විශ්ව විද්‍යාලයේ වෙන බලු වැඩ.

Dec 3, 2012
3,788
159
0
Purgatory
යකෝ උඹලා කැම්පස් ගිය හැම එකාම ඔය ගොඩට දාලා කතා කරන්ඩ එපා. අපි ඉස්කෝලේ ගිය කාලේ වල බැහැලා, මලක් ඇදලා, බඩු සීන් කරලා කැම්පස් ගිය එවුන්.
High+Five.jpg
 

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    උඹ විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තරය ගැන මොනවද බන් දන්නේ??? උගත් බුද්දිමත් ශිෂ්‍ය පරපුරක් බිහිවෙන්නනම් උගත් බුද්දිමත් ගුරුවරු ඉන්න ඕන. digree එකක්, masters degree එකක් ,phd එකක් ගත්ත කියල පුද්ගලයෙක් බුද්ධිමත් වෙන්නේ නැහැ බන්. තමුන් ඉගෙනගත්තු දේ ප්‍රායෝගිකව ඕනෑම තැනකදී apply කරගන්න පුළුවන්, තමුන්ගේ විෂය ඇතුලේ සහ තමුන්ගේ ව්ශයට පරිභාහිර ඕනෑම විෂයක හටගන්නා ගැටලුවකදී දල වශයෙන් හෝ පිළිතුරක් තියන මනුස්සයෙක් තමයි උගත් සහ බුද්ධිමත් කියන කාණ්ඩයට වැටෙන්නේ. එහෙම පුද්ගලයින් විශ්වවිද්‍යාල ඇතුලේ සහ එතනින් පිටවූ පිරිස අතරේ බොහොම විරලයි.

    විශ්වවිද්‍යාලය කියන ආයතනය , ගුරුවරු සහ සිසුන් ගැන බොහොම අබ්යන්තරයට අත්දැකීමෙන් දන්නා හින්ද තමයි මෙහෙම කියන්නේ. විශ්වවිද්‍යාලය , එහි ගුරුවරු (බහුතරයක්), විශ්වවිද්‍යාල සිසුන් (බහුතරයක්) කියන කොට්ඨාශ තුන රටේ මිනිස්සුන්ට මොනර නැටුමක් වගේ. මොනර නටනකොට ඉස්සරහින් බලන උදවියට පෙන්නේ හරිම ලස්සනට, එත් පිටිපස්සෙන් බැලුවාම මොනරාගේ අහවල් එක එළියේ කියල හුඟක් උදවිය දන්නේ නැහැ. කොටින්ම කියනවනම් විශ්වවිද්‍යාලය හරියට වෙසක් එකට ගහන තොරණක් වගේ, ඉස්සරහින් ලයිට් දාලා චිත්‍ර ඇඳල , විරිඳු කියල පෙන්නුවට පිටිපස්ස තනිකර අවුල් ජාලයක්.

    adenawa
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    රැග් එකෙන් කරන්නෙ හැම අභියෝගයකටම ජුන්නො හැඩගස්සන එක..රුග් එක හොද දෙයක්.හැබැයි මානුෂිකව විතරයි.කැම්පස් නොගිය පොන්න වේසිගෙ පුතාලට තමයි රැග් කන එකේ පුකේ අමාරුව තියෙන්නෙ.උසස් පෙල පාස් නැති උනාම උං කියන්නෙ කැම්පස් ගිහිං වැඩක් නෑ කියලා.අනික උසස් පෙල හාල් වෙච්ච වේසිගෙ පුතාල දන්නවද කැමිපස් ජීවිතේ ගැන.නිකං බැන බැන ඉන්නෙ ලබන ආත්මෙදි වත් කැම්පස් යන්න ලැබෙන්න කියල පිනක් දහමක් කරපං...

    පල යන්න අපිත් කැම්පස් ගියා එදත් රැගට විරුද්ධයි අදත් එහෙමයි..... මෝඩ ජෙප්පො උන්ට සහචරයින් හදා ගන්න කරන අවලන් වැඩක් තමයි රැග. ගටක් නියෙන එකාට රැග ඕන නැ.... නැති උන්ට තෙල ගහල ගත්තට 2 වසර වෙද්දී උන්ටත් ඒකේ හිස් බව දැනුන.... මම 2002/2003A ජපුරෙ.... Management & Commerce :angry::angry::angry::angry:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    MAMATH CAMPUS GIYA. MORA. HEBEI APE FAC EKE RAG NE PODI WATHA KIRILLAK KALE APE KOLLO TIKATA VITHARAK. EHEMAWATH DEYAK TIYENNA ONA KIYALA HITHANAWA, PHYSICALLY MENTALLY MINISSUNTA HINSA KARAN DEYAK HETIYATA NOVI ARA EKEK KIWWA MAL KEKULU WAGE UNTA PODDAK A/L MANASIN ISKOLE MANASIN ELIYATA AVILLA DEN THAMAN INNE MONA LOKEDA KIYALA DENA GANNA. MAMA MEHEMA KIYANNE APE FIRST BATCH TRIP EKEDI UNA DEYAK NISA, KOLLEK KIWWA HAWEK ALLALA ENNAM KIYALA, KELLO KEEPA DENEK ANE MEHE INNAWADA,ALLANNATH PULUWANDA, APITH ENAWA KIYAPI. THAWA U HITIYA GAHEN WETEEMA GENA NODANNA UN. MEWA LOKU DEWAL NOWENNA PULUWAN, NAMUTH EHEMA DEYAKWATH NODENA WENA UN ISSARAHA KUNUHARAPETATH NOTHERUM KAMATA HINA WELA INNAWATA WADA OYA SATHIYAK DEKAK KUNUHARAPA TIKAK UNATH AHALA HEDENA EKA HODA WEI KIYALA MAMA HITHANAWA. MONAWA UNATH APE COURSE EKAMA HENA RAGAK NISA AYE WENA AMUTHUWEN APE SINNO RAG DENNA PELABUNE NE. 90S WALA MEDAK WENAKAN TIBILA TIYENAWA MOKADA THATTU 4K DANAHISEN PADIPELA NEGAPU AYA APITA LECTURES DENNA AVITH TIYANAWA. NAMUTH A KALE IWARA WELA RAG WENUWATA WATHA KIREEMA ATHI WEEMA MAMA NAM DAKINAWA SHAPE KIYALA. PODU WASHAYEN API 2ND YEAR EKEDI THEERANAYA KALA BATCH EKAK HETIYATA API JUNNANWA RAG OR WATHA KARANNE NE, HEBEI EHEMA KARANN KEMATHI UNTA ONA NAM KARAGANNA KIYALA.

    RAG ONA NE MINISSUNWA HADANNA KIYANA AYA MEKA DANNAWADA DANNE NE. SAMAHARA KELLO INNAWA LAGATA GIHIN NAMA AHUWATH ADANA UN, MEKA ATHTHATAMA UNA DEYAK NISA KIYANNE, MAMAI MAGE WIFUI CANTEEN EKATA GIHIN MAMA KANNA ARAN ENAKAN MESEKA WADI WELA IDDI NAMA AHUWAMA ADUWA. APE MANUSSAYA WATH WATHA WENAWA THIYA WATHA KARANAWA DEKALAWATH NETHI KENEK. NAMA GAMA AHUWAMATH ADANA KELLO DEKKAMA MATA EPA UNA.
     

    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    RAG karana un aduma tharame dannawada rag karanna mokatada kiyalawath, RAG karana vidihak thiyenawa,eka karanna hethuwak thiyenawa,sakkili wage RAG karanne ithin kalakanni saththu thamai...manasika leddu machan owa karanne, thanikarama abnormal case thiyena un thamai, school 1k sakkili wage idala idala, nondi wela,charter wela,gu wela idala idal, campus giyama pora wenna hadanawa, danne na monada karanne kiyala,control na..hari kellekta thaniyama ahu wunoth kalisemeth ekka gu yanne, me wage sakkili ballanwa pare redi nathuwa adagena gihin gahanna one,minissunwa asarana karala a sarana kamen veerayo wela, thu nodakin owa karapu un meke innawanam lajja weyala,ubala wage unta api kiyanne PONNAYO kiyala, AMUMA AMU PONNAYO KIYALA..!!!
     
    • Like
    Reactions: SHAPE_SHIFTER_007

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    පල යන්න අපිත් කැම්පස් ගියා එදත් රැගට විරුද්ධයි අදත් එහෙමයි..... මෝඩ ජෙප්පො උන්ට සහචරයින් හදා ගන්න කරන අවලන් වැඩක් තමයි රැග. ගටක් නියෙන එකාට රැග ඕන නැ.... නැති උන්ට තෙල ගහල ගත්තට 2 වසර වෙද්දී උන්ටත් ඒකේ හිස් බව දැනුන.... මම 2002/2003A ජපුරෙ.... Management & Commerce :angry::angry::angry::angry:

    වදින්නේ නැති උන්ට වදින්නේ නෑ බන් තෙල...:lol: මාත් rag උනා මාත් එක්ක නුවර Kingswood,Rajans සෙට් හිටියේ....මාරම ආතල් එක තමා rag කරනකොට මාරුවෙන එක :lol: කියන්න තේරෙන්නේ නෑ මචන් හැබැයි බ්‍රේන් වොෂ් උනේ නම් නෑ...:no: දැන් සෙට් එකේ හිටිය දෙන්නෙක් ස්කොල් අරන් ගියා Australia University of Monash.... තව දෙන්නෙක් University of Illinois... Phd එකට....:rofl:
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    රැග් එකෙන් කරන්නෙ හැම අභියෝගයකටම ජුන්නො හැඩගස්සන එක..රුග් එක හොද දෙයක්.හැබැයි මානුෂිකව විතරයි.කැම්පස් නොගිය පොන්න වේසිගෙ පුතාලට තමයි රැග් කන එකේ පුකේ අමාරුව තියෙන්නෙ.උසස් පෙල පාස් නැති උනාම උං කියන්නෙ කැම්පස් ගිහිං වැඩක් නෑ කියලා.අනික උසස් පෙල හාල් වෙච්ච වේසිගෙ පුතාල දන්නවද කැමිපස් ජීවිතේ ගැන.නිකං බැන බැන ඉන්නෙ ලබන ආත්මෙදි වත් කැම්පස් යන්න ලැබෙන්න කියල පිනක් දහමක් කරපං...

    උසස් පෙල ෆේල් උන්ට නෙමේ පිනට ඕකට ගිය හාල් කෑලි කීපයකට තමයි අමාරුව තියෙන්නේ අනික් උන් ඉගෙන ගන්නවට ඒකට පුද්ගලික විශ්ව විද්‍යාල වලට කැමති නැත්තේ , තෝ දන්නෑ නේද රැග් කියන්නේ මොකද්ද කියලවත්. ගූ වලවල බස්සලා අභියෝග වලට මුහුණ දීමේ හැකියාව එනවද? ඒකෙන් වෙන්නේ ඌටත් වෛරය පිරිමහගන්න ඊලග අවුරුද්ද එනකන් ඉන්න වෙන එක.
    RAG - Raise and Give

    ඕවා පටන් ගත්තේ charity විදියට අපේ ජේවීපී පඩංගුවෝ මේ ව්‍යාපාරයක් කරගෙන
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ragging kiyanne - Heena manaya - nam darunu manasika Roginge - vadak, police complaints dala vandhi ganna puluwan rag karapu ayagen. Ehema bari nam, Oya senior jeshta uthama pakain Gethara yanna , pitata ena kota , nelapan hodhata, athuledi okun sinhayo vage unata pita samajayedi nivata sunakain vage.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mea tamil new student kenekuta senior tamil ekek deepu rag ekak nisa peradeniya university eke tamil new student kenek maruna few years ago. paper eke thibune. Senior studentva police valin allanna hewwa. Ratin panna kiyala thama saka karanne.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    seniors la advance level pass vela University yanne mokatadha ? degree eka complete karala job ekak ganna hodha vatupakata. Eka karaganna. Anith ayava hadanna issella thaman hadenna.
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    රැග් එකෙන් කරන්නෙ හැම අභියෝගයකටම ජුන්නො හැඩගස්සන එක..රුග් එක හොද දෙයක්.හැබැයි මානුෂිකව විතරයි.කැම්පස් නොගිය පොන්න වේසිගෙ පුතාලට තමයි රැග් කන එකේ පුකේ අමාරුව තියෙන්නෙ.උසස් පෙල පාස් නැති උනාම උං කියන්නෙ කැම්පස් ගිහිං වැඩක් නෑ කියලා.අනික උසස් පෙල හාල් වෙච්ච වේසිගෙ පුතාල දන්නවද කැමිපස් ජීවිතේ ගැන.නිකං බැන බැන ඉන්නෙ ලබන ආත්මෙදි වත් කැම්පස් යන්න ලැබෙන්න කියල පිනක් දහමක් කරපං...

    Sirawatama.. :rofl: :rofl:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Campus aya hithagena inne, campus life athal life ekak kiyaladha ? Okata thama kiyanne, KUBIYAGE HULIJJA KUBIYATA GAN WATHURA GALUVA VAGE KIYALA.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    BILL GATES, DAMMIKA PERERA, ARIYASILA WIKKRAMANAYAKA, anna a vage ayagen ahanna athal life mona vagedha kiyala.
     
    Oct 13, 2013
    131
    1
    0
    Colombo
    රැග් එකෙන් කරන්නෙ හැම අභියෝගයකටම ජුන්නො හැඩගස්සන එක..රුග් එක හොද දෙයක්.හැබැයි මානුෂිකව විතරයි.කැම්පස් නොගිය පොන්න වේසිගෙ පුතාලට තමයි රැග් කන එකේ පුකේ අමාරුව තියෙන්නෙ.උසස් පෙල පාස් නැති උනාම උං කියන්නෙ කැම්පස් ගිහිං වැඩක් නෑ කියලා.අනික උසස් පෙල හාල් වෙච්ච වේසිගෙ පුතාල දන්නවද කැමිපස් ජීවිතේ ගැන.නිකං බැන බැන ඉන්නෙ ලබන ආත්මෙදි වත් කැම්පස් යන්න ලැබෙන්න කියල පිනක් දහමක් කරපං...

    ජීවිතේට campus එකට අඩියක් තියපු නැති එවුන් එක ගැන මොනවද දන්නේ... අඩු ගානේ දැනගනින් එක වෙනම සංස්කෘතියක් කියලා..
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    sanath jayasuriya, M.S Dhoni, Aravindha Silva, anna a vage ayagen ahanna arthal life kiyanne mokakkdha kiyala
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Upali wijewarrdhana th arthal life ekak gatha karapu kenek. Upali plane eken malaysia vala idhala avilla katunayakata, Katunayaken Helicopter eken yanavalu Nuwara eliya race balanna, nathnam davalta kama kanna. anna ava thama athal life