විශ්ව විද්‍යාල විවෘත කිරීම සති දෙකකින් කල් යයි

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,020
    153,081
    113
    කොරෝනා අවදානම හේතුවෙන් රට පුරා සියලූ විශ්වවිද්‍යාල විවෘත කිරීම තවත් සති දෙකකින් කල් දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22) පැවැසී ය .

    සියලු විශ්වවිද්‍යාල ලබන 27 වැනිදා විවෘත විවෘත කිරීමට නියමිතව තිබුණ ද ඒවා නැවත විවෘත කරන්නේ මේ අනුව තවත් සති දෙකකින් පමණ පසුව බවද ඇමැතිවරයා කීය .

    විශ්ව විද්‍යාල විවෘත කිරීම රටේ සෞඛ්‍ය තත්ත්වය මත තව සති දෙකක් කල් දැමීම නුවණට හුරු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දී තිබෙන බවත් ඒ දැනුම් දීම අනුව කටයුතු කිරීමට අමාත්‍යංශයට සිදුවන බවත් පීරිස් මහතා ප්‍රකාශ කළේය.

    මේ තීරණය සියලුම විශ්ව විද්‍යාලවල උප උපකුලපතිවරුන් ට දැනටමත් දැනුම් දී ඇතැයි ද මහාචාර්ය වරයා කීය.

    ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි .

    Lankadeepa.lk
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    එතකොට ඉස්කෝල කමක්නැද්ද ඇමැටි ටුමෝ.. කැම්පස් වල උන්ට යමක් කමක් තේරෙනවා. මේ පොඩි උන් එකගොඩේ කිසිම සේෆ්ටි එකක් නැතිව යන්නෙ එන්නෙ.. ඉස්කෝල ටිකත් වැහුවනං හරි අවදානම පහවෙනකල්.
     
    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    මොන්ටිසෝරි
    ඩේකෙයා
    බාර්
    හැම උත්තම ඇරලා. බස්වල පොල් පටවලා වගේ සෙනග යනවා. මොලේ නැති පාලකයෝ රට කරනකොට මේ වගේ තමයි.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    කොරෝනා අවදානම හේතුවෙන් රට පුරා සියලූ විශ්වවිද්‍යාල විවෘත කිරීම තවත් සති දෙකකින් කල් දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22) පැවැසී ය .

    සියලු විශ්වවිද්‍යාල ලබන 27 වැනිදා විවෘත විවෘත කිරීමට නියමිතව තිබුණ ද ඒවා නැවත විවෘත කරන්නේ මේ අනුව තවත් සති දෙකකින් පමණ පසුව බවද ඇමැතිවරයා කීය .

    විශ්ව විද්‍යාල විවෘත කිරීම රටේ සෞඛ්‍ය තත්ත්වය මත තව සති දෙකක් කල් දැමීම නුවණට හුරු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දී තිබෙන බවත් ඒ දැනුම් දීම අනුව කටයුතු කිරීමට අමාත්‍යංශයට සිදුවන බවත් පීරිස් මහතා ප්‍රකාශ කළේය.

    මේ තීරණය සියලුම විශ්ව විද්‍යාලවල උප උපකුලපතිවරුන් ට දැනටමත් දැනුම් දී ඇතැයි ද මහාචාර්ය වරයා කීය.

    ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි .

    Lankadeepa.lk
    gon huththek.. yako pasal daruwan gena poddak wath hithala ne me naki hampada pakayala. hena gahanawa munta
     
    • Like
    Reactions: Stimulus mind