විශ්ව බුද්ධි හාමුමහතා ගැන ගමේ අය දුක් වේ...

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    අන්තිමට අදහස් දක්වන ආච්චි මේ පාරත් පොහොට්ටුවට චන්දෙ දෙන්නේ ෂුවර්.
    ඒ ආච්චිගේ දත් ටික නැති වෙලා තියෙන්නේ කට නිසා කියල මට හිතේ.
    ත්‍රිවිල් අන්කල් නම් ඇත්ත දැකපු පොරක්.
    විශ්ව බුද්ධිගේ අම්මට නම් පවු ඉතින්.







    අද ඇතුලට දාල.
    ගැම්මට අත වනල යන්නේ.

     
    Last edited:

    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    ඉග්නෝ කරලා නිකන් හිටපල්ලා බන්. කවුරුහරි එකෙක් සරම උස්සන් පාරෙ යන ගමන් දේශපාලනේ කතා කරපුවම ඌව පොරක් කරන්ඩ එපා.
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    අන්තිමට අදහස් දක්වන ආච්චි මේ පාරත් පොහොට්ටුවට චන්දෙ දෙන්නේ ෂුවර්.
    ඒ ආච්චිගේ දත් ටික නැති වෙලා තියෙන්නේ කට නිසා කියල මට හිතේ.
    ත්‍රිවිල් අන්කල් නම් ඇත්ත දැකපු පොරක්.
    විශ්ව බුද්ධිගේ අම්මට නම් පවු ඉතින්.







    අද ඇතුලට දාල.
    ගැම්මට අත වනල යන්නේ.


    mu sanna ekka kiyapu eka waduna ridenna mahanayakalata
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    mu sanna ekka kiyapu eka waduna ridenna mahanayakalata
    සන්න එක්ක කියපු ලබ්බක් නැ බන්.
    සන්න එක්ක ගන්ජ ගහල මු විකාර කරේ.

    මේ වගේ කාලකන්ණි :(
    කාටද බැන්නේ උඹ?
    ------ Post added on Jan 21, 2024 at 6:54 PM
     
    • Haha
    Reactions: NRTG

    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,201
    659
    113
    වලස්ගුහාව.
    දුප්පත් කමට ළමයි මහන කරන එක, සමාජේ ගැන මෙලව දෙයක් නොදැන ජිවිතේ කලකිරෙනවා කියනදේ වත් නොදැන පොඩි එවුන් අල්ලලා මහන කරන එකේ පලල්විපක තමයි.
    ගොබ්බ බෞද්ධයෝන්ට මල පනිනවා මං මේ කතාව කිව්වම.
     
    • Like
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,176
    1
    16,022
    113
    මෙයලාට ඔනේ ප්‍රසිද්දිය,
    ඒක එකෙන්ම සිංහලු ටික කරලා දෙනවා..
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    mukaranne pali ganimak ban
    එක ඇත්ත.
    මු මේ පලි ගන්නේ හොර හාමුදුරුවෝගෙන්
    එත් මු කියනව ඔක්කොම හාමුදුරුවරු හොරු කියල.
    මුට පොඩි කාලේ ලොකු හාමුදුරුවරු පුකේ ඇරලත් තියනවලු.
    එක වැරදියි.​
     
    • Like
    Reactions: hecker_thama

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    එක ඇත්ත.
    මු මේ පලි ගන්නේ හොර හාමුදුරුවෝගෙන්
    එත් මු කියනව ඔක්කොම හාමුදුරුවරු හොරු කියල.
    මුට පොඩි කාලේ ලොකු හාමුදුරුවරු පුකේ ඇරලත් තියනවලු.
    එක වැරදියි.​
    duppath kamata mahana karana ekanam waradiy moka kiiwath
     

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    මේව්වා තමයි අපිට තියෙන ප්‍රශ්න. කන්න නැතත් බදු ගෙවමු. රට ජාතිය ආගම බේරාගමු.
     
    • Like
    Reactions: trilobite007