විශ්වය දෙවියන් මවා නැහැ බිතාන්‍ය විද්‍යා

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
විශ්වය දෙවියන් මවා නැහැ බිතාන්‍ය විද්‍යා

විශ්වය දෙවියන් මවා නැහැ බිතාන්‍ය විද්‍යාඥයා පැහැදිලි කරයි



stephen_hawking.jpg
බිතාන්‍යයේ සිටින කීර්තිමත් භෞතික විද්‍යාඥයෙකු වු ස්ටෙපන් හෝකින්ස් විශ්වය දේව නිර්මාණයක් නොවන බව පැහැදිලි කරමින් ග‍්‍රන්ථයක් ප‍්‍රකාශයට පත්කර තිබේ. මෙය නිර්මාණවාදී ආගම් වලට සම්බන්ධ සියලූම පුජකවරුන් ඇවිස්සීමට හේතුවන පොතක් වෙනු ඇතැයි බොහෝ විවේචකයෝ කියති.
නිර්මාණවාදය පිළිගන්නා සියලූම ආගම් කියන්නේ පෘථිවිය දේව නිර්මාණයක් බවයි. පෘථිවිය මෙන්ම මනුෂ්‍යයා සහ එහි සියලූම භෞතික වස්තුන්ද දෙවියන් මැවු හැටි බයිබලය කුරානය ආදී ආගමික ග‍්‍රන්ථයන් හි සදහන් වේ. හෝකිනිස් විද්‍යාඥයා පැහැදිලි කරන ලෙසට විශ්වය නිර්මාණය වීමේදී දෙවියන්ට කරන්ඩ කිසිම දෙයක් තිබි නැත. හේතුව විශ්වය ඊට අයත් ස්වභාවික නීති අනුව නිර්මාණය වෙන හෙයිනි.
හෝකින්ස් දේව නිර්මාණවාදය නිශ්ප‍්‍රභාග කරමින් ප‍්‍රකාශයට පත්කරන මෙම ග‍්‍රන්ථය නිසා නිර්මාණවාදී ආගම් මෙහෙයවන පුජකයින්ට ආයෙත් කරදරයක් සිදුවේ. 'අදහන්න' ' විශ්වාස කරන්න' කියමින් නිර්මාණවාදය පිළිගන්වන ඔවුන්ගෙන් අදහන්නෝ ස්වල්ප පිරිසක් හෝ ප‍්‍රශ්න කරන්ට ගනිති.
Code:
Source
http://www.toplankanews.com/index.php?option=com_content&view=article&id=3639:2010-09-02-21-51-10&catid=4:yaka&Itemid=2