විශ්ව විද්‍යාලයේ වෙන බලු වැඩ.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ekatamai machan math ahanne uba hitanne rag karana eka hari deyak kiyalada:baffled:
    mamath machan uni gihin na
    me rate kiyak marunada oka hinda :dull:

    rag eke marune nam naha ban....naya kathwa puhunuwedinam maruna.....campus wala marena ewa okkoma eka godatane danne.....

    anika rag ekedi agata atha thiyanne naha
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,704
    5,903
    113
    Uba wage rate minissunge salli walin pinata igena gena . wena ratawal walata gihilla ehe eunta kaburana eunta kisima aithiyak na aduma gane lankawa gana katha karanna wath. aduma gane thamanta pinata ugannapu ratata wath naya tika gewala hitapan lankawe campus gana katha karanna kalin

    :lol::yes::yes::yes::yes::yes::yes:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,704
    5,903
    113

    :lol: , ඕක තමයි මචන් කියන්නෙ, උඹල පින් කැම්පස් ගියාට මොලේ දෙන්න බෑ කියල ... :lol: උඹල හිතන්නෙ ඔය ගඳගහන තැන් ලන්වෙනකොට නහය හකුළුව ගන්න එවුන් ඔක්කොම ඒ ලෙවල් ෆේල් කියල ... ලොල් :lol::lol:
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    රැග් එකෙන් කරන්නෙ හැම අභියෝගයකටම ජුන්නො හැඩගස්සන එක..රුග් එක හොද දෙයක්.හැබැයි මානුෂිකව විතරයි.කැම්පස් නොගිය පොන්න වේසිගෙ පුතාලට තමයි රැග් කන එකේ පුකේ අමාරුව තියෙන්නෙ.උසස් පෙල පාස් නැති උනාම උං කියන්නෙ කැම්පස් ගිහිං වැඩක් නෑ කියලා.අනික උසස් පෙල හාල් වෙච්ච වේසිගෙ පුතාල දන්නවද කැමිපස් ජීවිතේ ගැන.නිකං බැන බැන ඉන්නෙ ලබන ආත්මෙදි වත් කැම්පස් යන්න ලැබෙන්න කියල පිනක් දහමක් කරපං...

    අනේ ඔයි.. උබ හිතන් ඉන්නේ campus ගියාම ඔක්කොම හරි කියලද?? ගු 70. උබලට වඩා පොරවල් නැ කියලා නේද හිතන් ඉන්නේ? තොපිලා ඇට තලාගෙන පු@$# ඉරාගෙන කරන degree අද ඔක්කොම private uni වල full decent n genuine විදිහට දෙනවා. එක තම ඇත්ත. පොඩ්ඩක් එලියට බැහැලා බලපන් රටේ ලෝකේ වෙන දේවල් අලුතින් ආපු උන්ට rag එක දිදී කාලේ කන්නේ නැතුව.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Peradeniye University eke thiyenne , Yakage jolly, Night nidha gannath baha machan, HILDA OBESEKARA HALL eke HOLMAN innva. Danne nathi ayata dana ganna kiyanne. Night eke eka digata kollo 100 kage whithara BELLA THADHA karala alluva . 1972-----1988----Maruna kollange HOLMAN. Hamuduruvo vadammvala Sangika danayak dunnoth hodai.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    rag eke marune nam naha ban....naya kathwa puhunuwedinam maruna.....campus wala marena ewa okkoma eka godatane danne.....

    anika rag ekedi agata atha thiyanne naha
    ai machan mata matakai ehema case ekak una wage wakuwadu case ekak wage mataka
    rag eka rag ekak karana widihata karana unuth innawa atta
    eth samahara un ehema na neda
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    ubalath campus awurudu 4ta pinata kiyala baninawa....awurudu 13k pinata kelala igenagena ...danneth naha ehema pinatada igena gaththe kiyala:P:P

    Campus yanne lankawe igena ganna laminen 2% withara prathishathayak. uba hithanne anith okkoma un fail wenawa kiyalada . hari ehema fail una kiyapanko. namuth un thamange rata ta thama mokak hari sewayak karanne. kanu sudda karana ekath . teacherslath , doctorslath thamange rata wenuwen thama sewayak karanne. ubalath mehe pinata igena gaththanam aduma gane e minissunge salli wala naya gewanna hari deyak karapan. nikan liden wathura beela muhudata awadanne nathuwa. naththan kata piyagena hitapan e rata wala eunta kabura kabura.
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    rag eke marune nam naha ban....naya kathwa puhunuwedinam maruna.....campus wala marena ewa okkoma eka godatane danne.....

    anika rag ekedi agata atha thiyanne naha

    rag ekedi oluwata monitor ekakin gahala saman kiyala kollek maruna uba danne nadda ? thawa pera campus eke kellekwa thallu karala konda bidhunu eka?
     
    Feb 28, 2010
    1,145
    26
    0
    ජෙප්පෝ තමයි ඔය පොරවල් වෙන්න රැග් දෙන්නෙ ජෙප්පො කොහොමත් කුහක ජාතියක් නේ උන් එක්ක සෙට් උන හැම එකාටම කෙලෙව්වා නේ සරත් ෆොන්සේකට ශිරාණි බණ්ඩාරනායකට......
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    Campus yanne lankawe igena ganna laminen 2% withara prathishathayak. uba hithanne anith okkoma un fail wenawa kiyalada . hari ehema fail una kiyapanko. namuth un thamange rata ta thama mokak hari sewayak karanne. kanu sudda karana ekath . teacherslath , doctorslath thamange rata wenuwen thama sewayak karanne. ubalath mehe pinata igena gaththanam aduma gane e minissunge salli wala naya gewanna hari deyak karapan. nikan liden wathura beela muhudata awadanne nathuwa. naththan kata piyagena hitapan e rata wala eunta kabura kabura.

    moko ban ube as wala dosayakda?......lankawe mata hariyana job eka naha....lankawata masekata 50000kata eha ewanawa danata.....e midida? lin gembo wenna epa ban

    rag ekedi oluwata monitor ekakin gahala saman kiyala kollek maruna uba danne nadda ? thawa pera campus eke kellekwa thallu karala konda bidhunu eka?
    rag ekedi neme ban.......:P:P:P
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,704
    5,903
    113
    ubalath campus awurudu 4ta pinata kiyala baninawa....awurudu 13k pinata kelala igenagena ...danneth naha ehema pinatada igena gaththe kiyala:P:P

    ඕකනෙ මචන්, උඹලගෙ ප්‍රශ්නෙ, උඹල හිතන්නෙ .. ලංකාවෙ තියෙන්නෙ රජයේ පාසල් විතරයි ... :lol::lol::lol: අනිත් එක උඹල හිතන්නෙ ලංකාවෙ තිබිය යුත්තේත් රජයේ කැම්පස් විතරයි ... :lol::lol: ඊට පස්සෙ හිතන්නෙ, උඹලට කැම්පස් යන්න අහිංසක මිනිස්සු බදු ගෙවන්න ඕනෙ :lol::lol: ඊට පස්සෙ හිතන්නෙ තමන් දැන් ඩිග්‍රීය ඉවරයි, ඉක්මනට රට පැනගන්න ඕනෙ කීයක්‌ හරි හම්බ කරගන්න, ටැක්ස් ගෙවපු මිනිහට මොන සේවයක්ද, තමන් හම්බකරගන්න එපැයි, ටැක්ස් ගෙවපු එවුන්ට හැමිනෙ*දෙන් :lol: ... ඔන්න ඔහොමයි උඹලගෙ තත්වෙ :lol::lol: ... තමන්ව හදාවඩා ගත් අම්මව දාල ගියා වගේ තමයි ... :lol::lol:
    ...

    පිටරට විශ්වවිද්‍යාලයකට, එහෙමත් නැතිනම්, ලංකාවෙ තියෙන ප්‍රයිවට් එකකට හරි ඇවිල්ල බලපන්, වැදගත්කම සහ සමාජ සදාචාරය ටිකක් හරි ඔලුවට දාගන්න පුළුවන් .. :lol::lol: ... උඹලට විශ්වවිද්‍යාල අධ්‍යාපනය පවා නිකන් දෙන නිසා තමයි ඔය ඔක්කොම ප්‍රශ්න ... :lol: මචන් උඹල කිසිම දේකට ෆෝවඩ් නෑ, උඹල නිකන් ලිඳේ ඉන්න ගෙම්බො වගේ ... හිතන්නෙ ලෝකෙ දැක්ක කියල, ඒත් උඹල දැකල තියෙන්නෙ රවුම් ලිං ගැට්ට :lol:... ඒකයි උඹල ලංකාවෙ ප්‍රයිවට් කැම්පස් එනවටත් බය, උඹල දන්නව, උඹලගෙ ඇති දෙයක් නෑ කියල, උඹල දන්නව උඹලගෙ රස්සාවලට ප්‍රයිවට් කැම්පස් වල ඉන්න අය කෙලිනව කියල, උඹලට තියෙන්නෙ භය සහ කුහක කම :lol::lol:... ඉතින් මරන්න ගෙනියන කුකුල්ලු වගේ වෙලාවකට කෑගහනව ප්‍රයිවට් කැම්පස් එපෝ කියල ...:lol:

    :lol::lol::lol: උඹලට කරන්න තියෙන්නෙ, උඹලගෙ කැම්පස් වල ගුණාත්මක භාවය වැඩි කරන එක ... උඹලට
    Assignment වලට දෙන්නෙත් ගොඩක් වෙලාවට ගිය අවුරුද්දෙ සින්නන්ට දුන්නු එකමයි , ඉතින් උඹල කරන්නෙ සින්නෙක්ගෙ පරණ එකක් ඉල්ලන් ඒකම සබ්මිට් කරන එකයි .. ෆොරින් හෝ ප්‍රයිවට් කැම්පස් එකකට ගිහින් බලපන් ඔය දේ වෙනවද කියල :lol::lol: හැමදේම turnitin හරහා යන්නෙ, ෆොරින් හෝ ප්‍රයිවට් කැම්පස් වල එක්සෑම් වල කොපි කරන්න බෑ, කැමරා හයි කරල තියෙන්නෙ එක්සෑම් හෝල් එකේ, රජයේ පින් කැම්පස් වල උඹලගෙ එවුන් කොච්චර කොපි කරනවද ... :lol: ඉස්සෙල්ල ඔය ගුබ්බෑයම් වල තියෙන ගුණාත්මක භාවය වැඩිකරගනින් ... :lol: රස්සාවලට උඹලව ගන්නෙ එක්කො රජයේ කැම්පස් එකකටම ගිය එකෙක් සිලෙක්ෂන් බෝර්ඩ් එකේ හිටියොත් තමයි .. :lol: පනුවා ඉතින්, ජාරාවමනෙ ලඟින් තියාගන්න හදන්නෙ ... :lol: .. ප්‍රයිවට් කැම්පස් ස්ථායි විදිහට ස්ථාපිත වෙච්ච දාට උඹල වගේ, කිසිම ගුණාත්මක භාවයක් නැතුව ඉගෙන ගත්ත වැඩක් නැති ඩිග්‍රී ගත්ත උන්ට අබ සරණයි ... :lol: දැන්වත් ඔය කුහක කම අත ඇරපන් ... :lol:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,704
    5,903
    113
    --------Monavadha ban campus life eka . Mona jolliyakkdha ban ? Jolliya kiyana eka danne nathi unta hodai ehema jolly. Night eke nidi mara gena padam karana eka , coursework gahana eka , Padam karanna thiyena lot eka dakkama , Advance level monavadha kiayala hithenne. A vitharakkdha Hostel eke water nathi unama Reela puka hodanne nathiva faculty yana eunuth innava. Jolly kiyanna Dukata neve ban.

    :lol::lol::lol::lol::lol::lol:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,704
    5,903
    113
    අනේ ඔයි.. උබ හිතන් ඉන්නේ campus ගියාම ඔක්කොම හරි කියලද?? ගු 70. උබලට වඩා පොරවල් නැ කියලා නේද හිතන් ඉන්නේ? තොපිලා ඇට තලාගෙන පු@$# ඉරාගෙන කරන degree අද ඔක්කොම private uni වල full decent n genuine විදිහට දෙනවා. එක තම ඇත්ත. පොඩ්ඩක් එලියට බැහැලා බලපන් රටේ ලෝකේ වෙන දේවල් අලුතින් ආපු උන්ට rag එක දිදී කාලේ කන්නේ නැතුව.

    :lol::lol::lol::lol: :yes::yes::yes::yes::yes::lol:
     
    #MarloN#

    Member
    Mar 19, 2013
    637
    15
    0
    Planet Earth
    ------Mata hitha hada ganne mokatadha ? Mage hodhata Hitha hadiccha ekek. Ubala hamotama vadiya vada dapu ekek mama. Yako Mama Pera Uni eke doll gahapu ekek mama. Mama kiwwe attha. Jolly karanna nam money lot ekakuth ekka Nuwara elliye yanna. Jolly karanna balagena University yanna epa.
    aniwa
     
    #MarloN#

    Member
    Mar 19, 2013
    637
    15
    0
    Planet Earth
    :lol::lol: .. ඕව මචන්, ගෙදරින් පින් බත් කාල, නොමිලේ දෙන පින් කැම්පස් එකේ පිනට ඉගෙන ගත්ත එවුන්ට සදාචාරය උගන්නන්න බෑ ... මුන් පින් කැම්පස් ගියාට මොලේ නෑනෙ :lol::lol: .. මුන් කන තැනම පශ්චාත් භාගය පුම්බල එතනම රෙ* ජාතියක් ... ගොඩක් ඔය රැග් සීන් කරන්නෙ හෙන දුර පළාත් වලින් ආපු පළාතෙම ඉන්න සොන්නම එවුන්, ඕකේ ඇතුලෙ විතරයි සෙල්ලම් ඔක්කොම ඔය පඩත්තරයන්ගෙ ... එළියේදී උන්ව බයිට් වෙනව, උන් ඒ අසහනේ පිට කරගන්නෙ ඇතුලෙ ඉන්න එවුන්ගෙන් .. ලොල් :lol::lol::lol: ... කොහොමත් ගොඩක් දුර පළාත් වල දුෂ්කර පැති වල ඉඳල ආපු එවුන්ගෙ මෝඩ කමත් වැඩී අසහනයත් වැඩී ... :lol::lol::lol: ඇයි ඉතින්, ජීවිතේ උන් වැඩිපුරම විඳල තියෙන්නෙ දුකයි, අනුන්ට පශ්චාත් භාගය දීපු එකයි විතරයි ... මුන්ගෙ මානසික මට්ටම කොච්චර පහතද ... :lol: ගොන් හරක්, ඉතින් කොහොමද රටක් හැදෙන්නෙ ... :lol:

    ඔන්න තොපි හිතන්න එපා, පින් කැම්පස් දැක්කාම නහය හකුළ ගන්න හැමෝම ඒලෙවල් ෆේල්, කැම්පස් ගිහිල්ල නෑ කියල ...:lol::lol:
    jara cut eka ban:lol:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,704
    5,903
    113

    Campus yanne lankawe igena ganna laminen 2% withara prathishathayak. uba hithanne anith okkoma un fail wenawa kiyalada . hari ehema fail una kiyapanko. namuth un thamange rata ta thama mokak hari sewayak karanne. kanu sudda karana ekath . teacherslath , doctorslath thamange rata wenuwen thama sewayak karanne. ubalath mehe pinata igena gaththanam aduma gane e minissunge salli wala naya gewanna hari deyak karapan. nikan liden wathura beela muhudata awadanne nathuwa. naththan kata piyagena hitapan e rata wala eunta kabura kabura.

    :yes::yes::yes: