විශ්වවිද්‍යාල ප්‍රවේශය 2014 උදව්

roxter

Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    ජේමිස්බන්ඩා007;16603077 said:
    අනිව මචන් ........ ඌව කැම්පස් එකෙ අලුත් කෝස් පටන් ගන්න කොට ඔය අවුල තිබුනලු:angry::angry:

    ow bn...ubat me para campus da?
     
    machan mama 2013 2nd shy maths kale...
    CSS result eka...C physics walata...z eka 0.3263...colombo walin 2102...
    mama denata IESL eke engineering course eka karanawa...
    mata hariyana course set weida da me z ekata ?? :(

    ඌව වෙල්ලස්ස සහ මොරටු කැම්පස් එකෙ ‍යෝග්‍යතා පරික්ශණ ගොඩදාගත්තොත් බොහොවිට ඒ කෝස් වලට යන්න පුලුවන්.........

    මොකද ඌව වෙල්ලස්ස ඒවට නම් තරගය අඩුයි.......

    ඒත් මේ පාඨමලා තොර ගන්න කොට හොඩට හොයලබලන්න ඔන..........

    මේ පාඨමලා ගැන අපෙ දැනුම මදි.........
     
    • Like
    Reactions: ccmh

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ජේමිස්බන්ඩා007;16603149 said:
    ඌව වෙල්ලස්ස සහ මොරටු කැම්පස් එකෙ ‍යෝග්‍යතා පරික්ශණ ගොඩදාගත්තොත් බොහොවිට ඒ කෝස් වලට යන්න පුලුවන්.........

    මොකද ඌව වෙල්ලස්ස ඒවට නම් තරගය අඩුයි.......

    ඒත් මේ පාඨමලා තොර ගන්න කොට හොඩට හොයලබලන්න ඔන..........

    මේ පාඨමලා ගැන අපෙ දැනුම මදි.........

    mama NDT,HNDE daanna inne machn...NDT nam damma...thnx udawwata..
    +6kin gahannam :P
     
    ow bn...ubat me para campus da?
    :yes::yes:
    මම medi ..මේ දවස් වල මමත් කැම්පස් පොත පුරවනවා........
    ඔය පොත පුරවල මට හොද අත්දැකීම් තියනවා....:baffled::baffled::(:rofl::lol::P:P

    ඒකයි ඒවා අනිත් අය එක්ක බෙදාගන්න හිතුවෙ:rofl:
     
    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    ජේමිස්බන්ඩා007;16603182 said:
    :yes::yes:
    මම medi ..මේ දවස් වල මමත් කැම්පස් පොත පුරවනවා........
    ඔය පොත පුරවල මට හොද අත්දැකීම් තියනවා....:baffled::baffled::(:rofl::lol::P:P

    ඒකයි ඒවා අනිත් අය එක්ක බෙදාගන්න හිතුවෙ:rofl:

    ela ela.....
    11.gif
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ජේමිස්බන්ඩා007;16603233 said:
    රෙප් නම් එපා බන්...කොලෙක් ගොඩයනවනම් ඒකම ඇති NDT නම් ගොඩක් හොද‍යී..
    මගෙ යාලුවො campus eke physical අත අරලැ NDT ගියපු අය හිටියා ...එක උබ දැන් ඉන්න ෆීල්ඩ් එකට ගැල පෙනවා ......... ඒ වගෙම දැන් කරන කෝස් උපරිමෙම්ම කරපන්...මොකද NDT වලත් navy..elect...sivil.. වගෙ හොද ෆීල්ඩ් වලට තරගය වැඩියි...........
    :(

    ow bn...dan karana course eka karath athi habai...
    eth wadipura igena ganna tharamata hondaine :):)
    denna puluwan rep witharak nisa eka dunna ithin :nerd:
    thnx kolla help ekata !!!