විශ්වාසවන්ත අභ්‍යන්තර ආරංචි මාර්ග ලැබෙන කෙනෙක්?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    දේශපාලනය ගැන විශ්වාසවන්ත අභ්‍යන්තර ආරංචි මාර්ග ලැබෙන කෙනෙක් නැද්ද කිරියේ? එහෙම දන්න සුබ ආරංචියක් නැද්ද?
     
    • Like
    Reactions: kinkon and NRTG

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    දේශපාලනය ගැන විශ්වාසවන්ත අභ්‍යන්තර ආරංචි මාර්ග ලැබෙන කෙනෙක් නැද්ද කිරියේ? එහෙම දන්න සුබ ආරංචියක් නැද්ද?
    සුබ ආරන්චි නම් නැ.තවත් සහන ඉදිරියේ දි බලාපොරොත්තු වන්න.අරගලබිමේ ගැටුමක් නිර්මාණය විමට නියමිතයි.before 18.
    Before april end නකිමයින්ස් විල් ස්ටෙප් ඩවුන්
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    සුබ ආරන්චි නම් නැ.තවත් සහන ඉදිරියේ දි බලාපොරොත්තු වන්න.අරගලබිමේ ගැටුමක් නිර්මාණය විමට නියමිතයි.before 18.
    Before april end නකිමයින්ස් විල් ස්ටෙප් ඩවුන්
    🙁😥
    බොහොම ස්තූතියි සහෝ 👍
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    ඉස්සර පාස්කු බෝම්බ කාලෙත් මැසෙජ් ආවෙ අපෙ වදපුන්චිඅම්මගෙ ලොකුපුතා ඉන්නෙ ආර්මි එකේ බ්ලා බ්ලා බ්ලා . අන්න ඒවගෙ තමයි යාපගෙ නිව්සුත්
    කොරොන පටන් ගත්ත දවසෙ ඉදන් END OF SINHALU කියලා ත්‍රේඩ් දැම්මා තිහකට වැඩිය. ඔහොම එවුන් තමයි තල් අත්තට බෙලි ගෙඩිය වැටුනම ලෝකෙ පෙරලෙනවා කියලා කෑ ගගහා දිව්වෙත්
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    සුබ ආරන්චි නම් නැ.තවත් සහන ඉදිරියේ දි බලාපොරොත්තු වන්න.අරගලබිමේ ගැටුමක් නිර්මාණය විමට නියමිතයි.before 18.
    Before april end නකිමයින්ස් විල් ස්ටෙප් ඩවුන්
    THEN NEXT PM NR DA..? BR DA..?
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,305
    5,911
    113
    සුභ ආරංචි නෑ බොලව් කසාය ටිකක් තම්බල දවසට දෙපාරක් දුම් අල්ලලා ඇසිත්රෝමයිසින් 250mg ගැහුවම කොරෝනා සනීපයි
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    මයිනගේ එක කුස උපන් සහෝදරයෙක්
    රාජපක්ෂ පවුලම උපදෙස් ගන්නේ යා පයියගෙන්:yes:
    අපිට එයාට බලපෑමක් කරන්න බැරිද මොකක් හරි ජිල්මාට් වැඩක් කරගන්න 😜🥲
     
    • Haha
    • Wow
    Reactions: Solo Rider and NRTG

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    නායි මයිනා ස්ටේප් ඩවුන් කිව්වට ප්‍රා දේශිය සභා මන්ත්‍රි විදියට හරි ඕකාට බලේ තියෙන්න ඕනේ හෘද වස්තුව වැඩ කරන කල්
    මූ තරම් ඉඩි අමින් වත් බලේට පෙරේත නැතුව ඇති