විශාල උල්කාවක් චීනයෙන් සොයා ගැනෙයි

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,881
    1,331
    113
    විශාල උල්කාවක් චීනයෙන් සොයා ගැනෙයි

    chinameteoritediscovery.jpg





    [FONT=&quot]පෘතුවියට පතිත වූ දැනට සොයාගෙන ඇති විශාලම උල්කා වස්තු වලින් එකක් චීනයෙ වයඹ දිශාවෙන් සොයාගෙන ඇති බව වාර්තා වෙනවා. මෙම උල්කාව දිගින් මීටර 2.3 ක් සහ පළලින් මීටර 1.15 ක් වෙයි. මෙහි බර ටොන් 25 -30 අතර වෙයි. මේ උල්කාව පැමිණ ඇත්තේ අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටතින් බවත් මෙය ඉතාම විද්‍යාත්මක වටිනාකමකින් යුතු එකක් බවටත් චීන උල්කා විශේෂඥයෙක් පවසා සිටිනවා.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]එක්සත් ජනපදයේ [/FONT]Arizona[FONT=&quot] විශ්වවිද්‍යාලයේ උල්කා වස්තු පිළිඹදව පරීක්ෂණ පවත්වන ආයතයේ අධ්‍යක්ෂක [/FONT]Wadhwa[FONT=&quot] මහතා කියා සිටින්නේ මෙම උල්කාව පෙනුමෙන් යකඩ සහිත උල්කාවක් බව පෙනෙන බවත් එසේ වුවහොත්, මෙම සොයාගැනීම අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රාග් ඉතිහාසය පිළිඹදව සොයා ගැනීමට ඉවහල් වනු ඇති බව කියා සිටිනවා.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මෙම උල්කාව වැඩි දුර පර්යේෂණ සඳහා එම ස්ථානයෙන් ඉවත් කරගන්නා බවට වාර්තා වෙනවා.[/FONT]
     
    Last edited:

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    මෙම උල්කාව වැඩි දුර පර්යේෂණ සඳහා එම ස්ථානයෙන් ඉවත් කරගන්නා බවට වාර්තා වෙනවා.

    ended up in area 51 weida danne ne :( tnx for info