ඔය ඔක්කොටම කලින් Pixel/Nexus වලට එනවා![]()
price කීයද බං? ඇයි softlogic එකෙන් ගත්තේ නැත්තේ?
ela machan
nokia made a very good decision by going with stock andriod.![]()
guess they've learned from their mistakes.![]()
softlogic මචන්.. මම දන්න විදියට softlogic ලා htc ගෙන එක නතර කරලා අයෙම nokia ගෙන්න පටන් ගත්තා....authorized dealer kawda? service karanne kawda?
softlogic මචන්.. මම දන්න විදියට softlogic ලා htc ගෙන එක නතර කරලා අයෙම nokia ගෙන්න පටන් ගත්තා....
june patch eka issalama dunne sony pixel kalin :v
labana mase balamuda?