විශ්වාසභංගයෙන් මහින්ද පිල පරාදයි - ඡන්දය&#3495

Nilapriya

Junior member
  • Aug 13, 2015
    31
    5
    8
    විශ්වාසභංගයෙන් මහින්ද පිල පරාදයි - ඡන්දය&#3495

    [FONT=&quot][FONT=&quot]මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජයට පත් වූ අතර එම යෝජනාව ඉදිරිපත් කළ කණ්ඩායමේ නායකයා ලෙස සැලකෙන මහින්ද රාජපක්ස මහතා එම අවස්ථාවට සහ භාගී නොවීම විශේෂ සිදු වීමක් විය.[/FONT] [/FONT]
    [FONT=&quot][FONT=&quot]විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 51කුත් විරුද්ධව ඡන්ද 145කුත් ලැබුණු අතර මන්ත්‍රීවරුන් 28 වැඩි ඡන්ද 94කින් පරාජයට පත් වී තිබේ.[/FONT] [/FONT]
    [FONT=&quot][FONT=&quot]මහින්ද රාජපක්ෂ මහතාට අමතරව මංගල සමරවීර[/FONT][FONT=&quot], ජෝන් සෙනෙවිරත්න, සේල්වම් අඩෙක්ලනාදන්, දුලිප් විජේසේකර, චන්ද්‍රසිරි ගජධීර, සිරිපාල ගම්ලත්, වෛද්‍ය නලින්ද ජයතිස්ස, ප්‍රේමලාල් ජයසේකර, තුරෙයි රත්න සිංහම්, ආරුමුගම් තොන්ඩමන්, චාල්ස් නිර්මලනාදන්, රෝෂාන් රණසිංහ, තේනුක විදානගමගේ , ජයන්ත සමරවීර, ආර්. සම්බන්දන්, සර්වබවන්, සිවමෝහන්, සුමන්තිරන්,මාවෙයි සේනාධිරාජා යන ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් පැමිණ සිටියේ නැත.[/FONT][/FONT]