විශ්රාම ගිය කෙනෙකුට ආයෝජන හෝ රැකියා අවස්
මචංලා ,
අපේ තාත්තා රාජ්ය සේවයෙන් විශ්රාම ගිහින් දැන් මාස කිහිපයක් වෙනවා. ගෙදරට වෙලා නිනන් ඉන්නවට වඩා මොනවා හරි ආයෝජනයක් හරි රස්සාවක් හරි කරන්න පුලුවන්න් නං හොදයි නේ. එහෙම කෙනෙක්ට කරන්න පුළුවන් ආයෝජන හෝ රැකියා මොනවද (ලක්ෂ 10 ක වගේ ආයෝජයනක් කරන්න පුළුවන් ) ? emoney වැඩ නං හරියන්නේ නෑ මචං . අදහසක් දෙන්න පුළුවන් නං ලොකු උදවුවක් .