විශ්ව විද්‍යාල නවකවදයට ඇත්තටම හේතුව මොකක්ද?

විශ්ව විද්‍යාල නවකවදයට ඇත්තටම හේතුව මොකක්ද?

  • ශිෂ්‍යයින්ගේ නොන්ජල් බව. නවකවදය දෙන උන්ට විරුද්ධ වෙන්න කොන්දක් නැති වීම

    Votes: 20 32.8%
  • රජයේ අදූරදර්ශී අද්යාපන ප්‍රතිපත්ති

    Votes: 12 19.7%
  • ජනතා විමුක්ති පෙරමුණු දේශපාලනය

    Votes: 20 32.8%
  • පෙරටුගාමී දේශපාලනය

    Votes: 17 27.9%
  • අකාර්යක්ෂම විශ්ව විද්‍යාල පාලනය

    Votes: 16 26.2%
  • ශිෂ්‍යයින්ගේ පරපීඩක මානසිකත්වය

    Votes: 31 50.8%
  • සීනියර් අයියලා අක්කලා කියන දේ අන්ධව පිළිගැනීම හා අනුකරණය කරන්න යාම

    Votes: 25 41.0%
  • වන්නි හත්පත්තුවෙන් ආපු උන්ගේ හීනමානය

    Votes: 36 59.0%
  • බැච් ෆිට් එක ඇතිවෙනවායයි තියෙන අවංක විශ්වාසය. එහෙම නොකර බැච් ෆිට් එක ඇති වෙන්නේ නැහැ යයි තියන බය

    Votes: 19 31.1%
  • සියලු ශිෂ්‍යයින් අතර සමානාත්මතාව වර්ධනය කිරීමට තියෙන උවමනාව

    Votes: 7 11.5%

  • Total voters
    61

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    උසස් අධ්‍යාපනය නොමිලේ ලබාදීම.

    අධ්‍යාපනය ලබන්න උවමනාවක් ඇති අය විතරක් university වලට ඇතුළු කර ගන්න ඕනෑ.