගුවන්ඩෝන් පනගරයේ තිබු Chinese Export Commodities Fair හිදි මෙම සූට්කෙස් එක ගීනස් ලෝක වාර්තා පොතට එකතු වුනේ 2006 වසරේ ඔක්තෝබර් 6වෙනිදාය.
4. බිත්තර සමබර කිරීම
ඇමරිකාවේ Brian Spotts එක වර බිත්තර 439 පොලවේ සමබරව තබා ඇත. ඇමරිකාවේ කොලරාඩෝ හි ජිවත් වන Brian මෙම වාර්තාව බිදීමට ඔස්ට්‍රේලියාවට පැමිණ ඇත.මෙයට තිබු පැරණි වාර්තාව බිත්තර 420කි.
5. රබර් පටි වලින් හදපු ලොකුම බෝලෙ.
ඇමරිකාවේ චිකාගෝ වල හදපු මෙන්න මේ රබර් බොලේ බර කිලෝග්‍රෑම් 2084කී. රබර් පටි වලින් හදපු ලොකුම බෝලෙට තිබුන පරණ වාර්තාව වන්නේ කිලෝග්‍රෑම් 1415කි.
7. ලොකුම ඔම්ලට් එක.
8. ලොකුව “Lego” කුලුන
Lego සෙල්ලම් බඩු ගොඩ නගන කැබලි වලින් Oslo නගරයේහි සැදුදු මෙම කුලුන මීටර් 30.22 උසයි.2010 වසරේ තිබු වාර්තාව සෙන්ටිමීටර් 25 පරදවා ඇත.
9. ලොව්ස් විශාලතම Sandwich එක.
මෙක්සිකෝවේ පිරිසක් ලොව විශාලතම Sandwich එක, කිලෝග්‍රෑම් 3178 බර මෙය Bimbo සමාගම විසින් McCormick, Fud , Chalet හා Petalo Jumbo සමාගම් වල සහය ඇතුව 2014 වසරේ සාදා ඇත.
10. එක වර වාදනය වූ වයොලින් වැඩිම ගණන.
යුක්රේනයේ Oleksandr Bozhyk එකවර වයෝලින් හතරක් වාදනය කරමින් 2012වසරේ දෙසැම්බර් 8වන දින නව ලෝක වාර්තාවක් තැබිය.
11. අධික සීතල ඉවසීම.
2013වසරේ ජනවාරි 12ස් වන දින, විනාඩි 46කුත් තප්පර 7කුත් හිම තුල සිට, Jin Songhao නව ලෝක වාර්ථාවක් තැබුවා
12. එකවර වැඩිම පිරිසක් “hula-hoop” කීරීම.
තායිවානය විසින් තැබූ පරණ වාර්ථාව බිඳ දමමින් 2013 වසරේ පෙබරවාරි 12 වන දින තායිලන්තයේ බැංකොක් හි මිනිසුන් 4483ක් විනාඩි හැටක් එක දිගටි “hula-hoop“ කරමින් මෙම අලුත් වාර්තාව තැබීය.
13. විශාලතම අහස ලන්තෑරුම් ප්‍රදර්ශනය.
ලන්තෑරුම් 12740ක, රෝමෙනියාවට තිබු පරණ වර්ථාව බිඳ දමමින් ලන්තෑරුම් 15185ක් අහසේ පැ කිරීමට පිලිපීන ජාතික සිසුන් පිරිසකට හැකියාව ලැබී ඇත.
14. ලොව විශාලතම “No Smoking “ සලකුණ
දුම් බීම නැතිකිරීමේ අවදානම පැතිරවීමට පිලිපීන ජාතිකයන් දස දහස් ගණනක් ලොව විශාලතම මිනිස් “No Smoking “ සලකුණ, 2013 වසරේ ජුනි මස 28 දින මැනිලා රටේ “Legazpi” නගරයේ පාපන්දු ක්‍රීඩාපිටියේ සාදනු ලැබීය.
15. වට්ටක්කා කැටයම්
2013 “Great Highwood Pumpkin” උත්සවයේදි අපූරු කැටයම් කපාපු වට්ටකා දහස් ගණනකින් ආලෝකවත් විය.
16. උසම “Mohawk” වර්ගයේ කොන්ඩ මෝස්තරය
ජපානයේ Kazuhiro Watanabeට ලොව උසම Mohawk” වර්ගයේ කොන්ඩ මෝස්තරය ඇත. මෙහි උස අඩි තුනයි අගල් 3.6කි.
17. ලොකුම Nike සපත්තු එකතු කිරීම.
ඇමරිකානු ජාතික Jordan Michael Geller ට ලොව ලොකුම Nike සපත්තු එකතු කිරීම ඇත. “Air Jordans “ වර්ගයෙහි සෑම සපත්තුවක්ම ඔහුට ඇත. මෙම එකතු කිරීමේ Nike සපත්තු කුට්ටම් 2500ක් ඇත.
18. කාඩ් වලින් සෑදු අයිෆල් කුලුන.
Byran Berg විසින් සෙල්ලම් කරන කාඩ් පත් 75000ක් උපයෝගී කරගෙන මෙම අයිෆල් කුලුන සාදා ඇත. මෙය සෑදීමට ඔහුට පැය 120ක කාලයක් ගතවී ඇත.
19. සුෂී චිත්‍රය
සුෂී(ජපාන කෑම වර්ගයක්) වලින් සෑදුනු මෙම චිත්‍රය වර්ග අඩි 37ක්. සුෂී කෑලි 20,647 කින් මෙය නිම වී ඇත.
20. මිනිස් කාන්දම
ජෝජියාවේ Etibar Elchiyev ට යකඩ හැඳි 53ක් ඇගට අලවගනිමට හැකියාව ඇත..
විශ්මිත ලෝක වාර්තා

Source - http://sira.lk/weird-world-records/