ඉස්සරත් ඔහොම තමා ඔය ඔහොම කරන්නෙ කැන්ටින් වලින් අලයො එලවගන්න. උන්ට යන්න කියල එන්න එපා කියල බෝඩ් ගහන්න බෑ. කරන්න පුලුවන් එන එක අප්පිරිය කරන එක. ඕකට අහු වෙච්ච එකෙක්ට ආයෙ කැන්ටින් එක අස්සෙ යන්න හිතෙන්නෙ නෑ.දැන් ඕවට විශ්ව විද්යාල ඇතුලෙන්ම ලමයි විරුද්ධ වෙනව.
ඔය ගුටි කාලා තියෙන්නෙත් ජුන්නො නෙමෙයි. රැග් වලට විරුද්ධ නිසා law fac එකේ ලමයින්ට art එකේ උන් ගහල තියෙන්නෙ.
ubala evunta muslim evunta bayayi neඉස්සරත් ඔහොම තමා ඔය ඔහොම කරන්නෙ කැන්ටින් වලින් අලයො එලවගන්න. උන්ට යන්න කියල එන්න එපා කියල බෝඩ් ගහන්න බෑ. කරන්න පුලුවන් එන එක අප්පිරිය කරන එක. ඕකට අහු වෙච්ච එකෙක්ට ආයෙ කැන්ටින් එක අස්සෙ යන්න හිතෙන්නෙ නෑ.
මම ඇන්ටි රැග් බන්. එහෙම සීන් එකක් තියෙනව ඇති අනික් ඒවගෙ පේර නන් ඔය සීන් එක නෑ ගොඩක් වෙලාවට මුස්ලිම් උන් දෙමළ උන් හිටියොත් ඒ වර්ගවලම සින්නො එනව රැග් කරන සෙට් එකත් එක්ක.ubala evunta muslim evunta bayayi ne
hen chandi katha nam thiyenava
Muslim ekek ta atha thibboth thota denne Heerassagalata avith
කෙල්ලො 4ක් hospital මේ සිද්දියෙ.ඕකුන් කොච්චර උනත් ගහන්න නන් යන්නෙ නෑ.
මිනිමරැවො කවද්ද බන් ඇත්ත කීවෙකෙල්ලො 4ක් hospital මේ සිද්දියෙ.
සිංහල එවුන් වගේ මානසික ලෙඩ්ඩු නෙමෙයි නෙඕකුන් කොච්චර උනත් ගහන්න නන් යන්නෙ නෑ. මටත් මූණ ලගටම අත ගෙනාව ගහන්න කියල එත් ගැහුවෙ නෑ. අත තියන්න බයයි උන් ඒකට උන් හදාගත්ත කතාව තමා රැග් වෙලා නැති නිසා අපි ලග කුණු කියන එක ඇත්ත කතාව ලමයෙක්ට මොනව හරි කරල කම්ප්ලෙන් එකක් ගියොත් උන්ට කැම්පස් නැති වෙනව.
උන් පිසිකල් පටන් ගන්නෙ සාමාන්යෙන් බැජ් එකෙ පුක දෙන සෙට් එකක් හොදට හැදුනට පස්සෙ. උන්ට තමා බාර දෙන්නෙ ඊට පස්සෙ පිසිකල් රැග් දීල අවුල් යන ඒව හැන්ඩ්ල් කරන්න.
මම ඇන්ටි රැග් බන්. එහෙම සීන් එකක් තියෙනව ඇති අනික් ඒවගෙ පේර නන් ඔය සීන් එක නෑ ගොඩක් වෙලාවට මුස්ලිම් උන් දෙමළ උන් හිටියොත් ඒ වර්ගවලම සින්නො එනව රැග් කරන සෙට් එකත් එක්ක.
------ Post added on Sep 20, 2022 at 6:39 PM
අපිත් රැග් නම් කාලා තියෙනවා. නමුත් ඔය රැග් කරන එවුන් කවුරුත් දන්නේ නෑ ඇයි ඕක කරන්නේ කියලාවත්. කලින් කට්ටිය කරපු විදියට අපිත් කරනවා කියන තැන තමා ඉන්නේ. සමහර එවුන් ඒවා පිටින් දාලා විකෘති ලිංගික ආසාවන් සන්තර්පනය කරගන්නවා. සමහර එවුන් අල වෙන්න අකමැති නිසා ඕක කරනවා. හැබැයි රැග් වුනත් නැතත් ආත්මාර්ථකාමී එකා ආත්මාර්ථකාමි. රැග් වුනේ නෑ කියලා ඕන දේකට බැහැලා වැඩ කරන එකා ඌ ඒ වැඩත් කරා. ගොඩක් එවුන් ගොන් තෙල් කාලා රඟන්නේ. ඈත පිටිසර ලේසියෙන්ම Manipulate කරන්න පුලුවන්, ජීවිතේට කිසිම දෙයක් Lead කරලා නැති එවුන් ටිකක් තමා ඕකට සෙට් වෙන්නේ. ඉතින් කටුස්සගේ කරේ රත්තරන් බැන්ඳා වගේ තමා.

ඒකෙන්ම පේනව සිස්ටම් චෙන්ග් කරන්න ඕන කොතනද කියලාඅපිත් රැග් නම් කාලා තියෙනවා. නමුත් ඔය රැග් කරන එවුන් කවුරුත් දන්නේ නෑ ඇයි ඕක කරන්නේ කියලාවත්. කලින් කට්ටිය කරපු විදියට අපිත් කරනවා කියන තැන තමා ඉන්නේ. සමහර එවුන් ඒවා පිටින් දාලා විකෘති ලිංගික ආසාවන් සන්තර්පනය කරගන්නවා. සමහර එවුන් අල වෙන්න අකමැති නිසා ඕක කරනවා. හැබැයි රැග් වුනත් නැතත් ආත්මාර්ථකාමී එකා ආත්මාර්ථකාමි. රැග් වුනේ නෑ කියලා ඕන දේකට බැහැලා වැඩ කරන එකා ඌ ඒ වැඩත් කරා. ගොඩක් එවුන් ගොන් තෙල් කාලා රඟන්නේ. ඈත පිටිසර ලේසියෙන්ම Manipulate කරන්න පුලුවන්, ජීවිතේට කිසිම දෙයක් Lead කරලා නැති එවුන් ටිකක් තමා ඕකට සෙට් වෙන්නේ. ඉතින් කටුස්සගේ කරේ රත්තරන් බැන්ඳා වගේ තමා.
