විශ්වාසය (Faith)

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
විශ්වාසය (Faith)​

Faith එහෙම නැතිනම් විශ්වාසය මත තමයි සියලුම ආගම් රාදාපවතින්නේ. මේ විශ්වසය නොයකුත් ආකාරවලින් අති වෙන්න පුලුවන් පුද්ගල විශ්වාසය ගත් කල කෙනෙකුව දිගු කලක් දැන සිටිම, වචනයට වැඩ කර ඇති බව යන බොහො කරුනු ඔස්සෙ පුද්ගල විශ්වාසය ගොඩ නැගෙනවා එවගෙම තමයි සමහර විට අප කෙනෙකුව ඕහුගෙ වචනය නිසා විශ්වාස කරන්න පුලුවන් සමහර විට එම පුද්ගලයාගෙ කාතා විලාශය, ශාරිර ලක්ශන වලින් පවා විශ්වාසයක් ඇති කරගන්න පුලුවන්.

විශ්වාසය මිනිසාට ඉතා වැදගත් දෙයක් එවගෙම විශ්වාසය ඉතා අගානා වස්තුවක්, බුදුහාමුදුරුවොත් මෙක අගය කර තිබෙනවා "විශ්වසී පාරමා නයාති" කියා. ඇත්තටම එම කියමනෙ ගැබුරු අර්ථයක් තිබෙන බව අපට මදක් හොදින් කල්පනා කර බැලුවිට අපට වැටගෙනවා. කෙනෙකු කියනවා නම් “මේ ලොකය විශ්වාසය මතයි පදනම් වි ඇත” කියා එහි වරදක් නොමැත යන්න මගේ හැගීමයි.

ඒ අප කතා කලේ පුද්ගල විශ්වාසය ගැන් දැන් අපි එමු ආගමානුකුල පැත්ත අප දන්නවා දේවවාදී ආගම සියල්ලම දෙවියන් කෙරෙහි විශ්වාස කරනවා. බෞද්ධාගමික කෙනෙකු වුවත් බුදුන් කෙරෙහි විශ්වාසය තබනවා මේ විශ්වාසය ඇතිවෙන්ත් විවිද හෙතු අනුවයි සමහර අය කුඩාකල සිටම ඉගැන්විම් හෙතුකොටගෙන විශ්වසය ඇතිකරගන්නවා, තවත් කට්ටියක් පෙනුමට පවා විශ්වාසය ඇතිකරගන්නවා , තවත් පිරිසක් එතුමාගේ ඉගැන්විම් කියවා විශ්වාසය ඇති කරගන්නවා එයුරින් වඩා වැදගත් වන්නේ ඉගැන්විම් මත ඇති කරගන්න්වා විශ්වාසයයි. මෙය අනිකුත් ආගම් වලටත් එකහසමනව බලපානවා.
බුදුහාමුදුරුවන් ලොකයට පහල වි ප්‍රකාශ කරනවා "නිවන්ක් පිලිබද" එතුමා කියනවා එතුමා දෙවිකෙනෙකු නොවන බව එතුමා සමනය මිනිසෙකුද නොවන බව එතුමා කියනවාඅ මම අවදිවු එහෙමත් නතිනම් බුද්ධත්වයට පත් වු පුද්ගලයෙකු බව එහෙනම් අපි කෙසෙද මෙය විශ්වාස කරන්නෙ? මුලිකවම අපි මිනුම් දඩු කිහිපයක් භාවිතා කර්යි , ප්‍රතමයෙන් මම හිතන්නේ එතුමන්ගෙ චරිතය බලපාන බව මගේ අදහසයි දෙවනුව එතුමාගෙ ඉගැන්විම් ලෙස ගත හැක චරිතය වැදගත් වනුයේ ඕබ කොතරම් හරි දෙයක් එහෙම නැති නම් හොද දෙයක් ඉගැන්නුවත් කිසිවකුත් සවන් නොදෙන්න පුලුවන් ඔබ ඉට හාස්පසින්නම වෙනත් අයුරකට හැසිරෙනවා නම් උදාහරනයක් ඕබ මෛත්‍රය කරන්න කිය කිය ඕබ වෛර කරනවා නම් කෙතරම් හොද දෙයක් ඕබ දෙසුවද එය අසන අය බොහොවිට හිතන්න පුලුවන් මේ මනුස්සයා අපිට මේ ප්‍රමකරන්න කිය කියා අනිකාට වෛරමනෙ කරන්නෙ කියලා මනුස්ස්ස සත්වය ඉතා දුර්ව්ලයි නැතිනම් වෙන්න ඕනෙ එය නෙමෙයි පුද්ගලයා මොනවා කරත් හොද දෙයක් කියනවා නම් එ දෙ අපෙ ජිවිතයට ගන්න ඕනැ එවගෙ සතුරෙක්ගෙන් වුවත් ජිවිතයට ගත හැකි පාඩාම් බොහොය නමුත් සමන්ය මිනිසාගෙන් එය බලා පොරොත්තු විය නොහැක, එය එසෙ විමෙද එතරම් පුදුමයක් ද නැත් මන්ද අපි දන්නවා කියන්න ලෙසි කරන්න ආමාරු බව එකයි නිතරම අවවාදයට වඩා අදර්ශය උතුම් වනුයෙ
ඉතින් මේ පුද්ගලයන් දෙදෙනාම ලොකයාගෙ අවදානයට පාත්‍ර වු පුද්ගලයන් දෙදෙනෙකි. ජෙසුස් වහන්සෙගෙ ජිවිතය ගත් කල එතුමා අවුරුදු දහස් ගනකට පෙර මිනිසා බලාපොරොත්තුවෙන් සිටි දෙව පුත්‍රයා ය මෙය ඉතා බරපතල ප්‍රකාශයකි ජෙසුස්වහන්සෙ පවසනවා මම දෙවියන්ගෙ පුත්‍රයා කියා එතුමාගේ ඉගැන්විම්ද ඉතා පුදුම සහගතය විටක් සරලයි විටක ඉතා ගැබුරුය නමුත් අපට එය කියු පමනින් පිලිගත නොහැක එතුමා දෙවියන්වහන්සෙගෙ පුත්‍රයා නම් එතුමා දෙවියන්ට සාමන නම්, දෙවියන් එතුමන් තුල සිටිනවා කියනවා නම්, එය විශ්වාස කිරිමට අපට හෙතුන් එතුමා තුල තිබුනෙද? එතුමා විටක පවසනවා “මා කෙරෙහි අදහගන්නා සදාකල් ජිවත්වනවා” කියා ඒ විතරක් නොවෙයි “සැබැ ජිවනය මම වෙමි” යයි එතුමා පවසනවා එතුමා ලොකයේ අන් කිසිදු ආගාම් සාස්තුවරයකු නොපැවසු මනුශ්සයකුට කිසිසෙත් පැවසිවිම නොහැකි ප්‍රකාශායන් ‍රැසක් ඉතා අවදාරනයෙන් පවසා තිබෙනවා හොදයි අපි බලමු දැන් එතුමාගෙ ස්විශේසි පුද්ගලයකු වන්නෙ කෙසෙද කියා

* එතුමා කියනවා මා දෙවියන් වහන්සෙගෙ පුද්ගලයා මා කෙරෙහි අදහන්නා සාදා කල් ජිවත් වෙනවා කියා, එතුමා කියනවා මම ඕබට ජිවනය ගෙනදන සාමිදානො කියා හොදයි එසෙ එතුමා ජිවය ගෙන දුන්නෙහිද? එක් වරක් නොව කිහිප දෙනෙකූ එතුමා මලවුන්ගෙන් නැගිට්ටනු ලැබුවා, එතුමාගෙ කටහඩ ට මලවුන්ද නැගිට්‍ටු බව බයිබලයෙ සදහන් වනවා.

* අප දන්නවා දෙවියන් මේ ලොකය මැව්වා නම් සියල්ලම එතුමන්ට යටත් වනු බව එහෙම සිද්දින් වුනා ද? ඔව් එතුමා මහ කුනා‍ටු නතර කරා, ජලය මත ඇවිද්දා

* එතුමාගෙ චරිතයද ඉතා යහපත් චරිතයක් බව සියලුම දෙනා දන්නා කරුනක් එතුමා නිතරම ජිනයා අතර සිටි නායකයෙක් වුනා

* ලොකයේ ප්‍රදාන ප්‍රශ්න සියල්ලටම එතුමා ලග පිලිතුරු තිබුනෙහිද? ඔව් එතුමන් උපතින් අන්ධ පුද්ගලයන්ට පෙනිම දුන්නා, ඇවිදින්න බැරි ඇවිද්දුවා, සියලුම රොග සුව කරා, එපමනක්ද නොව මලවුන්වද නැගිට්‍ටුවා. එපමනක්ද නොව මරනය කල් තියා ප්‍රකාශ කරා එවිතරක් නොව දින 3 කින් නැවත නැගිටින බව ප්‍රකාශ කරා එවගෙම එතුමන් දින 3 කින් උත්තාන වුනා එතුම්න්ද මරනය එතුමන් විසින්ම මරනය පාරාජය කලා.

* එතුමන් සැම විටම ඉගැන්නුවේ පියාණන්වහන්සෙගෙ නැතහොත් දෙවියන්ගෙ දායව කරුනාව සහ අදරයයි ... එතුමාගෙ ජිවිතයද පිදුවේ එ වෙනුවෙන්මයි

* මරනයෙන් පසු උක්තාන විමෙන් පසු එතුමා ගොලයන්ට සහ විශාල පිරිසකට පෙනි සිටියා එපමනක් ද නොව අප කිසිදා තනි නොකරන බවට ශුද්ධාතාමයානන් එවිම මගෙන් පොරොන්දු වුනා

ශුද්ධ වු බයිබලයේ අවසානයෙ සදහන් වෙනවා එතුමා කල සියලුම ප්‍රතිහර්ය ලෙඛ්නගත කලෙහි නම් එය දැරිමට පොත් ලොකයෙහි නොමැත කියා එතරමටම එතුමා ප්‍රතිහර්යාන් පැවැ අදද මේ ප්‍රතිහර්යන් එ අයුරින්ම වනවා මෙ මොහොතෙද මෙය සිදුවෙනවා එය බිලියන 2 කක කිතුනුවන්ද අනෙකුත් ආගම්වල පුද්ගලයන්ට පාවා සියලුදෙනා දන්නා රහසක්, එයට හොදම නිදසුන සාන්ත අන්තොනි මුනිතුමා කෙරෙහි ඇදි එන ලක්ශ සන්ක්යාත අන්නයාගමික ජනතවයි දෙවියන්වගන්සෙ කියනවා “ඕබ මාගෙ නාමයෙන් ඉල්ලන්නා වු සියල්ල මා ඕබට ගෙන දෙන්නෙය” (Ask you will be given) කියා තම හිසට තම අතමය කියා උගන්වන අයට එතුමා කියන්වා “වෙහෙසනන් හා බර උසුලන්නාන් මා වෙතට එන්න මම ඔබලාට සහනය දෙමි” කියා. දුශිත පව්කාර ජිවිත වලින් වෙනසක් දැකිමට කැමති සියලු දෙනාම වෙනස කිරිමට හැකි ජිවමාන දෙවියන්වහන්සෙ කෙනෙකු කෙරෙහි විශ්වාසය කරන එකෙහි කිසිම වැ‍රැද්දක් දැකිමට නොහැක කිසියම් දෙයක් නොදන්නා නිසා එය දන්නා අයට චොදනා අපහස කිරිම අනුවන් ක්‍රයාවකි.

එ අනුව විශ්වාසය යනු අප ජිවිතයට ඉතා වටිනා දෙයකි එය නැති වුකල ජිවිත අදුරු අප නිතරම ප්‍රයත්නය දැරිය යුත්තෙ විශ්වසය නැති කිරිමට නොව විශ්වාසය ගොඩ නැගිමට යැයි මගෙ අදහසයි නොවිය යුත්තේ කිසිම ප්දනම්ක් නොමැතිව විශ්වසය ඇතිකරගැනිමය.

විශ්වසය හා බලාපොරොත්තුව ඔබ ජිවත් කරවයි, විශ්වාසය බලාපොරොත්තුව නොමැති කල සැබැ ජිවනයද නොමැත

ඔබ සැමට ජෙසු පිහිටයි!
:yes:
Sources : http://yohan-thetruthwillsetyoufree.blogspot.com
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart


"Lonely Road Of Faith"

Up and down that lonely road of faith
I have been there
Unprepared for the storms and the tides that rise
I've realized one thing, how much I love you
And it hurts to see, see you cryin'

I believe we can make it through the winds of change

God is great indeed
If you believe, in the everlife

Yeah we gotta
Make some sense of the piece that we've found
And if you just hold on, I wont let ya fall
We can make it through the storms and the winds of change


Though I walk through the valley of darkness
I am not afraid
Cause I know I'm not alone

And if the wind blows east, would you follow me
And if the wind blows north, would ya stay your course
And if the wind blows west, would ya second guess
And if it blows to the south, would you count me out
And if the sun don't shine, would you still be mine
And if the sky turns grey, would you walk away
Would you say I do, if I say I'll be
And walk this road through life with me
You know I love youuuuuu

On this lonely road of faith
On this lonely road of faith​
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
විශ්වාසය කියන්නෙ belief. Eh?

Faith is trust, hope and belief in the goodness, trustworthiness or reliability of a person, concept or entity. It can also refer to beliefs that are not based on proof (e.g. faith that a child will grow up to be a good person). Religious faith is a belief in a transcendent reality, a religious teacher, a set of teachings or a Supreme Being. Generally speaking, it is offered as a means by which the truth of the proposition, "things will turn out well in the end," can be enjoyed in the present and secured in the future. Religious faith appeals to transcendent reality, or that reality which is beyond the range of normal physical experience (e.g. the future). Transcendent reality, therefore, constitutes a reality which is off limits to material measurement and other rigors of scientific inquiry such as falsifiability and reproducibility.

:yes:
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
Faith is trust, hope and belief in the goodness, trustworthiness or reliability of a person, concept or entity. It can also refer to beliefs that are not based on proof (e.g. faith that a child will grow up to be a good person). Religious faith is a belief in a transcendent reality, a religious teacher, a set of teachings or a Supreme Being. Generally speaking, it is offered as a means by which the truth of the proposition, "things will turn out well in the end," can be enjoyed in the present and secured in the future. Religious faith appeals to transcendent reality, or that reality which is beyond the range of normal physical experience (e.g. the future). Transcendent reality, therefore, constitutes a reality which is off limits to material measurement and other rigors of scientific inquiry such as falsifiability and reproducibility.

:yes:
This wikipedia article talks about Dawkins and Russell too. Awesome.:cool:
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart

Faith in Buddhism

Faith (Pali: Saddhā, Sanskrit: Śraddhā) is an important constituent element of the teachings of the Buddha—both in the Theravada tradition as in the Mahayana. Faith in Buddhism derives from the pali word saddhā, which often refers to a sense of conviction. The saddhā is often described as:

a conviction that something is
a determination to accomplish one's goals
a sense of joy deriving from the other two

While faith in Buddhism does not imply "blind faith", Buddhist faith (as advocated by the Buddha in various scriptures, or sutras) nevertheless requires a degree of faith and belief primarily in the spiritual attainment of the Buddha. Faith in Buddhism centers on the understanding that the Buddha is an Awakened being, on his superior role as teacher, in the truth of his Dharma (spiritual Doctrine), and in his Sangha (community of spiritually developed followers). Faith in Buddhism is better classified or defined as a Confidence in the Buddha, Dharma and Sangha, and is intended to lead to the goal of Awakening (bodhi) and Nirvana. :shocked: Volitionally, faith implies a resolute and courageous act of will. It combines the steadfast resolution that one will do a thing with the self-confidence that one can do it.

As a counter to any form of "blind faith", the Buddha taught the Kalama Sutra, exhorting his disciples to investigate any teaching and to live by what is learnt and accepted, rather than believing something outright.


;)
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
Faith in Christianity

Faith in Christianity is based in and on the work and teachings of Jesus Christ.[8] In this way Christianity declares not to be distinguished by its faith, but by the object of its faith. Faith is an act of trust or reliance. Rather than being passive, faith leads to an active life aligned with the ideals and the example of the one being trusted. It sees the mystery of God and his grace and seeks to know and become obedient to God. To a Christian; faith is not static but causes one to learn more of God and grow; it has its origin in God.

In Christianity faith causes change as it seeks a greater understanding of God. :yes: Faith is not fideism or simple obedience to a set of rules or statements. Before the Christian has faith, they must understand in whom and in what they have faith. Without understanding, there cannot be true faith and that understanding is built on the foundation of the community of believers, the scriptures and traditions and on the personal experiences of the believer. In English translations of the New Testament, the word faith generally corresponds to the Greek noun πίστις (pistis) or the Greek verb πιστεύω (pisteuo), meaning "to trust, to have confidence, faithfulness, to be reliable, to assure.
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
Hinduism

Śrāddha (ITRANS: shraddhA) is translated as faith in Sanskrit. All schools of Hindu philosophy posit that consciousness (ātman) is distinct and independent from mind and matter (prakṛti). Therefore, Hindu faith is based on the premise that logic and reason are not conclusive methods of epistemic knowing. Spiritual practice (sadhana) is performed with the faith that knowledge beyond the mind and sense perception will be revealed to the practitioner.

The schools of Hindu philosophy differ in their recommended methods to cultivate faith, including selfless action (karma-yoga), renunciation (jnana-yoga) and devotion (bhakti-yoga).

In chapter 17 of the Bhagavad Gita, Krishna describes how faith, influenced by the three modes (guṇas) lead to different approaches in worship, diet, sacrifice, austerity and charity.

Swami Tripurari states:


"Faith for good reason arises out of the mystery that underlies the very structure and nature of reality, a mystery that in its entirety will never be entirely demystified despite what those who have placed reason on their altar might like us to believe. The mystery of life that gives rise to faith as a supra-rational means of unlocking life's mystery—one that reason does not hold the key to—suggests that faith is fundamentally rational in that it is a logical response to the mysterious."
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
Faith in Islam

In Islam, faith (iman) is complete submission to the will of God, which includes belief, profession and the body's performance of deeds, consistent with the commission as vicegerent on Earth, all according to God's will.

Iman has two aspects:

■ Recognizing and affirming that there is one Creator of the universe and only to this Creator is worship due. According to Islamic thought, this comes naturally because faith is an instinct of the human soul. This instinct is then trained via parents or guardians into specific religious or spiritual paths. Likewise, the instinct may not be guided at all.

■ Willingness and commitment to submitting that God exists, and to His prescriptions for living in accordance with vicegerency. The Qur'an is the dictation of God's prescriptions through Prophet Muhammad and is believed to have updated and completed the previous revelations that God sent through earlier prophets.

In the Qur'an, God (Allah in Arabic) states (2:62): "Surely, those who believe, those who are Muslims, Jewish, the Christians, and the Sabians; anyone who (1) believes in GOD, and (2) believes in the Last Day, and (3) leads a righteous life, will receive their recompense from their Lord. They have nothing to fear, nor will they grieve."
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
Faith in Islam

In Islam, faith (iman) is complete submission to the will of God, which includes belief, profession and the body's performance of deeds, consistent with the commission as vicegerent on Earth, all according to God's will.

Iman has two aspects:

■ Recognizing and affirming that there is one Creator of the universe and only to this Creator is worship due. According to Islamic thought, this comes naturally because faith is an instinct of the human soul. This instinct is then trained via parents or guardians into specific religious or spiritual paths. Likewise, the instinct may not be guided at all.

■ Willingness and commitment to submitting that God exists, and to His prescriptions for living in accordance with vicegerency. The Qur'an is the dictation of God's prescriptions through Prophet Muhammad and is believed to have updated and completed the previous revelations that God sent through earlier prophets.

In the Qur'an, God (Allah in Arabic) states (2:62): "Surely, those who believe, those who are Muslims, Jewish, the Christians, and the Sabians; anyone who (1) believes in GOD, and (2) believes in the Last Day, and (3) leads a righteous life, will receive their recompense from their Lord. They have nothing to fear, nor will they grieve."

Hello my muslims brothers , I like the above verse actually we all b'live in one true God yes even though we had a dispute over divinity of Jesus Christ we all b'live in one true almighty god. so how is Ramadan going on? I heard it is going to end by 30th night , I know it is very tuff task but by faith you guys can do it i am truely admire your faith mchan

So I have kept my word "During your holy month I will never say a word against your religion"

reading the above verse I remember Jesus said:

"My food," said Jesus, "is to do the will of him who sent me and to finish his work.

We all are Brothers & Sisters



Ramadan-Mubarak-Greetings.gif

- From Y2K​
 

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
විශ්වාසය (Faith)​
එ අනුව විශ්වාසය යනු අප ජිවිතයට ඉතා වටිනා දෙයකි එය නැති වුකල ජිවිත අදුරු අප නිතරම ප්‍රයත්නය දැරිය යුත්තෙ විශ්වසය නැති කිරිමට නොව විශ්වාසය ගොඩ නැගිමට යැයි මගෙ අදහසයි නොවිය යුත්තේ කිසිම ප්දනම්ක් නොමැතිව විශ්වසය ඇතිකරගැනිමය.
විශ්වසය හා බලාපොරොත්තුව ඔබ ජිවත් කරවයි, විශ්වාසය බලාපොරොත්තුව නොමැති කල සැබැ ජිවනයද නොමැත

ඔබ සැමට ජෙසු පිහිටයි!
:yes:
Sources : http://yohan-thetruthwillsetyoufree.blogspot.com

68582998.jpg
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
310px-Great_Mosque_of_Kairouan_prayer_hall.jpg

View of the prayer hall of the Great Mosque of Kairouan (also called the Mosque of Uqba) considered as the oldest place of worship in the Western Islamic World, it is located in the city of Kairouan in Tunisia. Prayer is one of the five pillars of the Islamic faith.
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
විශ්වාසය ගැන කතා කරලා මම ර්යෙ රාත්‍රියෙ බයිබලය දිග හැරියාම මට දක්නට ලබුනේ හරි අපුරු Topic එකක් , මෙන්න අපෙ විශ්වාසයට පි‍ටුවහල, සක්ශි පරණ ගිවිසුමේ

දෙවියන් Reliable ද? එහන්ම් Past Records බලන්න :yes:



Faith

1 Now faith is being sure of what we hope for and certain of what we do not see. 2 This is what the ancients were commended for.

3 By faith we understand that the universe was formed at God’s command, so that what is seen was not made out of what was visible.

4 By faith Abel offered God a better sacrifice than Cain did. By faith he was commended as a righteous man, when God spoke well of his offerings. And by faith he still speaks, even though he is dead.

5 By faith Enoch was taken from this life, so that he did not experience death; he could not be found, because God had taken him away. For before he was taken, he was commended as one who pleased God. 6 And without faith it is impossible to please God, because anyone who comes to him must believe that he exists and that he rewards those who earnestly seek him.

7 By faith Noah, when warned about things not yet seen, in holy fear built an ark to save his family. By his faith he condemned the world and became heir of the righteousness that comes by faith.

8 By faith Abraham, when called to go to a place he would later receive as his inheritance, obeyed and went, even though he did not know where he was going. 9 By faith he made his home in the promised land like a stranger in a foreign country; he lived in tents, as did Isaac and Jacob, who were heirs with him of the same promise. 10 For he was looking forward to the city with foundations, whose architect and builder is God.

11 By faith Abraham, even though he was past age—and Sarah herself was barren—was enabled to become a father because hea considered him faithful who had made the promise. 12 And so from this one man, and he as good as dead, came descendants as numerous as the stars in the sky and as countless as the sand on the seashore.

13 All these people were still living by faith when they died. They did not receive the things promised; they only saw them and welcomed them from a distance. And they admitted that they were aliens and strangers on earth. 14 People who say such things show that they are looking for a country of their own. 15 If they had been thinking of the country they had left, they would have had opportunity to return. 16Instead, they were longing for a better country—a heavenly one. Therefore God is not ashamed to be called their God, for he has prepared a city for them.

17 By faith Abraham, when God tested him, offered Isaac as a sacrifice. He who had received the promises was about to sacrifice his one and only son, 18 even though God had said to him, “It is through Isaac that your offspringb will be reckoned.” 19 Abraham reasoned that God could raise the dead, and figuratively speaking, he did receive Isaac back from death.

20 By faith Isaac blessed Jacob and Esau in regard to their future.

21 By faith Jacob, when he was dying, blessed each of Joseph’s sons, and worshiped as he leaned on the top of his staff.

22 By faith Joseph, when his end was near, spoke about the exodus of the Israelites from Egypt and gave instructions about his bones.

23 By faith Moses’ parents hid him for three months after he was born, because they saw he was no ordinary child, and they were not afraid of the king’s edict.

24 By faith Moses, when he had grown up, refused to be known as the son of Pharaoh’s daughter. 25 He chose to be mistreated along with the people of God rather than to enjoy the pleasures of sin for a short time. 26 He regarded disgrace for the sake of Christ as of greater value than the treasures of Egypt, because he was looking ahead to his reward. 27 By faith he left Egypt, not fearing the king’s anger; he persevered because he saw him who is invisible. 28 By faith he kept the Passover and the sprinkling of blood, so that the destroyer of the firstborn would not touch the firstborn of Israel.

29 By faith the people passed through the Red Sead as on dry land; but when the Egyptians tried to do so, they were drowned.

30 By faith the walls of Jericho fell, after the people had marched around them for seven days.

31 By faith the prostitute Rahab, because she welcomed the spies, was not killed with those who were disobedient.e

32 And what more shall I say? I do not have time to tell about Gideon, Barak, Samson, Jephthah, David, Samuel and the prophets, 33 who through faith conquered kingdoms, administered justice, and gained what was promised; who shut the mouths of lions, 34 quenched the fury of the flames, and escaped the edge of the sword; whose weakness was turned to strength; and who became powerful in battle and routed foreign armies. 35 Women received back their dead, raised to life again. Others were tortured and refused to be released, so that they might gain a better resurrection. 36Some faced jeers and flogging, while still others were chained and put in prison. 37 They were stonedf; they were sawed in two; they were put to death by the sword. They went about in sheepskins and goatskins, destitute, persecuted and mistreated— 38 the world was not worthy of them. They wandered in deserts and mountains, and in caves and holes in the ground.

39 These were all commended for their faith, yet none of them received what had been promised. 40 God had planned something better for us so that only together with us would they be made perfect.