විශ්වවිද්‍යාල ප්‍රවේශය 2014 උදව්

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ජේමිස්බන්ඩා007;16603776 said:
    බය වෙන්න එපා .:no:....
    ජේ.බණ්ඩා මෙව කියන්නෙ අත් දැකිමෙන්:P....
    අනිවා එනවා 100% sure:):):):):):)

    :yes::yes:
    රෙජිස්ටර් වුනත්නොවුනත් එන බෝට්ටු එනවා.මටත් අත්දැකීම් සහිතයි.:):)
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    umba UGC eke registered nam be machan mama hithana widiyata..
    ahala confirm kara ganin kaagen hari..

    ඔව් මචන්.අභ්‍යන්තර ශිෂ්‍යයෙක් විදියට දෙකක ලියාපදිංචි වෙන්න බෑ.පොතේ ඒක තියනවා.13 වෙනි පිටුව බලපං
     
    විශ්වවිද්‍යාල ප්‍රවේශය 2014 උදව් -part 2

    ෴෴෴ විශ්වවිද්‍යාල ප්‍රවේශය 2014 උදව්෴෴෴



    විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත දැන් නිකුත් වෙල තියන නිසා එකෙ තියන අයදුම් පත්‍රය පුරවන කොට ගොඩක් අයට අම්බානක් ප්‍රශ්න ..........

    එ ප්‍රශ්න වලට උත්තර දෙන එකයි .. මේ ත්‍රෙඩ් එකෙ අරමුන


    application එක පුරවල දාන කොට එකත් එක්ක සමහර විට තවත් ලිපි කිහිපයක් යවන්න වෙනවා.
    කවුරු හරි කෙනෙක් පොතෙ -76- පිටුවෙ තියන ඕනම කෝස් එක කට ඉල්ලන වනම් අනිව අ.පො.ස. සා/පෙ සහතිකයෙ පිටපතක් යවන්න ඕන......යවන පොටොකොපිය විදුහල් පතිගෙ සීල් එක ගහල අත්සන් කරල තියෙන්න ඕන..........

    පෞද්ගලික අපේක්ශකයෙකු නම්....
    1.ඊලගට ඔයා පෞද්ගලික අපේක්ශකයෙකුනම් දැන්ම මැතිවරන කර්යාලයට ගිහින් 2010,2011,2012,2013 වර්ශ වල උදෘත ලබා ගනිමට රු.320 බැදල ...අයදුම් පත්‍රයක් ඉදිරිපත් කල යුතුයි.....මෙකනම් දැන්ම කරන්න ඕන වැඩක්....මොකද මැතිවරන කාර්යාලයෙන් මෙවා අපිට ලබා දෙන්න ටික දවසක් ගන්නවා...........

    2.එවගෙම පාසලෙ අස්විමෙ සතිකයෙ මුල් පිට පතත් යවන්න ඕන.....

    3.ග්‍රාම් සෙවා සතිකය ( ප්‍රාදෙශිය ලේකම් සතික කල) මුල් පිටපත යවන්නත් ඕන


    මතු සම්බන්ධයි.......

    එලකිරි ජනතාවගෙ හිත්සුව පිනිස J.බන්ඩාගෙ තවත් සමාජ සත්කාරයක්:):P:P


    බම්ප් කිරිම පමනක් සැහෙ....
     
    Last edited:

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    UGC approved 2k da nath nam
    government internal dekak neda eka para karanna bari

    උඹ කරන්න යන්නෙ මොකක් ද?පොතේ 13වෙනි පිටුව බැලුවෙ නැද්ද මචෝ?
     
    UGC approved 2k da nath nam
    government internal dekak neda eka para karanna bari

    මේකනම් ටිකක් හොයන්න ඕන කාරනයක් :oo:.....මොකද SLIIT වගෙ ඉන්න කෙනෙකුට gov.uni ඇප්ලයි කරන්න පුලුවන්ද බැරිද කියල... දන්නෙ නැහැ අපිත් හරියටම:no::no::oo:
     

    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    ජේමිස්බන්ඩා007;16607221 said:

    මේකනම් ටිකක් හොයන්න ඕන කාරනයක් :oo:.....මොකද SLIIT වගෙ ඉන්න කෙනෙකුට gov.uni ඇප්ලයි කරන්න පුලුවන්ද බැරිද කියල... දන්නෙ නැහැ අපිත් හරියටම:no::no::oo:
    man ahala tiyena widiyata nam be machan.:nerd:
     
  • Jul 6, 2012
    10,692
    2,917
    113
    එවගෙම පාසලෙ අස්විමෙ සතිකයෙ මුල් පිට පතත් යවන්න ඕන.....

    meke photo copy ekak principal ta kiyala seal eka gahalada bn yawanna ona nethnam originalma ekada:dull:
     

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    machan mama 76pg eke course apply karanne nah !
    ethakota application eka witharai neda yawanna oneh ?

    Gedara padinchi wela inna kale ahala tiyana ekata mama 20yrs kiyala damma
    ape gedara un eeta wada kal wadi
    eka awulak da ?