Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විශ්ම කර්මයෙක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විශ්ම කර්මයෙක්

රාජපක්ෂලා හොරකම් කරමින් රටේ ආර්ථිකය කොල්ලකන බව ඔවුන් දස අතේ දිවුරන්නට විය.. ඛණිජ තෙල්වල පවා බඳු රාජපක්ෂලා යටි මඩි ගසන බව මොරගෑවෝය... රාජපක්ෂලාගේ හොරකම නැවැත්වීමෙන් පමණක් රජයේ සේවකයන්ට 10,000කින් පඩි වැඩි කර හැකි බවට කෙස් පැලෙන ගණිත සමීකරණ ගොඩ නැගූහ... මේ ගෝෂාව ලතෝනිය කොපමණ උඩු දිව්වේද යත් ලංකාවේ ඊණියා පිළිගත් උගතුන් යැයි සම්මත පොතේ ගුරාලා මෙන්ම දේශපාලන වලව්වල වලන් සෝදන ආචාරීන් පවා රූපවාහිනී පුවත්පත් බදු ගෙන මේ කථාවම වැමෑරුවෝය....

මේ කථා සහ කටකථා එකට අනා ගිල ගත් පොළවේ පය ගසනවා යැයි වහසි බස් දෙඩූ සම්මත නූගතුන්ගේ සිට.. සම්මත පට්ට උගතුන් සේ බුකියේ රගන මොට්ටපාලලා දක්වා පරාසයක පිරිසක් මේවායින් යහමින් ඇඳ ගත්හ... නැට්ට නැති උන් කන්වල සිට ඇඳ ගද්දී නැට්ට ඇති උන් නැට්ටේ සිටම ඇඳ ගත්හ....

එසේ ඇඳගත් නෝනාවරු සහ මහත්වරු පෝලිමේ ගොස් ආරථිකය මංකොල්ල කෑ රාජපක්ෂලා හෙවත් මැදමුලනේ බයියලා එලවා දමා රටට මෛත්‍රී යුගයක් පහළ කරන්නට දෙව්ලොවින් මිහිපිට බට ඇඟ පුරාම මෛත්‍රීය වැක් කෙරෙන උත්තමයෙකුට මහ පුටුව බාර දුනි... ඒ ආනිසංසයෙන් 'ගහපු ගේමේ' නියම හිමිකරුවන් හෙවත් මහ පුටුවේ වැතිරී සිටින පුලතිසිපුර ප්රාණියාගේ නියම අණදෙන්නන් පිරිස වූ කුරඳුවත්තේ රාජකීය මොළටොයියා, සතොසට අධිපති රවිටොයියා, අවමංගල ටොයියා, අර්ජුන් ටොයියා වැනි 'වැඩ්ඩන්' රටට කරවන්නට ආරම්භ කලේය...

නියම ටොයියන් යහමින් වැඩ දීගෙන යද්දී... නැට්ටේ සිට ඇඳ ගත් බුකියේ ටොයියන් සේ පෙනී සිටින 'හම්පඩ ගස් බයියන්' මහා පුරාජේරු කියවමින්...

නාමල්ගේ ලැම්බෝගිනි හෙලිකොප්ටර් අල්ලාගන්නා තෙක්ද...

බැසිල්ගේ හෝටල් වතුපිටි හරකා බාන අල්ලා ගන්නා තෙක්ද...

මහින්දගේ ස්වීස් ෆ්රෑන්ක් ගිණුම් ඩුබායි හෝටල් අල්ලාගන්නා තෙක්ද...

ගෝඨාභයගේ ඇපලෝ රෝහල් මහා මන්දිර සමාගම් අල්ලාගන්නා තෙක්ද...

ශිරන්තිගේ රත්රන් ටොන් ගණන අල්ලාගන්නා තෙක්ද...

ඇගිලි ගනින්නට විය...

අල්ලන්නට තරම් 'ලබ්බක්' ඔවුන් සතුව නැති බව කාලයත් සමඟ පෙනි පෙනීත් හොරු අල්ලන්නේ නැතැයි ඉකි ගසන්නට විස්සෝප වන්නට විය.... ඒ හුදෙක් 'බොරුවට' ඇඳගත් යථාර්ථය හෙළි වී විළිසංගයත් නැතිවීමේ ලැජ්ජාව වසා ගැනීම සදහාය...

ටොයි වේශයෙන් ගොනාට ඇඳ සිටින 'ගස් බයියන්' එසේ දිනෙන් දින බංකොලොත් වෙද්දී... රටේ ආර්ථිකය භාර ගත් 'නියම ටොයියන්' හෙවත් ආර්ථික විශේෂඥ පකීර්ලා තම වැඩ ටික නියමෙට කරගෙන යමින් සිටී...

ඒ අනුව ඔවුන්....

රටේ සියළු සංවර්ධන වියදම් නවතා දමා ඇත..

ඉදිකිරීම් නඩත්තු සේවා ලත් තැනම ලොප් ය...

දෙනවා යැයි කී පාරම්බෑ සමෘද්ධි දීමනා මාතෘ දීමණා

මහපොල ශිෂ්‍යාධාර ඇතුළු පොරොන්දු ලොවෙත් නැත...

වී මිලදී ගත් ගොවීන්ට දෙන්නට සල්ලි නැති බව කියමින්

නැවත වී ටික ගොවියන්ටම දෙමින් සිටී.....

බොරු මවාපෑම් සහන දෙන්නට ගොස් තෙල් සංස්ථාව

දැඩිව රෝගාතුර වෙමින් ඇත....

සතොස ලිට්ට්‍රෝ ගෑස් විකුණා දමමින් වෙළද පොලේ මිල හැසිරවීමේ

අවම රාජ්‍ය පංගුව පවා අහෝසි කිරීමට පිඹුරුපත් සකස් කරමින් සිටී...

රාජ්‍ය ණය අඩු කරන බවට පම්පෝරි ගැසූ ඔවුන් දැන් තොග වශයෙන්

භාණ්ඩාගාර බැඳුම්කර ණය වැඩි පොලියටම ගනිමින් තිබේ..

ඒවාට සංවේදී නැති ගොබ්බයන් තවමත් රාජපක්ෂගේ හොරකම් අල්ලන තෙක් කට ඇරන් අදටත් බලා සිටිති...

''.....අවසාන වශයෙන්....සිහියක් හෝ ලැජ්ජාවක් ඇති මිනිසුන්ගෙන් ඇසිය යුත්තේ...

රටේ මහාමාර්ග විදුලිබල නිවාස වැනි ප්‍රාථමික අවශ්‍යතා පමණක් නොව නගර අලංකරණය වැනි ද්වීතීක සංවර්ධනයද පිම්මේ කරමින්... වරාය ජලාශ විදුලි බලාගාර වැනි යෝද ඉදිකිරීම් පවා අඛණ්ඩව සිදු කරමින්... ඇමරිකානු ඩොලරය 133 ක උපරිමව පවත්වා ගනිමින්... මුන් කියනා ලෙස '''මහා පරිමාණ හොරකම්''' කරමින්... රටේ ආර්ථික වර්ධනය ඉහළින් පවත්ව ගත් 'මැදමුලන බයියා'....

ආර්ථික වර්ධනය බිද දමමින්... රුපියල ඩොලරයට අනුව 138.5 දක්වා ඇද දමමින්... ද්වීතීක තබා ප්‍රාථමික සංවර්ධනයට පවා ෆුල් ස්ටොප් තැබූ... කුරුඳුවත්තේ ටොයි පකීර්ලාට වඩා..

ඇදහිය යුතු 'විශ්ම කර්මයෙක්' නොවේද....????? ...."

extracted by Wishwa Chinthana

[QUOTE="bravehearts, post: 18443741, member: 513648"] [b]විශ්ම කර්මයෙක්[/b] [SIZE="4"][COLOR="Navy"]රාජපක්ෂලා හොරකම් කරමින් රටේ ආර්ථිකය කොල්ලකන බව ඔවුන් දස අතේ දිවුරන්නට විය.. ඛණිජ තෙල්වල පවා බඳු රාජපක්ෂලා යටි මඩි ගසන බව මොරගෑවෝය... රාජපක්ෂලාගේ හොරකම නැවැත්වීමෙන් පමණක් රජයේ සේවකයන්ට 10,000කින් පඩි වැඩි කර හැකි බවට කෙස් පැලෙන ගණිත සමීකරණ ගොඩ නැගූහ... මේ ගෝෂාව ලතෝනිය කොපමණ උඩු දිව්වේද යත් ලංකාවේ ඊණියා පිළිගත් උගතුන් යැයි සම්මත පොතේ ගුරාලා මෙන්ම දේශපාලන වලව්වල වලන් සෝදන ආචාරීන් පවා රූපවාහිනී පුවත්පත් බදු ගෙන මේ කථාවම වැමෑරුවෝය.... මේ කථා සහ කටකථා එකට අනා ගිල ගත් පොළවේ පය ගසනවා යැයි වහසි බස් දෙඩූ සම්මත නූගතුන්ගේ සිට.. සම්මත පට්ට උගතුන් සේ බුකියේ රගන මොට්ටපාලලා දක්වා පරාසයක පිරිසක් මේවායින් යහමින් ඇඳ ගත්හ... නැට්ට නැති උන් කන්වල සිට ඇඳ ගද්දී නැට්ට ඇති උන් නැට්ටේ සිටම ඇඳ ගත්හ.... එසේ ඇඳගත් නෝනාවරු සහ මහත්වරු පෝලිමේ ගොස් ආරථිකය මංකොල්ල කෑ රාජපක්ෂලා හෙවත් මැදමුලනේ බයියලා එලවා දමා රටට මෛත්‍රී යුගයක් පහළ කරන්නට දෙව්ලොවින් මිහිපිට බට ඇඟ පුරාම මෛත්‍රීය වැක් කෙරෙන උත්තමයෙකුට මහ පුටුව බාර දුනි... ඒ ආනිසංසයෙන් 'ගහපු ගේමේ' නියම හිමිකරුවන් හෙවත් මහ පුටුවේ වැතිරී සිටින පුලතිසිපුර ප්රාණියාගේ නියම අණදෙන්නන් පිරිස වූ කුරඳුවත්තේ රාජකීය මොළටොයියා, සතොසට අධිපති රවිටොයියා, අවමංගල ටොයියා, අර්ජුන් ටොයියා වැනි 'වැඩ්ඩන්' රටට කරවන්නට ආරම්භ කලේය... නියම ටොයියන් යහමින් වැඩ දීගෙන යද්දී... නැට්ටේ සිට ඇඳ ගත් බුකියේ ටොයියන් සේ පෙනී සිටින 'හම්පඩ ගස් බයියන්' මහා පුරාජේරු කියවමින්... නාමල්ගේ ලැම්බෝගිනි හෙලිකොප්ටර් අල්ලාගන්නා තෙක්ද... බැසිල්ගේ හෝටල් වතුපිටි හරකා බාන අල්ලා ගන්නා තෙක්ද... මහින්දගේ ස්වීස් ෆ්රෑන්ක් ගිණුම් ඩුබායි හෝටල් අල්ලාගන්නා තෙක්ද... ගෝඨාභයගේ ඇපලෝ රෝහල් මහා මන්දිර සමාගම් අල්ලාගන්නා තෙක්ද... ශිරන්තිගේ රත්රන් ටොන් ගණන අල්ලාගන්නා තෙක්ද... ඇගිලි ගනින්නට විය... අල්ලන්නට තරම් 'ලබ්බක්' ඔවුන් සතුව නැති බව කාලයත් සමඟ පෙනි පෙනීත් හොරු අල්ලන්නේ නැතැයි ඉකි ගසන්නට විස්සෝප වන්නට විය.... ඒ හුදෙක් 'බොරුවට' ඇඳගත් යථාර්ථය හෙළි වී විළිසංගයත් නැතිවීමේ ලැජ්ජාව වසා ගැනීම සදහාය... ටොයි වේශයෙන් ගොනාට ඇඳ සිටින 'ගස් බයියන්' එසේ දිනෙන් දින බංකොලොත් වෙද්දී... රටේ ආර්ථිකය භාර ගත් 'නියම ටොයියන්' හෙවත් ආර්ථික විශේෂඥ පකීර්ලා තම වැඩ ටික නියමෙට කරගෙන යමින් සිටී... ඒ අනුව ඔවුන්.... රටේ සියළු සංවර්ධන වියදම් නවතා දමා ඇත.. ඉදිකිරීම් නඩත්තු සේවා ලත් තැනම ලොප් ය... දෙනවා යැයි කී පාරම්බෑ සමෘද්ධි දීමනා මාතෘ දීමණා මහපොල ශිෂ්‍යාධාර ඇතුළු පොරොන්දු ලොවෙත් නැත... වී මිලදී ගත් ගොවීන්ට දෙන්නට සල්ලි නැති බව කියමින් නැවත වී ටික ගොවියන්ටම දෙමින් සිටී..... බොරු මවාපෑම් සහන දෙන්නට ගොස් තෙල් සංස්ථාව දැඩිව රෝගාතුර වෙමින් ඇත.... සතොස ලිට්ට්‍රෝ ගෑස් විකුණා දමමින් වෙළද පොලේ මිල හැසිරවීමේ අවම රාජ්‍ය පංගුව පවා අහෝසි කිරීමට පිඹුරුපත් සකස් කරමින් සිටී... රාජ්‍ය ණය අඩු කරන බවට පම්පෝරි ගැසූ ඔවුන් දැන් තොග වශයෙන් භාණ්ඩාගාර බැඳුම්කර ණය වැඩි පොලියටම ගනිමින් තිබේ.. ඒවාට සංවේදී නැති ගොබ්බයන් තවමත් රාජපක්ෂගේ හොරකම් අල්ලන තෙක් කට ඇරන් අදටත් බලා සිටිති... ''.....අවසාන වශයෙන්....සිහියක් හෝ ලැජ්ජාවක් ඇති මිනිසුන්ගෙන් ඇසිය යුත්තේ... රටේ මහාමාර්ග විදුලිබල නිවාස වැනි ප්‍රාථමික අවශ්‍යතා පමණක් නොව නගර අලංකරණය වැනි ද්වීතීක සංවර්ධනයද පිම්මේ කරමින්... වරාය ජලාශ විදුලි බලාගාර වැනි යෝද ඉදිකිරීම් පවා අඛණ්ඩව සිදු කරමින්... ඇමරිකානු ඩොලරය 133 ක උපරිමව පවත්වා ගනිමින්... මුන් කියනා ලෙස '''මහා පරිමාණ හොරකම්''' කරමින්... රටේ ආර්ථික වර්ධනය ඉහළින් පවත්ව ගත් 'මැදමුලන බයියා'.... ආර්ථික වර්ධනය බිද දමමින්... රුපියල ඩොලරයට අනුව 138.5 දක්වා ඇද දමමින්... ද්වීතීක තබා ප්‍රාථමික සංවර්ධනයට පවා ෆුල් ස්ටොප් තැබූ... කුරුඳුවත්තේ ටොයි පකීර්ලාට වඩා.. ඇදහිය යුතු 'විශ්ම කර්මයෙක්' නොවේද....????? ...." extracted by Wishwa Chinthana[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom