
විශාකා එකෙන් මාත් බූට් එකක් කාල තියනවා ඉතින්
ලජ්ජා වෙන්නේ මක්කෙටෙයි ඉතින් ...
ඔන්න මන් කියල දැම්ම..
අනුලා එකෙන් කෑව බූට් එකක් එක නීති පොතෙත් ලියවුන.. ඒ කියන්නේ මගේ divorce එක..
අ වගේම තව අනුලා එකේ බූට් එකක් කන්න බලපොරෝත්තුවෙනුත් ඉන්නවා..
හොදම බූට් එක කෑවේ ඉතින් රත්නාවලී එකෙන්...










