Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විශ්වාස හා ඇදහිලි...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුසරණයි

අද සමාජයටත් හොදට ගැලපෙනවා

දිනක් ලක්ඛණ තෙරණුවන් සමඟ ගිජ්ජකුට පර්වතයෙන් බැස එන්නා වූ මුගලන් තෙරණුවෝ එක් තැනකදී සිනා පහළ කළහ. ඒ දුටු ලක්ඛණ තෙරණුවෝ ඒ පිළිබඳව විමසූ කල්හි;

“ඇවැත්නි, ඔබ වහන්සේගේ ප්රශ්නයට පිළිතුරු දීමට මේ සුදුසු කාලය නොවේ. එය බුදු රජාණන් වහන්සේගේ ඉදිරියෙහි දී ම මාගෙන් අසන්න.”

යැයි පවසා දෙදෙනා වහන්සේම බුදු රජාණන් වහන්සේ හමුවට පැමිණියහ. එවිට ලක්ඛණ තෙරණුවෝ;

“ඇවැන්ති ඔබ වහන්සේ සිනා පහළ කළේ කවර කාරණයක් නිසා දැ”යි ඇසූ කල්හි;

“ඇවැන්ති, මට සිනහ පහළ වූයේ එක්තරා ප්රේතයෙකු දැකීම නිසාය. උගේ ශරීරය ගව් තුනක් පමණ වේ. ඔලුව ඌරු ඔලුවක් වැනිය. කටේ නගුටක් තිබුණේය. එයින් පණුවෝ කඩා හැළෙති. මා නම් එබඳු සත්ත්වයෙකු මින් පෙර දැක නැත. ඌ දැකීමෙන් මට සිනා ගියේයැ”යි

මුගලන් තෙරණුවන් පිළිතුරු දුන් කල්හි බුදු රජාණන් වහන්සේ ද;

“මහණෙනි, මාගේ ශ්රාවකයන්ට මෙබඳු දෑ දැකිය හැකි වන්නේ ය. මම ද මේ ප්රේතයා එදා බෝ මැඩ දී දුටුවෙමි. එදා මම ඒ ගැන නොකීවේ මිනිසුන් එය විශ්වාස නො කරන බැවිනි. එවැනි අයට එම නො පිළිගැනීම අහිතකර වන බැවින් ඔවුන්ට අනුකම්පාවෙන් නො කීමි. දැන් එහි සාක්කිකරු වශයෙන් මුගලන් තෙරුන් ඉදිරිපත්ව සිටිනා බැවින් මුගලන් තෙරුන් විසින් කියන ලද ඒ පුවත සත්යයක් ම වන්නේය.”

ආදී වශයෙන් දේශනා කොට ප්රේතයෙකු වී උපත ලැබීම සඳහා ඔහු විසින් කරන ලද අකුසල කර්මය දේශනා කොට වදාළහ.....

මේ අවස්ථාවෙන් ගන්න තියෙන ආදර්ශය තමයි මෙන්න මේ ටික....

'' එදා මම ඒ ගැන නොකීවේ මිනිසුන් එය විශ්වාස නො කරන බැවිනි. එවැනි අයට එම නො පිළිගැනීම අහිතකර වන බැවින් ඔවුන්ට අනුකම්පාවෙන් නො කීමි...''

අපිත් හරිනම් මේ දේවල් නොකිය ඉන්න ඕනේ... සාක්ෂි කාරයෝ ඕනේ අපේ එඋන්ට ඔප්පු වෙන්න... එක නිසා අපිත් ඒ අයට අනුකම්පාව දක්වන්න ඕනේ... එදා ඒ අවස්ථාව අද සමාජයටත් හොදට ගැලපෙනවා...

[QUOTE="kingkong619, post: 16706895, member: 372898"] [b]බුදුසරණයි[/b] [SIZE=4][COLOR=Blue][SIZE=5][B][I]අද සමාජයටත් හොදට ගැලපෙනවා[/I] [/B][/SIZE][/COLOR][/SIZE][B][SIZE=4]දිනක් ලක්ඛණ තෙරණුවන් සමඟ ගිජ්ජකුට පර්වතයෙන් බැස එන්නා වූ මුගලන් තෙරණුවෝ එක් තැනකදී සිනා පහළ කළහ. ඒ දුටු ලක්ඛණ තෙරණුවෝ ඒ පිළිබඳව විමසූ කල්හි;[/SIZE] [SIZE=4] “ඇවැත්නි, ඔබ වහන්සේගේ ප්රශ්නයට පිළිතුරු දීමට මේ සුදුසු කාලය නොවේ. එය බුදු රජාණන් වහන්සේගේ ඉදිරියෙහි දී ම මාගෙන් අසන්න.”[/SIZE] [SIZE=4] යැයි පවසා දෙදෙනා වහන්සේම බුදු රජාණන් වහන්සේ හමුවට පැමිණියහ. එවිට ලක්ඛණ තෙරණුවෝ;[/SIZE] [SIZE=4] “ඇවැන්ති ඔබ වහන්සේ සිනා පහළ කළේ කවර කාරණයක් නිසා දැ”යි ඇසූ කල්හි;[/SIZE] [SIZE=4] “ඇවැන්ති, මට සිනහ පහළ වූයේ එක්තරා ප්රේතයෙකු දැකීම නිසාය. උගේ ශරීරය ගව් තුනක් පමණ වේ. ඔලුව ඌරු ඔලුවක් වැනිය. කටේ නගුටක් තිබුණේය. එයින් පණුවෝ කඩා හැළෙති. මා නම් එබඳු සත්ත්වයෙකු මින් පෙර දැක නැත. ඌ දැකීමෙන් මට සිනා ගියේයැ”යි[/SIZE] [SIZE=4] මුගලන් තෙරණුවන් පිළිතුරු දුන් කල්හි බුදු රජාණන් වහන්සේ ද;[/SIZE][/B] [SIZE=4] [SIZE=5][B]“මහණෙනි, මාගේ ශ්රාවකයන්ට මෙබඳු දෑ දැකිය හැකි වන්නේ ය. මම ද මේ ප්රේතයා එදා බෝ මැඩ දී දුටුවෙමි. එදා මම ඒ ගැන නොකීවේ මිනිසුන් එය විශ්වාස නො කරන බැවිනි. එවැනි අයට එම නො පිළිගැනීම අහිතකර වන බැවින් ඔවුන්ට අනුකම්පාවෙන් නො කීමි. දැන් එහි සාක්කිකරු වශයෙන් මුගලන් තෙරුන් ඉදිරිපත්ව සිටිනා බැවින් මුගලන් තෙරුන් විසින් කියන ලද ඒ පුවත සත්යයක් ම වන්නේය.”[/B][/SIZE][/SIZE] [SIZE=4][COLOR=Teal][COLOR=Black] ආදී වශයෙන් දේශනා කොට ප්රේතයෙකු වී උපත ලැබීම සඳහා ඔහු විසින් කරන ලද අකුසල කර්මය දේශනා කොට වදාළහ.....[/COLOR] [SIZE=3][COLOR=Black][COLOR=Blue][B][SIZE=5]මේ අවස්ථාවෙන් ගන්න තියෙන ආදර්ශය තමයි මෙන්න මේ ටික....[/SIZE][/B][/COLOR] [U][SIZE=5][COLOR=Blue][B]''[/B][/COLOR][/SIZE][/U][/COLOR][/SIZE][/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][SIZE=5][B][U] එදා මම ඒ ගැන නොකීවේ මිනිසුන් එය විශ්වාස නො කරන බැවිනි. එවැනි අයට එම නො පිළිගැනීම අහිතකර වන බැවින් ඔවුන්ට අනුකම්පාවෙන් නො කීමි...''[/U] අපිත් හරිනම් මේ දේවල් නොකිය ඉන්න ඕනේ... සාක්ෂි කාරයෝ ඕනේ අපේ එඋන්ට ඔප්පු වෙන්න... එක නිසා අපිත් ඒ අයට අනුකම්පාව දක්වන්න ඕනේ... එදා ඒ අවස්ථාව අද සමාජයටත් හොදට ගැලපෙනවා...[/B][/SIZE][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom