විශ්‍රාමික රණවිරුවන් සහ පොලිසිය අතර උණුසුම් තත්වයක් 😡😡😡

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,459
    8,610
    113

    විශ්‍රාම වැටුප් කප්පාදුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද විශ්‍රාමික රණවිරුවන් උද්ඝෝෂණයක නිරත වුණා.
    ඒ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටයි.

    මෙහිදී විරෝධතා බැනරයක් අසල වැටක රැඳවීම හේතුවෙන් පොලිසිය පැමිණ එය ඉවත් කිරීමටයි කටයුතු කලේ .
    එම අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

    මෙම සත්‍යග්‍රහය සඳහා ආබාධිත රණවිරුවන් හා ඔවුන්ගේ වැන්දඹුවන් විශාල පිරිසක් සහභාගි වී සිටියා.
    දශක තුනක යුද්ධය අවසන් කර රට, ජාතිය, සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කළ ආබාධිත රණවිරුවන් මෙලෙස අමතක කරදැමීම දැඩි කනගාටුවක් බවයි උද්ඝෝෂකයින් පවසන්නේ.
     
    • Wow
    Reactions: nppcheguevara

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,879
    9,146
    113
    ulan bator

    විශ්‍රාම වැටුප් කප්පාදුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද විශ්‍රාමික රණවිරුවන් උද්ඝෝෂණයක නිරත වුණා.
    ඒ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටයි.

    මෙහිදී විරෝධතා බැනරයක් අසල වැටක රැඳවීම හේතුවෙන් පොලිසිය පැමිණ එය ඉවත් කිරීමටයි කටයුතු කලේ .
    එම අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

    මෙම සත්‍යග්‍රහය සඳහා ආබාධිත රණවිරුවන් හා ඔවුන්ගේ වැන්දඹුවන් විශාල පිරිසක් සහභාගි වී සිටියා.
    දශක තුනක යුද්ධය අවසන් කර රට, ජාතිය, සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කළ ආබාධිත රණවිරුවන් මෙලෙස අමතක කරදැමීම දැඩි කනගාටුවක් බවයි උද්ඝෝෂකයින් පවසන්නේ.

    mun chande kale lape passe sahenna giya neda?
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    Namal suwada

    කෙලෙහෙගුණයක් නැති ජාතියක්

    එක කොටියෙක් ඇවිත් ශකබුම් කරානම් ඔය පොලිස් කාරයො පුකෙන් යන්නෙ

    Who the fuck decided right to free speech should be not allowed anymore?

    සමහර තැන්වල බෑ.
    ලේකම් කාර්යාලය නිසා වෙන්න ඕන.
    මානවහිමිකම් එකට දාලා තමයි බලන්න වෙන්නේ.
    ------ Post added on Sep 25, 2025 at 3:50 PM
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    කෙලෙහෙගුණයක් නැති ජාතියක්

    එක කොටියෙක් ඇවිත් ශකබුම් කරානම් ඔය පොලිස් කාරයො පුකෙන් යන්නෙ

    සමහර තැන්වල බෑ.
    ලේකම් කාර්යාලය නිසා වෙන්න ඕන.
    මානවහිමිකම් එකට දාලා තමයි බලන්න වෙන්නේ.
    ------ Post added on Sep 25, 2025 at 3:50 PM
    It's a public space. We held Gota Go Gama infront of the Presidential Secretary's office. Bunch of Bayyo swam next to that building. President is not in the country so he is not at risk anyway. Is Anura and the government scared now? They came to power coz people showed their disapproval of the President right there and Anura was also there. But now people are not allowed to do that? Is the government a big nursery?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,181
    1
    58,550
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කෙලෙහෙගුණයක් නැති ජාතියක්

    එක කොටියෙක් ඇවිත් ශකබුම් කරානම් ඔය පොලිස් කාරයො පුකෙන් යන්නෙ
    සති දෙකක් ඇතුලත ඕකට උත්තරයක් දෙනවා කියල ඊයෙ ආණ්ඩුව පොරොන්දු වෙලා මුන් ගෙදර යැව්වා. අදත් ඇවිත් ද?