විශ්වගේ අලුත් අක්කා පෙම්වතී

lahiru06

Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    විශ්වගේ අලුත් අක්කා පෙම්වතී

    විශ්වගේ අලුත් අක්කා පෙම්වතී

    Posted by Paparasi News Wednesday, October 26, 2011


    චිත‍්‍රපට නිෂ්පාදකයකු වන පද්මසිරි කොඩිකාරගේ පුත් නැගීඑන නළු විශ්ව කොඩිකාර ඔහුට වඩා වැඩිමහළු නිළියන්ට පෙම් කිරීම සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියක් උසුළුන බව ‘පැපරාසියා’ වෙත වාර්තා වේ.

    විශ්වගේ අලුත්ම අක්කා පෙම්වතිය බවට පත්ව ඇත්තේ දිලිනි ලක්මාලි බවද වාර්තා වේ.

    මේ දිනවල කුරුණෑගලදී රූගත කිරීම් සිදුකර ‘පිනිඅග පුලිගු’ ටෙලියේ චරිත මවන ලක්මාලි හා විශ්වගේ මේ අලුත් පෙම් අන්දරය ප‍්‍රසිද්ධ රහසක් බවට පත්වී ඇති බවද වාර්තා වේ.

    විශ්ව පසුගිය කාලයේදී ගයාතී‍්‍ර ඩයස් හා රෂී පබෝධා සංදීපනී සමග හාදකම් පැවැත්වූ බවද මේ අතර වාර්තා විය.

    මොවුන් දෙදෙනාද විශ්වට වඩා වැඩිමහළු බවද වාර්තා වේ.

    මේ වන විට විශ්ව බොහෝ දෙනෙකු හඳුන්වන්නේ අක්කා පෙම්වතා ලෙස බවද කියවේ.

    Dilini-Lakmali-Thirimanne4.jpg