විශ්ව විද්‍යාල යෝග්‍යතා පරීක්ෂණ ඉල්ලුම්
විශ්ව විද්‍යාල යෝග්‍යතා පරීක්ෂණ ඉල්ලුම් කරන්න පුලුවන් දැන්.මැයි 26 වෙනිදයින් පස්සෙ මොරටුව හා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාල වල යෝග්‍යතා පරීක්ෂණ සඳහා අයදුම්පත්‍ර බාර ගැනීම අවසන් වෙනවා.ඉක්මන් කරලා අයදුම් කරන්න.