විශ්ව ශක්තිය පෘතුවියට වේගෙන් එන ඒ දවස 11.11 🤍

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,206
    8,203
    113
    M-Town
    විශ්ව ශක්තිය පෘතුවියට වේගෙන් එන ඒ දවස 11.11 🤍

    ඔයාලා හැමෝම දන්නවනෙ 11.11 කියන cosmic portal එක ගැන...ඉතින් මං අද ඔයාලට කියන්න හදන්නෙ මේ විශ්ව ශක්තිය ඉතාම පහසුවෙන් පෘතුවියට ඇතුල් වෙන සහ මේ මිනිසුන් වෙතට එන ඉතාම බලවත් ඉතාම සුවිශේෂී දිනයක් නැත්නම් කාල රාමුවක් වන 11.11 කියන විශේෂ දවස ගැන

    මුලු අවුරුද්දටම තියෙන බලවත් වගේම වාසනාවන්තම දවස මේ 11.11 හඳුන්වන්න පුළුවන්...ඉතින් මේ දවසෙ බලය යොදාගෙන අපේ ජීවිතය සාර්ථක කරගන්නෙ කොහොමද ? සුභවාදී දේවල් එකතු කරගන්නෙ කොහොමද ? කියලා අපි කතා කරමු

    මේ දවස missed කරගන්න එපා...පිස්සුවක් විකාරයක් කියලා හිතන්න එපා...මේ ගැන දන්න ගොඩාක් මිනිස්සු මේ දවසින් ගොඩක් සුභවාදී දේවල් ජීවිතයට ආකර්ශනය කරගෙන තියනවා...ඔයාට පුළුවන් මේ දවස සාර්ථකව ගෙවන්න...එහෙම කාලය ගත කරන්න පුළුවන් චූටි දේවල් ටිකක් දැන් කියන්නම්

    01.පිරිසිදු චේතනාවෙන් දවස ආරම්භ කරන්න !

    දවස පටන් ගද්දිම හිතන්න මගේ මුලු ජීවිතයම සුවපත් වෙනවා , මගේ මුලු ජීවිතයේම තියන හැමදෙයක්ම හරියනවා , මට හරියනවා , මගේ වටේ ඉන්න අයට හරියනවා , මේ ලෝකෙ සුන්දර තැනක් වෙනවා කියන මේ පිරිසිදු චේතනාවෙන් දවස ආරම්භ කරන්න

    02.තමන් ඉන්න තැන පිරිසිදු කරගන්න !

    ඔයා ඉන්න තැන හොඳට පිරිසිදුවට පිලිවෙලට හදාගන්න...ඕන නම් හඳුන්කූරක් පත්තු කරලා තියන්න...ඔයාගෙ කාමරය තුල ලස්සන නිස්කලංක vibration එකක් පවත්වා ගන්න

    03.Scripting කරන්න !

    මේක ඔයා මේ දවසෙ අනිවාරෙන්ම කරන්න...ඔයාට ඕන දේවල් කියලා , බලාපොරොත්තු කියලා , ඔයාගෙ ජීවිතයට ස්තූතිවන්ත වෙලා , මේ තාක් ඔයාට ලැබිලා තියන දේවල් වලට ස්තූතිවන්ත වෙලා හැමදේම සාර්ථක වෙන්න කියලා හිතලා script කරන්න...මුලු ජීවිතේ ගැනම හිතලා සතුටින් ලියන්න

    04.භාවනා කරන්න !

    මේ දවසෙ හිත සන්සුන් කරන්න...වෙනදට ඔයා විනාඩි 20ක් භාවනා කරා නම් ඔන්න 11.11 දවසෙ විනාඩි 40ක් කරන්න...දවස පුරාම positive affirmations කියන්න...Low vibration දේවල් කරන්න එපා...Positive දේවල්ම කරන්න බලන්න

    11.11 කියන දවසෙ තියන vibration එක මුලු අවුරුද්දටම බලපානවා...ඒ නිසා තමයි ඉතාම පිවිතුරු චේතනාවෙන් මේ දවස ගත කරන්න ඕන...ඕනෑම වැඩ කටයුත්තක් අලුතින් පටන් ගන්න පුලුවන් සුභවාදී දවසක් තමයි මේ 11.11 කියන්නෙ...අලුත් ජීවිතේකට අඩිය තියන්න පුලුවන් හොඳම වෙලාවක් , හොඳම දවසක් තමයි 11.11 කියන්නෙ...ඔයාගෙ තියන negative ගති පැවතුම් නවත්තන්න ඕන නම් මේ දවසින් ඒක ආරම්භ කරන්නත් පුළුවන්...අන්තිමට දවස අවසානයේ නින්දට යද්දි අනිවාරෙන්ම visualize කරන්න...ඔයාගෙ ඉස්සරහ ජීවිතේ තියෙන්න ඕන විදිහ , ඔයාගෙ වටේ ඉන්න මිනිස්සු සතුටින් ඉන්නවා දකින එක මේ හැම දෙයක්ම visualize කරලා ස්තූතිවන්ත වෙලා නිදාගන්න යන්න...මේ දවස missed කරගන්න එපා...ඔයා ඔයාගෙම ඇතුලෙ තියන ශක්තියෙන් ඔයාගෙ life එක success කරගන්න...ඔයාගෙ බලාපොරොත්තු , ඔයාගෙ ආශාවන් හැමදෙයක්ම ඉශ්ඨ වෙන්න කියලා මං ඔයාට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා !

    සතුටින් පරිස්සමින් ඉන්න 💕

    ©️ Credit by UIY YTC
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,344
    1,180

    ඇන්දෙන්නෙපා..... එහෙම එකක් නෑ......
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,311
    32,031

    vibration
    Lol