Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනය කුම&#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනය කුම&#

මට මේ නිකමට හිතුනේ... මේ ආචාර්ය වරුන්ගේ උද්ඝෝෂණ වල facebook පිටුවේ ෆොටෝ බලනකොට...

මේ පිළිබඳව ලියු කලින් ලිපිය බලන්න

1.මේ අය විශේෂ ටී ෂර්ට් වර්ග කීපයක් මහල තියනවා, මේ ටී ෂර්ට් විශාල ප්‍රමාණයක් මහල තියනව

2. හැම රැස්වීමකටම ලොකු වේදිකාවක් ඉදි කරනවා

3. හැම රැස්වීමකටම හොඳ sound system එකක් ගෙනෙනවා

4. හැම රැස්වීමකටම විශාල ප්‍රමාණයක් පුටු කුලියට ගෙනෙනවා

5. දින ගණන් ගතවෙන පාගමන් සංවිධානය කරනවා

6.ඉතාමත් ඉහල තත්වයේ(වෘත්තිමය graphic designers විසින් සිදුකල) පොස්ටේර්, දැන්වීම්, කට් අවුට්, බැනර් විශාල ප්‍රමාණයක් ප්‍රදර්ශනය කරනවා

7.ඉතාමත් විශාල වශයෙන් Digital Printing භාවිතයෙන් කට් අවුට්, බැනර් විශාල පාවිච්චි කරනවා

8.ඉතා විශාල වශයෙන් අත් පත්‍රිකා මුද්‍රණය කරනවා

9.රැලි වලට සහභාගී වීමට ආචාර්ය වරුන්ට ප්‍රවාහන පහසුකම් සපයනවා (බස් රථ එකක් හෝ දෙකක් සෑම විශ්වවිද්යලයකම සිට)

10.හොඳ මට්ටමෙන් නිර්මාණය කළ වෙබ් අඩවියක් (http://futa-sl.org/) පවත්වාගෙන යනවා, එය හොඳින් යාවත්කාලින කරනවා

අංක 1-10 දක්වා සියල්ල සැලකිය යුතු මුදලක් වැයවන දේවල්, මේ සියල්ල සඳහා ආචාර්ය වරුන්ගෙන් මුදල් එකතු කරගෙන සිදුකිරීම අපහසුයි...

මීට අමතරව

11. සෑම රැලියක්ම වීඩියෝ ගතකර අන්තර්ජාලයට එක කරනවා

12. සෑම රැලියක්ම හොඳ මට්ටමේ ජයාරූප ගත කොට නිතිපතා අන්තර්ජාලයට එක කරනවා

එමෙන්ම 1-12 දක්වා සියලුම කරුණු වලට සැලකිය යුතු සංවිධාන ශක්තියක් අවශ්‍ය වෙනවා...

1. මේ සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදෙන්නේ කව්ද?

2. මේ පිටුපස කවුරුන් හෝ සිට මුදල් ආධාර, සංවිධාන කටයුතු මෙහෙයවනවද?

3. ඉතා කෙටි කාලයක් තුල ආචාර්යවරුන් විසින්ම මේ සියල්ල ගොඩනගා ගත්තේයැයි සිතීම ඉතාමත් අපහසුයි...

මේ සඳහා සහභාගී වන ආචාර්ය වරු බොහෝවිට සිදු කරන්නේ, සහභාගිත්වය පමණයි, බොහෝදෙනෙක් දන්නේ නෑ කව්ද සංවිධානය කරන්නේ කියලා

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගේ (http://en.wikipedia.org/wiki/Nirmal_Ranjith_Dewasiri) පෙර ක්‍රියාකලාපය විමසා බැලුවාම මේ සැකය තවත් වර්ධනය වෙනවා.

ඔහු මීට පෙර NGO සමග රටට අහිතකර නොයෙකුත් ව්‍යාපෘති සිදුකර තිබෙනවා (X-කණ්ඩායම ඉන් එක උදාහරණයක් - http://www.dailynews.lk/2005/02/25/fea06.html), එමෙන්ම ඔහු බොහෝකාලයක් තිස්සේ දෙමළ ජාතිවාදය වෙනුවෙන් (http://www.lankanewspapers.com/news/2007/7/17384_space.html) පෙනී සිටින්නෙක්... මේ අනුව බැලුවාම ඔහු කුමන්ත්‍රණයකට සහය දැක්වීමට සහ, කුමන්ත්‍රණ කරුවන්ට ඔහුට ළඟාවීමට ඉතාම පහසුයි...

විශ්වවිද්‍යාල ආචාර්ය වරුත් නොමග යවාගෙන කරන තවත් කුමන්ත්‍රණයක්ද මේ?

රූ සටහන් මුලාශ්‍ර : http://www.srilankabrief.org/2012_08_01_archive.html, http://www.srilankabrief.org/2012/08/save-state-education.html, http://uteachers.blogspot.com.au/2012/04/futa-over-1000-academics-join-hand-to.html

උපුටා ගැනීම - http://welusumana.blogspot.com.au/2012/09/blog-post_24.html

[QUOTE="Ravana., post: 13496620, member: 120612"] [b]විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනය කුම&#[/b] මට මේ නිකමට හිතුනේ... මේ ආචාර්ය වරුන්ගේ උද්ඝෝෂණ වල facebook පිටුවේ ෆොටෝ බලනකොට... මේ පිළිබඳව ලියු කලින් ලිපිය බලන්න 1.මේ අය විශේෂ ටී ෂර්ට් වර්ග කීපයක් මහල තියනවා, මේ ටී ෂර්ට් විශාල ප්‍රමාණයක් මහල තියනව 2. හැම රැස්වීමකටම ලොකු වේදිකාවක් ඉදි කරනවා 3. හැම රැස්වීමකටම හොඳ sound system එකක් ගෙනෙනවා 4. හැම රැස්වීමකටම විශාල ප්‍රමාණයක් පුටු කුලියට ගෙනෙනවා 5. දින ගණන් ගතවෙන පාගමන් සංවිධානය කරනවා 6.ඉතාමත් ඉහල තත්වයේ(වෘත්තිමය graphic designers විසින් සිදුකල) පොස්ටේර්, දැන්වීම්, කට් අවුට්, බැනර් විශාල ප්‍රමාණයක් ප්‍රදර්ශනය කරනවා 7.ඉතාමත් විශාල වශයෙන් Digital Printing භාවිතයෙන් කට් අවුට්, බැනර් විශාල පාවිච්චි කරනවා 8.ඉතා විශාල වශයෙන් අත් පත්‍රිකා මුද්‍රණය කරනවා 9.රැලි වලට සහභාගී වීමට ආචාර්ය වරුන්ට ප්‍රවාහන පහසුකම් සපයනවා (බස් රථ එකක් හෝ දෙකක් සෑම විශ්වවිද්යලයකම සිට) 10.හොඳ මට්ටමෙන් නිර්මාණය කළ වෙබ් අඩවියක් ([url]http://futa-sl.org/[/url]) පවත්වාගෙන යනවා, එය හොඳින් යාවත්කාලින කරනවා අංක 1-10 දක්වා සියල්ල සැලකිය යුතු මුදලක් වැයවන දේවල්, මේ සියල්ල සඳහා ආචාර්ය වරුන්ගෙන් මුදල් එකතු කරගෙන සිදුකිරීම අපහසුයි... මීට අමතරව 11. සෑම රැලියක්ම වීඩියෝ ගතකර අන්තර්ජාලයට එක කරනවා 12. සෑම රැලියක්ම හොඳ මට්ටමේ ජයාරූප ගත කොට නිතිපතා අන්තර්ජාලයට එක කරනවා එමෙන්ම 1-12 දක්වා සියලුම කරුණු වලට සැලකිය යුතු සංවිධාන ශක්තියක් අවශ්‍ය වෙනවා... 1. මේ සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදෙන්නේ කව්ද? 2. මේ පිටුපස කවුරුන් හෝ සිට මුදල් ආධාර, සංවිධාන කටයුතු මෙහෙයවනවද? 3. ඉතා කෙටි කාලයක් තුල ආචාර්යවරුන් විසින්ම මේ සියල්ල ගොඩනගා ගත්තේයැයි සිතීම ඉතාමත් අපහසුයි... මේ සඳහා සහභාගී වන ආචාර්ය වරු බොහෝවිට සිදු කරන්නේ, සහභාගිත්වය පමණයි, බොහෝදෙනෙක් දන්නේ නෑ කව්ද සංවිධානය කරන්නේ කියලා ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගේ ([url]http://en.wikipedia.org/wiki/Nirmal_Ranjith_Dewasiri[/url]) පෙර ක්‍රියාකලාපය විමසා බැලුවාම මේ සැකය තවත් වර්ධනය වෙනවා. ඔහු මීට පෙර NGO සමග රටට අහිතකර නොයෙකුත් ව්‍යාපෘති සිදුකර තිබෙනවා (X-කණ්ඩායම ඉන් එක උදාහරණයක් - [url]http://www.dailynews.lk/2005/02/25/fea06.html[/url]), එමෙන්ම ඔහු බොහෝකාලයක් තිස්සේ දෙමළ ජාතිවාදය වෙනුවෙන් ([url]http://www.lankanewspapers.com/news/2007/7/17384_space.html[/url]) පෙනී සිටින්නෙක්... මේ අනුව බැලුවාම ඔහු කුමන්ත්‍රණයකට සහය දැක්වීමට සහ, කුමන්ත්‍රණ කරුවන්ට ඔහුට ළඟාවීමට ඉතාම පහසුයි... විශ්වවිද්‍යාල ආචාර්ය වරුත් නොමග යවාගෙන කරන තවත් කුමන්ත්‍රණයක්ද මේ? රූ සටහන් මුලාශ්‍ර : [url]http://www.srilankabrief.org/2012_08_01_archive.html[/url], [url]http://www.srilankabrief.org/2012/08/save-state-education.html[/url], [url]http://uteachers.blogspot.com.au/2012/04/futa-over-1000-academics-join-hand-to.html[/url] උපුටා ගැනීම - [url]http://welusumana.blogspot.com.au/2012/09/blog-post_24.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom