විශ්වාස කරනවද ?

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පොර වල් කටෙන් ලොරි අදින එකේ scale model එකට හදපු truck එකකට මොකද බැරි වෙන්නෙ.
     

    යකා

    Member
    Apr 13, 2011
    1,304
    97
    0
    අපාය
    8.gif
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    විශ්වාස කරන්න ටිකක් අමාරුයි... පොඩි එන්ජින් එකට අදින්න තරම් බලයක් තිබුනත් ඒක බර නැති නිසා ඒකෙ රෝද එක තැන කැරකෙන්න ඕනෙ නේද? :confused: