විශ්‍රාම ගිය කෙනෙකුට ආයෝජන හෝ රැකියා අවස&#3530

tharakamd

Member
Oct 5, 2017
12
2
3
විශ්‍රාම ගිය කෙනෙකුට ආයෝජන හෝ රැකියා අවස&#3530

මචංලා ,

අපේ තාත්තා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිහින් දැන් මාස කිහිපයක් වෙනවා. ගෙදරට වෙලා නිනන් ඉන්නවට වඩා මොනවා හරි ආයෝජනයක් හරි රස්සාවක් හරි කරන්න පුලුවන්න් නං හොදයි නේ. එහෙම කෙනෙක්ට කරන්න පුළුවන් ආයෝජන හෝ රැකියා මොනවද (ලක්ෂ 10 ක වගේ ආයෝජයනක් කරන්න පුළුවන් ) ? emoney වැඩ නං හරියන්නේ නෑ මචං . අදහසක් දෙන්න පුළුවන් නං ලොකු උදවුවක් . :):)
 
  • Like
Reactions: lodbrok

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    මචංලා ,

    අපේ තාත්තා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිහින් දැන් මාස කිහිපයක් වෙනවා. ගෙදරට වෙලා නිනන් ඉන්නවට වඩා මොනවා හරි ආයෝජනයක් හරි රස්සාවක් හරි කරන්න පුලුවන්න් නං හොදයි නේ. එහෙම කෙනෙක්ට කරන්න පුළුවන් ආයෝජන හෝ රැකියා මොනවද (ලක්ෂ 10 ක වගේ ආයෝජයනක් කරන්න පුළුවන් ) ? emoney වැඩ නං හරියන්නේ නෑ මචං . අදහසක් දෙන්න පුළුවන් නං ලොකු උදවුවක් . :):)

    ගෙදර වත්තෙ කන්න පුළුවන් එළවලු ටිකක් හදාගන්න කියපං කාබනික විදියට.
    ඒක තමයි හොඳම ආයෝජනය විශ්‍රාම ගිය කෙනෙකුට. :)
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany

    :yes::yes: