Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විශ්ව ශක්තිය පෘතුවියට වේගෙන් එන ඒ දවස 11.11 🤍
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විශ්ව ශක්තිය පෘතුවියට වේගෙන් එන ඒ දවස 11.11

ඔයාලා හැමෝම දන්නවනෙ 11.11 කියන cosmic portal එක ගැන...ඉතින් මං අද ඔයාලට කියන්න හදන්නෙ මේ විශ්ව ශක්තිය ඉතාම පහසුවෙන් පෘතුවියට ඇතුල් වෙන සහ මේ මිනිසුන් වෙතට එන ඉතාම බලවත් ඉතාම සුවිශේෂී දිනයක් නැත්නම් කාල රාමුවක් වන 11.11 කියන විශේෂ දවස ගැන

මුලු අවුරුද්දටම තියෙන බලවත් වගේම වාසනාවන්තම දවස මේ 11.11 හඳුන්වන්න පුළුවන්...ඉතින් මේ දවසෙ බලය යොදාගෙන අපේ ජීවිතය සාර්ථක කරගන්නෙ කොහොමද ? සුභවාදී දේවල් එකතු කරගන්නෙ කොහොමද ? කියලා අපි කතා කරමු

මේ දවස missed කරගන්න එපා...පිස්සුවක් විකාරයක් කියලා හිතන්න එපා...මේ ගැන දන්න ගොඩාක් මිනිස්සු මේ දවසින් ගොඩක් සුභවාදී දේවල් ජීවිතයට ආකර්ශනය කරගෙන තියනවා...ඔයාට පුළුවන් මේ දවස සාර්ථකව ගෙවන්න...එහෙම කාලය ගත කරන්න පුළුවන් චූටි දේවල් ටිකක් දැන් කියන්නම්

01.පිරිසිදු චේතනාවෙන් දවස ආරම්භ කරන්න !

දවස පටන් ගද්දිම හිතන්න මගේ මුලු ජීවිතයම සුවපත් වෙනවා , මගේ මුලු ජීවිතයේම තියන හැමදෙයක්ම හරියනවා , මට හරියනවා , මගේ වටේ ඉන්න අයට හරියනවා , මේ ලෝකෙ සුන්දර තැනක් වෙනවා කියන මේ පිරිසිදු චේතනාවෙන් දවස ආරම්භ කරන්න

02.තමන් ඉන්න තැන පිරිසිදු කරගන්න !

ඔයා ඉන්න තැන හොඳට පිරිසිදුවට පිලිවෙලට හදාගන්න...ඕන නම් හඳුන්කූරක් පත්තු කරලා තියන්න...ඔයාගෙ කාමරය තුල ලස්සන නිස්කලංක vibration එකක් පවත්වා ගන්න

03.Scripting කරන්න !

මේක ඔයා මේ දවසෙ අනිවාරෙන්ම කරන්න...ඔයාට ඕන දේවල් කියලා , බලාපොරොත්තු කියලා , ඔයාගෙ ජීවිතයට ස්තූතිවන්ත වෙලා , මේ තාක් ඔයාට ලැබිලා තියන දේවල් වලට ස්තූතිවන්ත වෙලා හැමදේම සාර්ථක වෙන්න කියලා හිතලා script කරන්න...මුලු ජීවිතේ ගැනම හිතලා සතුටින් ලියන්න

04.භාවනා කරන්න !

මේ දවසෙ හිත සන්සුන් කරන්න...වෙනදට ඔයා විනාඩි 20ක් භාවනා කරා නම් ඔන්න 11.11 දවසෙ විනාඩි 40ක් කරන්න...දවස පුරාම positive affirmations කියන්න...Low vibration දේවල් කරන්න එපා...Positive දේවල්ම කරන්න බලන්න

11.11 කියන දවසෙ තියන vibration එක මුලු අවුරුද්දටම බලපානවා...ඒ නිසා තමයි ඉතාම පිවිතුරු චේතනාවෙන් මේ දවස ගත කරන්න ඕන...ඕනෑම වැඩ කටයුත්තක් අලුතින් පටන් ගන්න පුලුවන් සුභවාදී දවසක් තමයි මේ 11.11 කියන්නෙ...අලුත් ජීවිතේකට අඩිය තියන්න පුලුවන් හොඳම වෙලාවක් , හොඳම දවසක් තමයි 11.11 කියන්නෙ...ඔයාගෙ තියන negative ගති පැවතුම් නවත්තන්න ඕන නම් මේ දවසින් ඒක ආරම්භ කරන්නත් පුළුවන්...අන්තිමට දවස අවසානයේ නින්දට යද්දි අනිවාරෙන්ම visualize කරන්න...ඔයාගෙ ඉස්සරහ ජීවිතේ තියෙන්න ඕන විදිහ , ඔයාගෙ වටේ ඉන්න මිනිස්සු සතුටින් ඉන්නවා දකින එක මේ හැම දෙයක්ම visualize කරලා ස්තූතිවන්ත වෙලා නිදාගන්න යන්න...මේ දවස missed කරගන්න එපා...ඔයා ඔයාගෙම ඇතුලෙ තියන ශක්තියෙන් ඔයාගෙ life එක success කරගන්න...ඔයාගෙ බලාපොරොත්තු , ඔයාගෙ ආශාවන් හැමදෙයක්ම ඉශ්ඨ වෙන්න කියලා මං ඔයාට හදවතින්ම ප්රාර්ථනා කරනවා !

සතුටින් පරිස්සමින් ඉන්න

Credit by UIY YTC

[QUOTE="chathura414, post: 28334916, member: 496798"] විශ්ව ශක්තිය පෘතුවියට වේගෙන් එන ඒ දවස 11.11 🤍 ඔයාලා හැමෝම දන්නවනෙ 11.11 කියන cosmic portal එක ගැන...ඉතින් මං අද ඔයාලට කියන්න හදන්නෙ මේ විශ්ව ශක්තිය ඉතාම පහසුවෙන් පෘතුවියට ඇතුල් වෙන සහ මේ මිනිසුන් වෙතට එන ඉතාම බලවත් ඉතාම සුවිශේෂී දිනයක් නැත්නම් කාල රාමුවක් වන 11.11 කියන විශේෂ දවස ගැන මුලු අවුරුද්දටම තියෙන බලවත් වගේම වාසනාවන්තම දවස මේ 11.11 හඳුන්වන්න පුළුවන්...ඉතින් මේ දවසෙ බලය යොදාගෙන අපේ ජීවිතය සාර්ථක කරගන්නෙ කොහොමද ? සුභවාදී දේවල් එකතු කරගන්නෙ කොහොමද ? කියලා අපි කතා කරමු මේ දවස missed කරගන්න එපා...පිස්සුවක් විකාරයක් කියලා හිතන්න එපා...මේ ගැන දන්න ගොඩාක් මිනිස්සු මේ දවසින් ගොඩක් සුභවාදී දේවල් ජීවිතයට ආකර්ශනය කරගෙන තියනවා...ඔයාට පුළුවන් මේ දවස සාර්ථකව ගෙවන්න...එහෙම කාලය ගත කරන්න පුළුවන් චූටි දේවල් ටිකක් දැන් කියන්නම් 01.පිරිසිදු චේතනාවෙන් දවස ආරම්භ කරන්න ! දවස පටන් ගද්දිම හිතන්න මගේ මුලු ජීවිතයම සුවපත් වෙනවා , මගේ මුලු ජීවිතයේම තියන හැමදෙයක්ම හරියනවා , මට හරියනවා , මගේ වටේ ඉන්න අයට හරියනවා , මේ ලෝකෙ සුන්දර තැනක් වෙනවා කියන මේ පිරිසිදු චේතනාවෙන් දවස ආරම්භ කරන්න 02.තමන් ඉන්න තැන පිරිසිදු කරගන්න ! ඔයා ඉන්න තැන හොඳට පිරිසිදුවට පිලිවෙලට හදාගන්න...ඕන නම් හඳුන්කූරක් පත්තු කරලා තියන්න...ඔයාගෙ කාමරය තුල ලස්සන නිස්කලංක vibration එකක් පවත්වා ගන්න 03.Scripting කරන්න ! මේක ඔයා මේ දවසෙ අනිවාරෙන්ම කරන්න...ඔයාට ඕන දේවල් කියලා , බලාපොරොත්තු කියලා , ඔයාගෙ ජීවිතයට ස්තූතිවන්ත වෙලා , මේ තාක් ඔයාට ලැබිලා තියන දේවල් වලට ස්තූතිවන්ත වෙලා හැමදේම සාර්ථක වෙන්න කියලා හිතලා script කරන්න...මුලු ජීවිතේ ගැනම හිතලා සතුටින් ලියන්න 04.භාවනා කරන්න ! මේ දවසෙ හිත සන්සුන් කරන්න...වෙනදට ඔයා විනාඩි 20ක් භාවනා කරා නම් ඔන්න 11.11 දවසෙ විනාඩි 40ක් කරන්න...දවස පුරාම positive affirmations කියන්න...Low vibration දේවල් කරන්න එපා...Positive දේවල්ම කරන්න බලන්න 11.11 කියන දවසෙ තියන vibration එක මුලු අවුරුද්දටම බලපානවා...ඒ නිසා තමයි ඉතාම පිවිතුරු චේතනාවෙන් මේ දවස ගත කරන්න ඕන...ඕනෑම වැඩ කටයුත්තක් අලුතින් පටන් ගන්න පුලුවන් සුභවාදී දවසක් තමයි මේ 11.11 කියන්නෙ...අලුත් ජීවිතේකට අඩිය තියන්න පුලුවන් හොඳම වෙලාවක් , හොඳම දවසක් තමයි 11.11 කියන්නෙ...ඔයාගෙ තියන negative ගති පැවතුම් නවත්තන්න ඕන නම් මේ දවසින් ඒක ආරම්භ කරන්නත් පුළුවන්...අන්තිමට දවස අවසානයේ නින්දට යද්දි අනිවාරෙන්ම visualize කරන්න...ඔයාගෙ ඉස්සරහ ජීවිතේ තියෙන්න ඕන විදිහ , ඔයාගෙ වටේ ඉන්න මිනිස්සු සතුටින් ඉන්නවා දකින එක මේ හැම දෙයක්ම visualize කරලා ස්තූතිවන්ත වෙලා නිදාගන්න යන්න...මේ දවස missed කරගන්න එපා...ඔයා ඔයාගෙම ඇතුලෙ තියන ශක්තියෙන් ඔයාගෙ life එක success කරගන්න...ඔයාගෙ බලාපොරොත්තු , ඔයාගෙ ආශාවන් හැමදෙයක්ම ඉශ්ඨ වෙන්න කියලා මං ඔයාට හදවතින්ම ප්රාර්ථනා කරනවා ! සතුටින් පරිස්සමින් ඉන්න 💕 ©️ Credit by UIY YTC [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom