Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
විශ්වාසය (Faith)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විශ්වාසය (Faith)

Faith එහෙම නැතිනම් විශ්වාසය මත තමයි සියලුම ආගම් රාදාපවතින්නේ. මේ විශ්වසය නොයකුත් ආකාරවලින් අති වෙන්න පුලුවන් පුද්ගල විශ්වාසය ගත් කල කෙනෙකුව දිගු කලක් දැන සිටිම, වචනයට වැඩ කර ඇති බව යන බොහො කරුනු ඔස්සෙ පුද්ගල විශ්වාසය ගොඩ නැගෙනවා එවගෙම තමයි සමහර විට අප කෙනෙකුව ඕහුගෙ වචනය නිසා විශ්වාස කරන්න පුලුවන් සමහර විට එම පුද්ගලයාගෙ කාතා විලාශය, ශාරිර ලක්ශන වලින් පවා විශ්වාසයක් ඇති කරගන්න පුලුවන්.

විශ්වාසය මිනිසාට ඉතා වැදගත් දෙයක් එවගෙම විශ්වාසය ඉතා අගානා වස්තුවක්, බුදුහාමුදුරුවොත් මෙක අගය කර තිබෙනවා "විශ්වසී පාරමා නයාති" කියා. ඇත්තටම එම කියමනෙ ගැබුරු අර්ථයක් තිබෙන බව අපට මදක් හොදින් කල්පනා කර බැලුවිට අපට වැටගෙනවා. කෙනෙකු කියනවා නම් “මේ ලොකය විශ්වාසය මතයි පදනම් වි ඇත” කියා එහි වරදක් නොමැත යන්න මගේ හැගීමයි.

ඒ අප කතා කලේ පුද්ගල විශ්වාසය ගැන් දැන් අපි එමු ආගමානුකුල පැත්ත අප දන්නවා දේවවාදී ආගම සියල්ලම දෙවියන් කෙරෙහි විශ්වාස කරනවා. බෞද්ධාගමික කෙනෙකු වුවත් බුදුන් කෙරෙහි විශ්වාසය තබනවා මේ විශ්වාසය ඇතිවෙන්ත් විවිද හෙතු අනුවයි සමහර අය කුඩාකල සිටම ඉගැන්විම් හෙතුකොටගෙන විශ්වසය ඇතිකරගන්නවා, තවත් කට්ටියක් පෙනුමට පවා විශ්වාසය ඇතිකරගන්නවා , තවත් පිරිසක් එතුමාගේ ඉගැන්විම් කියවා විශ්වාසය ඇති කරගන්නවා එයුරින් වඩා වැදගත් වන්නේ ඉගැන්විම් මත ඇති කරගන්න්වා විශ්වාසයයි. මෙය අනිකුත් ආගම් වලටත් එකහසමනව බලපානවා.

බුදුහාමුදුරුවන් ලොකයට පහල වි ප්‍රකාශ කරනවා "නිවන්ක් පිලිබද" එතුමා කියනවා එතුමා දෙවිකෙනෙකු නොවන බව එතුමා සමනය මිනිසෙකුද නොවන බව එතුමා කියනවාඅ මම අවදිවු එහෙමත් නතිනම් බුද්ධත්වයට පත් වු පුද්ගලයෙකු බව එහෙනම් අපි කෙසෙද මෙය විශ්වාස කරන්නෙ? මුලිකවම අපි මිනුම් දඩු කිහිපයක් භාවිතා කර්යි , ප්‍රතමයෙන් මම හිතන්නේ එතුමන්ගෙ චරිතය බලපාන බව මගේ අදහසයි දෙවනුව එතුමාගෙ ඉගැන්විම් ලෙස ගත හැක චරිතය වැදගත් වනුයේ ඕබ කොතරම් හරි දෙයක් එහෙම නැති නම් හොද දෙයක් ඉගැන්නුවත් කිසිවකුත් සවන් නොදෙන්න පුලුවන් ඔබ ඉට හාස්පසින්නම වෙනත් අයුරකට හැසිරෙනවා නම් උදාහරනයක් ඕබ මෛත්රය කරන්න කිය කිය ඕබ වෛර කරනවා නම් කෙතරම් හොද දෙයක් ඕබ දෙසුවද එය අසන අය බොහොවිට හිතන්න පුලුවන් මේ මනුස්සයා අපිට මේ ප්‍රමකරන්න කිය කියා අනිකාට වෛරමනෙ කරන්නෙ කියලා මනුස්ස්ස සත්වය ඉතා දුර්ව්ලයි නැතිනම් වෙන්න ඕනෙ එය නෙමෙයි පුද්ගලයා මොනවා කරත් හොද දෙයක් කියනවා නම් එ දෙ අපෙ ජිවිතයට ගන්න ඕනැ එවගෙ සතුරෙක්ගෙන් වුවත් ජිවිතයට ගත හැකි පාඩාම් බොහොය නමුත් සමන්ය මිනිසාගෙන් එය බලා පොරොත්තු විය නොහැක, එය එසෙ විමෙද එතරම් පුදුමයක් ද නැත් මන්ද අපි දන්නවා කියන්න ලෙසි කරන්න ආමාරු බව එකයි නිතරම අවවාදයට වඩා අදර්ශය උතුම් වනුයෙ

ඉතින් මේ පුද්ගලයන් දෙදෙනාම ලොකයාගෙ අවදානයට පාත්‍ර වු පුද්ගලයන් දෙදෙනෙකි. ජෙසුස් වහන්සෙගෙ ජිවිතය ගත් කල එතුමා අවුරුදු දහස් ගනකට පෙර මිනිසා බලාපොරොත්තුවෙන් සිටි දෙව පුත්‍රයා ය මෙය ඉතා බරපතල ප්‍රකාශයකි ජෙසුස්වහන්සෙ පවසනවා මම දෙවියන්ගෙ පුත්‍රයා කියා එතුමාගේ ඉගැන්විම්ද ඉතා පුදුම සහගතය විටක් සරලයි විටක ඉතා ගැබුරුය නමුත් අපට එය කියු පමනින් පිලිගත නොහැක එතුමා දෙවියන්වහන්සෙගෙ පුත්‍රයා නම් එතුමා දෙවියන්ට සාමන නම්, දෙවියන් එතුමන් තුල සිටිනවා කියනවා නම්, එය විශ්වාස කිරිමට අපට හෙතුන් එතුමා තුල තිබුනෙද? එතුමා විටක පවසනවා “මා කෙරෙහි අදහගන්නා සදාකල් ජිවත්වනවා” කියා ඒ විතරක් නොවෙයි “සැබැ ජිවනය මම වෙමි” යයි එතුමා පවසනවා එතුමා ලොකයේ අන් කිසිදු ආගාම් සාස්තුවරයකු නොපැවසු මනුශ්සයකුට කිසිසෙත් පැවසිවිම නොහැකි ප්රකාශායන් රැසක් ඉතා අවදාරනයෙන් පවසා තිබෙනවා හොදයි අපි බලමු දැන් එතුමාගෙ ස්විශේසි පුද්ගලයකු වන්නෙ කෙසෙද කියා

* එතුමා කියනවා මා දෙවියන් වහන්සෙගෙ පුද්ගලයා මා කෙරෙහි අදහන්නා සාදා කල් ජිවත් වෙනවා කියා, එතුමා කියනවා මම ඕබට ජිවනය ගෙනදන සාමිදානො කියා හොදයි එසෙ එතුමා ජිවය ගෙන දුන්නෙහිද? එක් වරක් නොව කිහිප දෙනෙකූ එතුමා මලවුන්ගෙන් නැගිට්ටනු ලැබුවා, එතුමාගෙ කටහඩ ට මලවුන්ද නැගිට්ටු බව බයිබලයෙ සදහන් වනවා.

* අප දන්නවා දෙවියන් මේ ලොකය මැව්වා නම් සියල්ලම එතුමන්ට යටත් වනු බව එහෙම සිද්දින් වුනා ද? ඔව් එතුමා මහ කුනාටු නතර කරා, ජලය මත ඇවිද්දා

* එතුමාගෙ චරිතයද ඉතා යහපත් චරිතයක් බව සියලුම දෙනා දන්නා කරුනක් එතුමා නිතරම ජිනයා අතර සිටි නායකයෙක් වුනා

* ලොකයේ ප්‍රදාන ප්‍රශ්න සියල්ලටම එතුමා ලග පිලිතුරු තිබුනෙහිද? ඔව් එතුමන් උපතින් අන්ධ පුද්ගලයන්ට පෙනිම දුන්නා, ඇවිදින්න බැරි ඇවිද්දුවා, සියලුම රොග සුව කරා, එපමනක්ද නොව මලවුන්වද නැගිට්ටුවා. එපමනක්ද නොව මරනය කල් තියා ප්‍රකාශ කරා එවිතරක් නොව දින 3 කින් නැවත නැගිටින බව ප්‍රකාශ කරා එවගෙම එතුමන් දින 3 කින් උත්තාන වුනා එතුම්න්ද මරනය එතුමන් විසින්ම මරනය පාරාජය කලා.

* එතුමන් සැම විටම ඉගැන්නුවේ පියාණන්වහන්සෙගෙ නැතහොත් දෙවියන්ගෙ දායව කරුනාව සහ අදරයයි ... එතුමාගෙ ජිවිතයද පිදුවේ එ වෙනුවෙන්මයි

* මරනයෙන් පසු උක්තාන විමෙන් පසු එතුමා ගොලයන්ට සහ විශාල පිරිසකට පෙනි සිටියා එපමනක් ද නොව අප කිසිදා තනි නොකරන බවට ශුද්ධාතාමයානන් එවිම මගෙන් පොරොන්දු වුනා

ශුද්ධ වු බයිබලයේ අවසානයෙ සදහන් වෙනවා එතුමා කල සියලුම ප්‍රතිහර්ය ලෙඛ්නගත කලෙහි නම් එය දැරිමට පොත් ලොකයෙහි නොමැත කියා එතරමටම එතුමා ප්රතිහර්යාන් පැවැ අදද මේ ප්රතිහර්යන් එ අයුරින්ම වනවා මෙ මොහොතෙද මෙය සිදුවෙනවා එය බිලියන 2 කක කිතුනුවන්ද අනෙකුත් ආගම්වල පුද්ගලයන්ට පාවා සියලුදෙනා දන්නා රහසක්, එයට හොදම නිදසුන සාන්ත අන්තොනි මුනිතුමා කෙරෙහි ඇදි එන ලක්ශ සන්ක්යාත අන්නයාගමික ජනතවයි දෙවියන්වගන්සෙ කියනවා “ඕබ මාගෙ නාමයෙන් ඉල්ලන්නා වු සියල්ල මා ඕබට ගෙන දෙන්නෙය” (Ask you will be given) කියා තම හිසට තම අතමය කියා උගන්වන අයට එතුමා කියන්වා “වෙහෙසනන් හා බර උසුලන්නාන් මා වෙතට එන්න මම ඔබලාට සහනය දෙමි” කියා. දුශිත පව්කාර ජිවිත වලින් වෙනසක් දැකිමට කැමති සියලු දෙනාම වෙනස කිරිමට හැකි ජිවමාන දෙවියන්වහන්සෙ කෙනෙකු කෙරෙහි විශ්වාසය කරන එකෙහි කිසිම වැරැද්දක් දැකිමට නොහැක කිසියම් දෙයක් නොදන්නා නිසා එය දන්නා අයට චොදනා අපහස කිරිම අනුවන් ක්රයාවකි.

එ අනුව විශ්වාසය යනු අප ජිවිතයට ඉතා වටිනා දෙයකි එය නැති වුකල ජිවිත අදුරු අප නිතරම ප්රයත්නය දැරිය යුත්තෙ විශ්වසය නැති කිරිමට නොව විශ්වාසය ගොඩ නැගිමට යැයි මගෙ අදහසයි නොවිය යුත්තේ කිසිම ප්දනම්ක් නොමැතිව විශ්වසය ඇතිකරගැනිමය.

විශ්වසය හා බලාපොරොත්තුව ඔබ ජිවත් කරවයි, විශ්වාසය බලාපොරොත්තුව නොමැති කල සැබැ ජිවනයද නොමැත

ඔබ සැමට ජෙසු පිහිටයි!

Sources : http://yohan-thetruthwillsetyoufree.blogspot.com

[QUOTE="Y2K, post: 10868523, member: 35049"] [SIZE="3"][COLOR="Indigo"][B][CENTER]විශ්වාසය (Faith)[/CENTER][/B] Faith එහෙම නැතිනම් විශ්වාසය මත තමයි සියලුම ආගම් රාදාපවතින්නේ. මේ විශ්වසය නොයකුත් ආකාරවලින් අති වෙන්න පුලුවන් පුද්ගල විශ්වාසය ගත් කල කෙනෙකුව දිගු කලක් දැන සිටිම, වචනයට වැඩ කර ඇති බව යන බොහො කරුනු ඔස්සෙ පුද්ගල විශ්වාසය ගොඩ නැගෙනවා එවගෙම තමයි සමහර විට අප කෙනෙකුව ඕහුගෙ වචනය නිසා විශ්වාස කරන්න පුලුවන් සමහර විට එම පුද්ගලයාගෙ කාතා විලාශය, ශාරිර ලක්ශන වලින් පවා විශ්වාසයක් ඇති කරගන්න පුලුවන්. විශ්වාසය මිනිසාට ඉතා වැදගත් දෙයක් එවගෙම විශ්වාසය ඉතා අගානා වස්තුවක්, බුදුහාමුදුරුවොත් මෙක අගය කර තිබෙනවා "විශ්වසී පාරමා නයාති" කියා. ඇත්තටම එම කියමනෙ ගැබුරු අර්ථයක් තිබෙන බව අපට මදක් හොදින් කල්පනා කර බැලුවිට අපට වැටගෙනවා. කෙනෙකු කියනවා නම් “මේ ලොකය විශ්වාසය මතයි පදනම් වි ඇත” කියා එහි වරදක් නොමැත යන්න මගේ හැගීමයි. ඒ අප කතා කලේ පුද්ගල විශ්වාසය ගැන් දැන් අපි එමු ආගමානුකුල පැත්ත අප දන්නවා දේවවාදී ආගම සියල්ලම දෙවියන් කෙරෙහි විශ්වාස කරනවා. බෞද්ධාගමික කෙනෙකු වුවත් බුදුන් කෙරෙහි විශ්වාසය තබනවා මේ විශ්වාසය ඇතිවෙන්ත් විවිද හෙතු අනුවයි සමහර අය කුඩාකල සිටම ඉගැන්විම් හෙතුකොටගෙන විශ්වසය ඇතිකරගන්නවා, තවත් කට්ටියක් පෙනුමට පවා විශ්වාසය ඇතිකරගන්නවා , තවත් පිරිසක් එතුමාගේ ඉගැන්විම් කියවා විශ්වාසය ඇති කරගන්නවා එයුරින් වඩා වැදගත් වන්නේ ඉගැන්විම් මත ඇති කරගන්න්වා විශ්වාසයයි. මෙය අනිකුත් ආගම් වලටත් එකහසමනව බලපානවා. බුදුහාමුදුරුවන් ලොකයට පහල වි ප්‍රකාශ කරනවා "නිවන්ක් පිලිබද" එතුමා කියනවා එතුමා දෙවිකෙනෙකු නොවන බව එතුමා සමනය මිනිසෙකුද නොවන බව එතුමා කියනවාඅ මම අවදිවු එහෙමත් නතිනම් බුද්ධත්වයට පත් වු පුද්ගලයෙකු බව එහෙනම් අපි කෙසෙද මෙය විශ්වාස කරන්නෙ? මුලිකවම අපි මිනුම් දඩු කිහිපයක් භාවිතා කර්යි , ප්‍රතමයෙන් මම හිතන්නේ එතුමන්ගෙ චරිතය බලපාන බව මගේ අදහසයි දෙවනුව එතුමාගෙ ඉගැන්විම් ලෙස ගත හැක චරිතය වැදගත් වනුයේ ඕබ කොතරම් හරි දෙයක් එහෙම නැති නම් හොද දෙයක් ඉගැන්නුවත් කිසිවකුත් සවන් නොදෙන්න පුලුවන් ඔබ ඉට හාස්පසින්නම වෙනත් අයුරකට හැසිරෙනවා නම් උදාහරනයක් ඕබ මෛත්රය කරන්න කිය කිය ඕබ වෛර කරනවා නම් කෙතරම් හොද දෙයක් ඕබ දෙසුවද එය අසන අය බොහොවිට හිතන්න පුලුවන් මේ මනුස්සයා අපිට මේ ප්‍රමකරන්න කිය කියා අනිකාට වෛරමනෙ කරන්නෙ කියලා මනුස්ස්ස සත්වය ඉතා දුර්ව්ලයි නැතිනම් වෙන්න ඕනෙ එය නෙමෙයි පුද්ගලයා මොනවා කරත් හොද දෙයක් කියනවා නම් එ දෙ අපෙ ජිවිතයට ගන්න ඕනැ එවගෙ සතුරෙක්ගෙන් වුවත් ජිවිතයට ගත හැකි පාඩාම් බොහොය නමුත් සමන්ය මිනිසාගෙන් එය බලා පොරොත්තු විය නොහැක, එය එසෙ විමෙද එතරම් පුදුමයක් ද නැත් මන්ද අපි දන්නවා කියන්න ලෙසි කරන්න ආමාරු බව එකයි නිතරම අවවාදයට වඩා අදර්ශය උතුම් වනුයෙ ඉතින් මේ පුද්ගලයන් දෙදෙනාම ලොකයාගෙ අවදානයට පාත්‍ර වු පුද්ගලයන් දෙදෙනෙකි. ජෙසුස් වහන්සෙගෙ ජිවිතය ගත් කල එතුමා අවුරුදු දහස් ගනකට පෙර මිනිසා බලාපොරොත්තුවෙන් සිටි දෙව පුත්‍රයා ය මෙය ඉතා බරපතල ප්‍රකාශයකි ජෙසුස්වහන්සෙ පවසනවා මම දෙවියන්ගෙ පුත්‍රයා කියා එතුමාගේ ඉගැන්විම්ද ඉතා පුදුම සහගතය විටක් සරලයි විටක ඉතා ගැබුරුය නමුත් අපට එය කියු පමනින් පිලිගත නොහැක එතුමා දෙවියන්වහන්සෙගෙ පුත්‍රයා නම් එතුමා දෙවියන්ට සාමන නම්, දෙවියන් එතුමන් තුල සිටිනවා කියනවා නම්, එය විශ්වාස කිරිමට අපට හෙතුන් එතුමා තුල තිබුනෙද? එතුමා විටක පවසනවා “මා කෙරෙහි අදහගන්නා සදාකල් ජිවත්වනවා” කියා ඒ විතරක් නොවෙයි “සැබැ ජිවනය මම වෙමි” යයි එතුමා පවසනවා එතුමා ලොකයේ අන් කිසිදු ආගාම් සාස්තුවරයකු නොපැවසු මනුශ්සයකුට කිසිසෙත් පැවසිවිම නොහැකි ප්රකාශායන් රැසක් ඉතා අවදාරනයෙන් පවසා තිබෙනවා හොදයි අපි බලමු දැන් එතුමාගෙ ස්විශේසි පුද්ගලයකු වන්නෙ කෙසෙද කියා * එතුමා කියනවා මා දෙවියන් වහන්සෙගෙ පුද්ගලයා මා කෙරෙහි අදහන්නා සාදා කල් ජිවත් වෙනවා කියා, එතුමා කියනවා මම ඕබට ජිවනය ගෙනදන සාමිදානො කියා හොදයි එසෙ එතුමා ජිවය ගෙන දුන්නෙහිද? එක් වරක් නොව කිහිප දෙනෙකූ එතුමා මලවුන්ගෙන් නැගිට්ටනු ලැබුවා, එතුමාගෙ කටහඩ ට මලවුන්ද නැගිට්ටු බව බයිබලයෙ සදහන් වනවා. * අප දන්නවා දෙවියන් මේ ලොකය මැව්වා නම් සියල්ලම එතුමන්ට යටත් වනු බව එහෙම සිද්දින් වුනා ද? ඔව් එතුමා මහ කුනාටු නතර කරා, ජලය මත ඇවිද්දා * එතුමාගෙ චරිතයද ඉතා යහපත් චරිතයක් බව සියලුම දෙනා දන්නා කරුනක් එතුමා නිතරම ජිනයා අතර සිටි නායකයෙක් වුනා * ලොකයේ ප්‍රදාන ප්‍රශ්න සියල්ලටම එතුමා ලග පිලිතුරු තිබුනෙහිද? ඔව් එතුමන් උපතින් අන්ධ පුද්ගලයන්ට පෙනිම දුන්නා, ඇවිදින්න බැරි ඇවිද්දුවා, සියලුම රොග සුව කරා, එපමනක්ද නොව මලවුන්වද නැගිට්ටුවා. එපමනක්ද නොව මරනය කල් තියා ප්‍රකාශ කරා එවිතරක් නොව දින 3 කින් නැවත නැගිටින බව ප්‍රකාශ කරා එවගෙම එතුමන් දින 3 කින් උත්තාන වුනා එතුම්න්ද මරනය එතුමන් විසින්ම මරනය පාරාජය කලා. * එතුමන් සැම විටම ඉගැන්නුවේ පියාණන්වහන්සෙගෙ නැතහොත් දෙවියන්ගෙ දායව කරුනාව සහ අදරයයි ... එතුමාගෙ ජිවිතයද පිදුවේ එ වෙනුවෙන්මයි * මරනයෙන් පසු උක්තාන විමෙන් පසු එතුමා ගොලයන්ට සහ විශාල පිරිසකට පෙනි සිටියා එපමනක් ද නොව අප කිසිදා තනි නොකරන බවට ශුද්ධාතාමයානන් එවිම මගෙන් පොරොන්දු වුනා ශුද්ධ වු බයිබලයේ අවසානයෙ සදහන් වෙනවා එතුමා කල සියලුම ප්‍රතිහර්ය ලෙඛ්නගත කලෙහි නම් එය දැරිමට පොත් ලොකයෙහි නොමැත කියා එතරමටම එතුමා ප්රතිහර්යාන් පැවැ අදද මේ ප්රතිහර්යන් එ අයුරින්ම වනවා මෙ මොහොතෙද මෙය සිදුවෙනවා එය බිලියන 2 කක කිතුනුවන්ද අනෙකුත් ආගම්වල පුද්ගලයන්ට පාවා සියලුදෙනා දන්නා රහසක්, එයට හොදම නිදසුන සාන්ත අන්තොනි මුනිතුමා කෙරෙහි ඇදි එන ලක්ශ සන්ක්යාත අන්නයාගමික ජනතවයි දෙවියන්වගන්සෙ කියනවා “ඕබ මාගෙ නාමයෙන් ඉල්ලන්නා වු සියල්ල මා ඕබට ගෙන දෙන්නෙය” (Ask you will be given) කියා තම හිසට තම අතමය කියා උගන්වන අයට එතුමා කියන්වා “වෙහෙසනන් හා බර උසුලන්නාන් මා වෙතට එන්න මම ඔබලාට සහනය දෙමි” කියා. දුශිත පව්කාර ජිවිත වලින් වෙනසක් දැකිමට කැමති සියලු දෙනාම වෙනස කිරිමට හැකි ජිවමාන දෙවියන්වහන්සෙ කෙනෙකු කෙරෙහි විශ්වාසය කරන එකෙහි කිසිම වැරැද්දක් දැකිමට නොහැක කිසියම් දෙයක් නොදන්නා නිසා එය දන්නා අයට චොදනා අපහස කිරිම අනුවන් ක්රයාවකි. එ අනුව විශ්වාසය යනු අප ජිවිතයට ඉතා වටිනා දෙයකි එය නැති වුකල ජිවිත අදුරු අප නිතරම ප්රයත්නය දැරිය යුත්තෙ විශ්වසය නැති කිරිමට නොව විශ්වාසය ගොඩ නැගිමට යැයි මගෙ අදහසයි නොවිය යුත්තේ කිසිම ප්දනම්ක් නොමැතිව විශ්වසය ඇතිකරගැනිමය. විශ්වසය හා බලාපොරොත්තුව ඔබ ජිවත් කරවයි, විශ්වාසය බලාපොරොත්තුව නොමැති කල සැබැ ජිවනයද නොමැත ඔබ සැමට ජෙසු පිහිටයි![/COLOR][/SIZE] :yes: Sources : [url]http://yohan-thetruthwillsetyoufree.blogspot.com[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom