අල්ලාහ් සර්වබලධාරී දෙවිකෙනෙකි. ඔහු මේ විශ්වය මවා ඇත. ඔහු මිනිසාගේ එකම ගැලවුම්කරුවා වේ.
හැබැයි ප්‍රශ්න දෙකතුනකින් මෙයාලගේ මුළු ඇදහිල්ලම කඩාගෙන වැටෙනවා. ඒ ප්‍රශ්න අහනකොට මෙයාලට දීගන්න උත්තර නැහැ. එතකොට මෙයාල කියන්නේ "ඇයි හැමදාම කරකවලා එකම ප්‍රශ්න ටික අහන්නේ? අපි ඕවට උත්තර දීල තියෙන්නේ".
හැමදාම මේ ප්‍රශ්න ටික අහන්නේ එතනින් එහාට අහන්න දෙයක් නැති නිසා. මොකද එතැනින්ම ඔයාලගේ ඇදහිල්ලේ කොඳු නාරටිය කැඩිලා ඉවරයි.
එතනින් එහාට ඔයාලගේ ඇදහිල්ල ගැන කතාකරන්න දෙයක් නැහැ. බොහොම අමාරුවෙන් තටමලා උත්තරයක් හදාගෙන ආවට කොන්ද කෙලින් තියාගෙන නැගිටින්න මෙතෙක් ඔයාල පටබැන්ද පිළිතුරු කොහෙත්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ.
මේ ප්‍රශ්න මතුවෙන්නේ දෙවියන්ගේ සර්වබලධාරීත්වයත් සමගයි.
අල්ලාහ් ගැලවුම්කරුවෙක් කියන සංකල්පයම විහිළුවක් බව මම ඔප්පු කරන්නම්. මුස්ලිම් සහ අන්සියළුම ආගමිකයින්, සියලුම මිනිසුන් මැව්වේ දෙවියන්. අන්‍යාගමික පවුලක උපන් බිළිඳෙකු මතු යම් දවසක මුස්ලිම් ආගමිකයෙක් බවට පරිවර්තනය වේවිද? (මොවුන් කියන ආකාරයට දෙවියන් දී ඇති බුද්ධිය භාවිතා කිරීමෙන්) නැද්ද? කියන දේ සාමාන්‍ය පුද්ගලයෙක්ට ගැටළුවක්. නමුත් එය සර්වබලධාරී දෙවියන්ට ගැටලුවක්ද? ඔහු නිර්මානයකරන මොහොතේදීම දන්නවා තමන් මවන පුද්ගලයා ජිවිතයේ කෙදිනකවත් මුස්ලිම් දහම පිළිනොගන්නා කෙනෙක්ද? එසේ නොමවේද? කියල.අල්ලාහ් දෙවියන් ප්‍රතිෂේප කරන්නන්ට මරණින් මතු උරුමවන්නේ අපාය බවත් දෙවියන් දන්නවා.එසේනම් ජීවිතාන්තය තෙක් අල්ලාහ් දෙවියන් ප්‍රතිෂේපකරන, ඒ හේතුවෙන් මරණින් මතු අපායගාමී වන මිනිසුන් දෙවියන් මැව්වේ ඇයි? සදාකාලික අපායකට වැටි දුක්විඳින මිනිසුන් නිර්මාණය කල දෙවි කෙනෙකු "ගැලවුම් කරුවෙක්" යන නමින් ඇමතීමට සුදුසුද? යමෙකු දෙවියන් මිනිසාව අපායට දක්කන වධකයෙක් කිව්වොත් එය නිවැරදි නොවේද?
මම මේ ලෝකේ තියන හොඳම උදාහරණය ගන්නම්. ඒ තමයි බොදුබල සේනාවේ ඥානසාර හාමුදුරුවෝ. මේ උදාහරණයට හිනාවෙනවා නම් මුස්ලිම් ඔබ කරන්නේ උඩබලාගෙන කෙල ගැසීමක්. ඥානසාර හාමුදුරුවන්ව මැව්වේ අල්ලාහ්. දෙවියන් ඔහුව නිර්මාණය කිරීමේදී, දෙවියන් දැන සිටියාද ඔහු මරණින් මතු අපායගාමී වන පුද්ගලයෙක් බව (මුස්ලිම් දහම ප්‍රතිෂේප කරන නිසා)? නොදනසිටියේ නම් ඔහු සර්වබලධාරී ද? එසේ දැන දැන ඔහුව මැව්වේ නම් ඔබේ දෙවියන් ගලවුම්කරුවෙක්ද?
ඔවුහු දෙවියන්ගේ මනරම් නිර්මාණ දෙස බලා "ඉන්ෂා අල්ලාහ්" යයි කියමින් දෙවියන්ට ප්‍රශංසා කරති. නමුත් එම දෙවියන්ගේම නිර්මාණයක් වූ ඥානසාර හිමියන් දුටුවිට ඔවුන් පරලවේ. ඇයි ඔයාල දෙවියන්ගේ නිර්මාණ වලට කැමති නැද්ද?
ඔබ කියාවි ඥානසාර හිමියන් ඇතුළු අන්‍යාගමිකයන්, අන්‍ය ආගම් මැව්වේ මුස්ලිම් ඔබව ( දෙවියන් කෙරෙහි ඇති ඔබේ විශ්වාසය) පරික්ෂා කිරීමට කියා. එසේ ඔබව පරික්ෂා කිරීමට දෙවියන් අන්‍යාගම් සහ අන්‍යාගමිකයින් මැව්වානම්, එකම දෙවියන් විශ්වාස නොකිරීම හේතුවෙන් එම මිනිසුන් අපායගාමී වීමේ වගකීම දෙවියන් සතුයි නේද?? එසේනම් ඔහු තවදුරටත් ගැලවුම්කරුවෙක්ද??
මම කියපු කරුණු අනුව පැහැදිලියි දෙවියන් ගැලවුම්කරුවෙක් නොවන බව. ඒක තව දුරටත් තහවුරු කරන්න පැහැදිලි සාධක තියනවා. ප්‍රධානම දෙයක් තමයි අපාය නිර්මාණය කිරීම. අපාය නිර්මාණය කලේ ආසාවට බල බල ඉන්නද? වැරදි කරන උදවියව විතරක් අපායට දානවනම් කමක් නැහැ (නමුත් එයත් සාධාරණීකරණය කල නොහැකියි. මොකද සියල්ල දන්නා දෙවියන් තමන් නිර්මාණය කරන මිනිසුන් යම් දිනක අපායගාමී වීමට හේතුවන වෙනත් වැරදි කරාවිද? යන පැනයට පිළිතුරු දෙවියන් දන්නවා). ඒත් මම කලින් හොඳින්ම පැහැදිලි කළා, සර්වබලධාරී දෙවියන් මෙලොව අලුතින් උපදින බිලිඳුන් අනාගතයෙහි මරණින් මතු යන්නේ අපායටද දිව්‍යලොකයටද කියන ගැටලුවට පිළිතුර දන්නවා බව. එසේ නම් ඔහු අපායගාමී වන මිනිසුන් නිර්මාණය කරන්නේ ඔහුගේම නිර්මාණයක් වන අපාය ජනශුන්‍ය වනු දකින්නට තිබෙන අකමැත්ත නිසාද? ගැලවුම්කරුවෙකු එවැනි දෙයක් කරයිද?
තවදුරටත් මේ කරුණ ස්ථිර කරන්න පුළුවන්. දෙවියන් මැවූ තහනම් ගස නිසා මනුෂ්‍යවර්ගයාට බොහෝ දුක්ගැහැට විඳින්නට සිදුවන බව දෙවියන් දැන සිටියා. දෙවියන් ගැලවුම්කරුවෙකු නම් මිනිසා එවන් දුකකට පත්කරාවිද?
මේ ගැටලුවට මුස්ලිමානුවන් පිළිතුරු වශයෙන් යොදාගන්න තර්කය තමයි "Free will" එක. ඒ කිව්වේ අන්‍යාගමිකයකු ඔහුගේ ජීවිතකාලය තුලදී ඉස්ලාම් දහම ගැන යම් දිනක දැනගන්නවාද, එහිදී ඔහු තමන්ට දෙවියන් දී තිබෙන බුද්ධිය සහ "Free will" එක භාවිතා කර මුස්ලිම් ආගමට පරිවර්තනය වියයුතු බවයි. එහිදී තවත් විශාල ගැටළුවක් මතුවෙනවා. මිනිසුන් අපායගාමි වීම ගැන ඔතරම්ම දෙවියන්ට කැක්කුමක් තිබේ නම්, ඇයි දෙවියන් මිනිසුන්ට දී තිබෙන බුද්ධිමට්ටම් වල විෂමබවක් තිබෙන්නේ?? උපතින් මුස්ලිම් ආගමිකයින්ට සහ පසුව මුස්ලිම් ආගමට හැරෙන පුද්ගලයින්ට පමණක් (ඔබලා සිතන ආකාරයට අනුව) වැඩියෙන් බුද්ධිය දී තිබෙන්නේ ඇයි?? යමෙකුට බුද්ධිය අවමයෙන් දීල, "Free will" එක දුන්නට පලක් තියේවිද?? මුස්ලිම් දහම නිවැරදි දහම බව තේරුම්ගැනීමට මුස්ලිම් ඔබට වගේම අනිත් මනුශ්‍යවර්ගයාටත් බුද්ධියක් ලබාදුන්නානම් ඔය කියන "Free will" එක මිනිසුන් නිවැරදි ලෙස භාවිතාකරනවානේ?? හරිවරැද්ද තේරුම්ගන්න බැරිලෙස මිනිසුන්ට බුද්ධිය විෂම ලෙස දායාද කල දෙවියන් ගැලවුම්කරුවෙක්ද???
ලොකුම විහිලුව තමයි, දෙවියන් මිනිසාව මැවීමේ අරමුණ දෙවියන්ට වැඳුම්පිදුම් ලබාගැනීමලු. ඒ වගේ තුට්ටු දෙකේ අරමුණක් වෙනුවෙන් මනුෂ්‍යයින්ව මවලා, දුකින් පිරුණු ලෝකයක් තුල තබාගෙන, හරියට පරීක්ෂණාගාරයක් ඉන්න මියන්ව වගේ ටෙස්ට් කරන දෙවියන් තවදුරටත් ගලවුම්කරුවෙක් ද????? එසේත් නැතිනම් විනෝදාංශයක් ලෙස මනුෂ්‍යයින් මවමින්, ඔවුන්ව විවිධාකාර දුක්මුසු පරීක්ෂණ වලට බඳුන් කරමින් වදයට පමුණුවන, අපායගාමී වන මනුෂ්‍යයින්ව මවන වධකයෙක්ද?????

හැබැයි ප්‍රශ්න දෙකතුනකින් මෙයාලගේ මුළු ඇදහිල්ලම කඩාගෙන වැටෙනවා. ඒ ප්‍රශ්න අහනකොට මෙයාලට දීගන්න උත්තර නැහැ. එතකොට මෙයාල කියන්නේ "ඇයි හැමදාම කරකවලා එකම ප්‍රශ්න ටික අහන්නේ? අපි ඕවට උත්තර දීල තියෙන්නේ".
හැමදාම මේ ප්‍රශ්න ටික අහන්නේ එතනින් එහාට අහන්න දෙයක් නැති නිසා. මොකද එතැනින්ම ඔයාලගේ ඇදහිල්ලේ කොඳු නාරටිය කැඩිලා ඉවරයි.

එතනින් එහාට ඔයාලගේ ඇදහිල්ල ගැන කතාකරන්න දෙයක් නැහැ. බොහොම අමාරුවෙන් තටමලා උත්තරයක් හදාගෙන ආවට කොන්ද කෙලින් තියාගෙන නැගිටින්න මෙතෙක් ඔයාල පටබැන්ද පිළිතුරු කොහෙත්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ.
මේ ප්‍රශ්න මතුවෙන්නේ දෙවියන්ගේ සර්වබලධාරීත්වයත් සමගයි.
අල්ලාහ් ගැලවුම්කරුවෙක් කියන සංකල්පයම විහිළුවක් බව මම ඔප්පු කරන්නම්. මුස්ලිම් සහ අන්සියළුම ආගමිකයින්, සියලුම මිනිසුන් මැව්වේ දෙවියන්. අන්‍යාගමික පවුලක උපන් බිළිඳෙකු මතු යම් දවසක මුස්ලිම් ආගමිකයෙක් බවට පරිවර්තනය වේවිද? (මොවුන් කියන ආකාරයට දෙවියන් දී ඇති බුද්ධිය භාවිතා කිරීමෙන්) නැද්ද? කියන දේ සාමාන්‍ය පුද්ගලයෙක්ට ගැටළුවක්. නමුත් එය සර්වබලධාරී දෙවියන්ට ගැටලුවක්ද? ඔහු නිර්මානයකරන මොහොතේදීම දන්නවා තමන් මවන පුද්ගලයා ජිවිතයේ කෙදිනකවත් මුස්ලිම් දහම පිළිනොගන්නා කෙනෙක්ද? එසේ නොමවේද? කියල.අල්ලාහ් දෙවියන් ප්‍රතිෂේප කරන්නන්ට මරණින් මතු උරුමවන්නේ අපාය බවත් දෙවියන් දන්නවා.එසේනම් ජීවිතාන්තය තෙක් අල්ලාහ් දෙවියන් ප්‍රතිෂේපකරන, ඒ හේතුවෙන් මරණින් මතු අපායගාමී වන මිනිසුන් දෙවියන් මැව්වේ ඇයි? සදාකාලික අපායකට වැටි දුක්විඳින මිනිසුන් නිර්මාණය කල දෙවි කෙනෙකු "ගැලවුම් කරුවෙක්" යන නමින් ඇමතීමට සුදුසුද? යමෙකු දෙවියන් මිනිසාව අපායට දක්කන වධකයෙක් කිව්වොත් එය නිවැරදි නොවේද?
මම මේ ලෝකේ තියන හොඳම උදාහරණය ගන්නම්. ඒ තමයි බොදුබල සේනාවේ ඥානසාර හාමුදුරුවෝ. මේ උදාහරණයට හිනාවෙනවා නම් මුස්ලිම් ඔබ කරන්නේ උඩබලාගෙන කෙල ගැසීමක්. ඥානසාර හාමුදුරුවන්ව මැව්වේ අල්ලාහ්. දෙවියන් ඔහුව නිර්මාණය කිරීමේදී, දෙවියන් දැන සිටියාද ඔහු මරණින් මතු අපායගාමී වන පුද්ගලයෙක් බව (මුස්ලිම් දහම ප්‍රතිෂේප කරන නිසා)? නොදනසිටියේ නම් ඔහු සර්වබලධාරී ද? එසේ දැන දැන ඔහුව මැව්වේ නම් ඔබේ දෙවියන් ගලවුම්කරුවෙක්ද?
ඔවුහු දෙවියන්ගේ මනරම් නිර්මාණ දෙස බලා "ඉන්ෂා අල්ලාහ්" යයි කියමින් දෙවියන්ට ප්‍රශංසා කරති. නමුත් එම දෙවියන්ගේම නිර්මාණයක් වූ ඥානසාර හිමියන් දුටුවිට ඔවුන් පරලවේ. ඇයි ඔයාල දෙවියන්ගේ නිර්මාණ වලට කැමති නැද්ද?

ඔබ කියාවි ඥානසාර හිමියන් ඇතුළු අන්‍යාගමිකයන්, අන්‍ය ආගම් මැව්වේ මුස්ලිම් ඔබව ( දෙවියන් කෙරෙහි ඇති ඔබේ විශ්වාසය) පරික්ෂා කිරීමට කියා. එසේ ඔබව පරික්ෂා කිරීමට දෙවියන් අන්‍යාගම් සහ අන්‍යාගමිකයින් මැව්වානම්, එකම දෙවියන් විශ්වාස නොකිරීම හේතුවෙන් එම මිනිසුන් අපායගාමී වීමේ වගකීම දෙවියන් සතුයි නේද?? එසේනම් ඔහු තවදුරටත් ගැලවුම්කරුවෙක්ද?? මම කියපු කරුණු අනුව පැහැදිලියි දෙවියන් ගැලවුම්කරුවෙක් නොවන බව. ඒක තව දුරටත් තහවුරු කරන්න පැහැදිලි සාධක තියනවා. ප්‍රධානම දෙයක් තමයි අපාය නිර්මාණය කිරීම. අපාය නිර්මාණය කලේ ආසාවට බල බල ඉන්නද? වැරදි කරන උදවියව විතරක් අපායට දානවනම් කමක් නැහැ (නමුත් එයත් සාධාරණීකරණය කල නොහැකියි. මොකද සියල්ල දන්නා දෙවියන් තමන් නිර්මාණය කරන මිනිසුන් යම් දිනක අපායගාමී වීමට හේතුවන වෙනත් වැරදි කරාවිද? යන පැනයට පිළිතුරු දෙවියන් දන්නවා). ඒත් මම කලින් හොඳින්ම පැහැදිලි කළා, සර්වබලධාරී දෙවියන් මෙලොව අලුතින් උපදින බිලිඳුන් අනාගතයෙහි මරණින් මතු යන්නේ අපායටද දිව්‍යලොකයටද කියන ගැටලුවට පිළිතුර දන්නවා බව. එසේ නම් ඔහු අපායගාමී වන මිනිසුන් නිර්මාණය කරන්නේ ඔහුගේම නිර්මාණයක් වන අපාය ජනශුන්‍ය වනු දකින්නට තිබෙන අකමැත්ත නිසාද? ගැලවුම්කරුවෙකු එවැනි දෙයක් කරයිද?
තවදුරටත් මේ කරුණ ස්ථිර කරන්න පුළුවන්. දෙවියන් මැවූ තහනම් ගස නිසා මනුෂ්‍යවර්ගයාට බොහෝ දුක්ගැහැට විඳින්නට සිදුවන බව දෙවියන් දැන සිටියා. දෙවියන් ගැලවුම්කරුවෙකු නම් මිනිසා එවන් දුකකට පත්කරාවිද?
මේ ගැටලුවට මුස්ලිමානුවන් පිළිතුරු වශයෙන් යොදාගන්න තර්කය තමයි "Free will" එක. ඒ කිව්වේ අන්‍යාගමිකයකු ඔහුගේ ජීවිතකාලය තුලදී ඉස්ලාම් දහම ගැන යම් දිනක දැනගන්නවාද, එහිදී ඔහු තමන්ට දෙවියන් දී තිබෙන බුද්ධිය සහ "Free will" එක භාවිතා කර මුස්ලිම් ආගමට පරිවර්තනය වියයුතු බවයි. එහිදී තවත් විශාල ගැටළුවක් මතුවෙනවා. මිනිසුන් අපායගාමි වීම ගැන ඔතරම්ම දෙවියන්ට කැක්කුමක් තිබේ නම්, ඇයි දෙවියන් මිනිසුන්ට දී තිබෙන බුද්ධිමට්ටම් වල විෂමබවක් තිබෙන්නේ?? උපතින් මුස්ලිම් ආගමිකයින්ට සහ පසුව මුස්ලිම් ආගමට හැරෙන පුද්ගලයින්ට පමණක් (ඔබලා සිතන ආකාරයට අනුව) වැඩියෙන් බුද්ධිය දී තිබෙන්නේ ඇයි?? යමෙකුට බුද්ධිය අවමයෙන් දීල, "Free will" එක දුන්නට පලක් තියේවිද?? මුස්ලිම් දහම නිවැරදි දහම බව තේරුම්ගැනීමට මුස්ලිම් ඔබට වගේම අනිත් මනුශ්‍යවර්ගයාටත් බුද්ධියක් ලබාදුන්නානම් ඔය කියන "Free will" එක මිනිසුන් නිවැරදි ලෙස භාවිතාකරනවානේ?? හරිවරැද්ද තේරුම්ගන්න බැරිලෙස මිනිසුන්ට බුද්ධිය විෂම ලෙස දායාද කල දෙවියන් ගැලවුම්කරුවෙක්ද???
ලොකුම විහිලුව තමයි, දෙවියන් මිනිසාව මැවීමේ අරමුණ දෙවියන්ට වැඳුම්පිදුම් ලබාගැනීමලු. ඒ වගේ තුට්ටු දෙකේ අරමුණක් වෙනුවෙන් මනුෂ්‍යයින්ව මවලා, දුකින් පිරුණු ලෝකයක් තුල තබාගෙන, හරියට පරීක්ෂණාගාරයක් ඉන්න මියන්ව වගේ ටෙස්ට් කරන දෙවියන් තවදුරටත් ගලවුම්කරුවෙක් ද????? එසේත් නැතිනම් විනෝදාංශයක් ලෙස මනුෂ්‍යයින් මවමින්, ඔවුන්ව විවිධාකාර දුක්මුසු පරීක්ෂණ වලට බඳුන් කරමින් වදයට පමුණුවන, අපායගාමී වන මනුෂ්‍යයින්ව මවන වධකයෙක්ද?????
.හැබැයි ඒ උත්තරේ දාල තිබුනෙත් වෙන තැනක. ත්‍රෙඩ් එකේ රිප්ලයි කරන්නත් එයාල බයයි ත්‍රෙඩ් එක බම්ප් වෙන හින්ද. එච්චරටම රිදිලා. කෙසේ වෙතත් මුස්ලිම් ඔබ තේරුම් ගතයුතුයි පරණ තැටිය වාදනය වුවත් මේ බිඳවැටී තිබෙන්නේ ඔබේ දහමේ මුලික හරයයි. එහිදී ඔබට කටඋත්තර නැහැ කියන්නේ ලොකු ප්‍රශ්නයක්