විශ්වාසයේ රුධිරය(Wishwasaye Rudiraya)

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ආදරය කියන්නෙ විශ්වාසය මත පදනම් වූ ගොඩනැගීමක්. එහිදී දෙදෙනාට දෙදෙනා අවංක නම් කිසිම බාදාවක් වෙන එකක් නෑ.
    නමුත් මෙය අපේ සමාජ ක්‍රමයෙන් අත්හල යුතු දෙයක් නම් නොවන වග අනිවාර්්‍ය්යෙන් කිවයුතුයි.

    නිර්මාණශීලිත්වය අගයනවා
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    ඔය නුවණක්කාර අදහස 10% වගෙ ඇති. ලේ බිදුවක් නිසා ජීවිතෙන් කොතරම් අය දුක් විදිනව ඇත්ද? අපූරුයි සහො
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    හොඳ නිර්මාණයක් සෝමේ...

    අන්තර්ගතය ගැන මගේ අදහස කියනවා නම්.. එය හණමිටි අදහසක් නෙවෙයි. අවුරුදු 133 සුද්දෝ ලංකාවෙ ඉදලත් ලංකාව තාමත් ලංකාව වගේ තියෙන්නේ ඔය වගේ අගයන් රැකගත්ත හින්දයි. ඒවා පරණ හණමිටි අදහස් කියලා අහක දන්න හදන්නේ ලංකාවත් තවත් ඇමරිකාවක් කරන්න ඕනේ යැංකී කාරයෝ.. මොකද ඔය දේ කවදාවත් හීනෙන්වත්, අහම්බෙන්වත්, ඉබේවත් වෙන දෙයක් නෙවෙයි... මේකයි මගේ අදහස.
    thanks for your comment bro:)

    dukaa|දුකා;6485721 said:
    මරිය මග්දලේනා ට පාපයේ ගැලුනු වරදට ගල් ගසා මරන්න තීන්දු කල විට නසරතයේ ජේසු තුමා කීවේ කිසිදා කිසිදු පාපයක් නොකල කෙනෙක් පලමු ගල ගසන්න කියායි . . .

    මේ ලෙසින් අපි අපේ හදවත් වලට පොඩි තට්ටුවක් දමා ඇසුවොත් රුධිර බින්දුවකින් පාරිශුධ්දිය මනින ඒකකය සදාචාර සම්පන්නද කියා පිලිතුර කුමක් වේද . . ?

    ඉතාම උසස් නිර්මාණයක් . . .ඔබට ජය . . .!
    thanks bro:)