විශ්වවිද්‍යාල ප්‍රවේශය 2014 උදව්

ඔන්න දාලො.............:P

1. Websites
www.ugc.ac.lk
www.admission.ugc.ac.lk


2. Call 1919 (Government Information Centre)


3. SMS to 1919
Type ugc <space> Index Number -> send to 1919
Example: ugc 2223322 ->send to 1919


4. Call UGC – 0112695301, 0112695302, 0112692357, 0112678731


5. Newspapers
The Z score Cut off marks will be published in national newspapers including “Dinamina”.


කෙටි පණිවුඩය යෑවිය යුතු ආකාරය වන්නේ UGC (හිස්තැනක්‌) විභාග අංකය 1919 "SEND" කිරීමය.
 

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,948
    2,126
    113
    ජේමිස්බන්ඩා007;17101147 said:
    කස්ටිය ගොඩනෙ:D:D:D

    campus වල reg වෙන්න කලින් 2014 A/L results එයිද?...:confused::confused::confused:
     
    Aug 28, 2014
    53
    6
    0
    මම ඌවෙ tourism සෙට් මචෝ...2014 result එන්න කලින් අපිව ගනියිද බන්???
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,948
    2,126
    113
    ගයියා;17101187 said:
    මම ඌවෙ tourism සෙට් මචෝ...2014 result එන්න කලින් අපිව ගනියිද බන්???

    mamath uwe CS machan...mepara results ikmanata dena kathawak yanawa ne...:dull:
     
    Aug 28, 2014
    53
    6
    0
    mamath uwe CS machan...mepara results ikmanata dena kathawak yanawa ne...:dull:[/QUOTE]

    කලින් දුන්නොත් හොදයි සහෝ..නැත්නම් 2nd shy ප්‍රතිපල හොද උනොත් අඩන්න තමයි වෙන්නෙ..මේ සැරේ පොඩ්ඩක් වැඩි නේද zඑක??
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,948
    2,126
    113
    ගයියා;17101205 said:
    කලින් දුන්නොත් හොදයි සහෝ..නැත්නම් 2nd shy ප්‍රතිපල හොද උනොත් අඩන්න තමයි වෙන්නෙ..මේ සැරේ පොඩ්ඩක් වැඩි නේද zඑක??

    eka thamai machan matath thiyana awla.kelin theeranayak ganna ba. z nam wadiwela thamai.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    ජේමිස්බන්ඩා007;17101147 said:
    කස්ටිය ගොඩනෙ:D:D:D

    na ban mage z eka 1.46 giypara mit 1.44 mepara 1.56 e unata physical ekama ganane:angry:.palayanko dan 1.4 thiyan physicl
     
    අඩෝ Physical bottu z eka kiya wenakan enawada? giya paara 0.8 ekektat jpure awa :/

    na ban mage z eka 1.46 giypara mit 1.44 mepara 1.56 e unata physical ekama ganane:angry:.palayanko dan 1.4 thiyan physicl


    මචංලා පසුගිය වසර දෙක එක්ක මෙ අවුරුද්දෙ cut-off සසදන්න යන්න එපා:yes::yes::yes:
    එ අවුරුදු දෙක ගොඩක් වෙනස්...;)
     
  • Jul 6, 2012
    10,692
    2,917
    113
    wadi karala ban kalaniya mit balan idye giyapara 1.44 mepara 1.56 :sorry:
    bio science nam aduwela bn. kalin 1.3 ganan dn 1.2 ganak :S mata 0.4 walatat wediya wage thiyanawa ekata :S
    kalutara SOFTWARE ENGINEERING 1.7232-new,SOFTWARE ENGINEERING 0.9312-old
    patta ne .4thshy redda
    :sorry:
    ජේමිස්බන්ඩා007;17101147 said:
    කස්ටිය ගොඩනෙ:D:D:D
    cam eka awamama thamayi bn mata nam dn eka balanna ona :yes: