විශ්‍රාම දිවියට සුදුසම රටවල් අතරින් ලංකාවට පළමු ස්ථානය

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,823
    17,047
    113
    Dan suddo okkoma lankawa padinchiyata ei. Unge pension dollars walin bank accounts walata wateddi nikanma lankawe dollars sanchitha wadi wenawa 🧠 🚢
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    tourism කරන කෙනෙක් කිව්ව, German / Italy ජාතික කීප දෙනෙක් - වෙන්නප්පුව/මාරවිල පැති වල ගෙවල් අරගෙන පදිංචියටම ඉන්නවලු....
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    tourism කරන කෙනෙක් කිව්ව, German / Italy ජාතික කීප දෙනෙක් - වෙන්නප්පුව/මාරවිල පැති වල ගෙවල් අරගෙන පදිංචියටම ඉන්නවලු....
    Mehe German un thama wadiyen ena tourist la next ukrain
     
    • Like
    Reactions: ElaBaba

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,399
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට හිතාගන්න බෑ කාලෙකට ඉස්සෙල්ලා උණවටුන කන්දේ ජර්මන් කපල් එකක් හිටිය ගෙදරක. පට්ටම ලස්සනයි. කොහොම ගේ හදාගත්තද මන්දා.
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,624
    5,622
    113
    Colombo
    සුදුසම රටවල් අතර ලංකාව වගේ කළුසම සහිත රටකට අවස්ථාව ලැබුනේ කෙසේද?
    මම ඒය කැරි කැරපොතු හම තියෙන පක්කුන්ට මුනට කියනව කියලත් තියෙනවා උඹල තව ටිකක් දැනෙන් අව්වේ හිටපල්ලා කියල. කැරියෝ මුනෙන් මුන බලාගන්නවා.