විශ්වාසභංගයෙන් නාමලුත් පැනයයි

Nilapriya

Junior member
  • Aug 13, 2015
    31
    5
    8
    විශ්වාසභංගයෙන් නාමලුත් පැනයයි

    [FONT=&quot][FONT=&quot]මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංයෝජනාවට නාමල් රාජපක්ෂ මහතාද අත්සන් තබා නැති බවත් රජපක්ෂ පවුලෙන් ඊට අත්සන් තබා ඇත්තේ හිටපු කතා නායක චමල් රාජපක්ෂ මහතා පමණක් බවත් මේ වනිවට අනාවරණය වී තිබේ.[/FONT] [/FONT]
    [FONT=&quot][FONT=&quot]එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අමාත්‍ය හරේන් ප්‍රනාන්දු මහතා සිය කතාව අතරතුර පැවසූවේ නාමල් රාජපක්ෂ මහතාද මෙම යෝජනාවට අත්සන් තබා නැති බවය[/FONT][/FONT]